ICT Academy

ICT Academy We sell all types of cosmetics

🌟 ඔබේ දරුවාගේ අනාගතය ජයග්‍රාහී ද්විභාෂා අධ්‍යාපනයෙන් අරඹන්න! 🌟🔺🔺6 වසරට පා තබන දරුවන් වෙනුවෙන් පැවැත්වෙන Bilingual (ද්විභ...
24/12/2025

🌟 ඔබේ දරුවාගේ අනාගතය ජයග්‍රාහී ද්විභාෂා අධ්‍යාපනයෙන් අරඹන්න! 🌟

🔺🔺6 වසරට පා තබන දරුවන් වෙනුවෙන් පැවැත්වෙන Bilingual (ද්විභාෂා) අලුත්ම පන්ති මාලාව දැන් ඇරඹුනා!

🔺🔺විෂය කරුණු සරලව, ඉංග්‍රීසි මාධ්‍යයට හුරු කරවමින් විශිෂ්ඨ ප්‍රතිඵල කරා අපි ඔබේ දරුවාව මෙහෙයවන්නෙමු.

✨ අපගේ විශේෂත්වය:

✳️රජයේ පාසල් ගුරු මණ්ඩලයක් විසින් මෙහෙයවණු ලැබීම

✳️සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම විෂය කරුණු පැහැදිලි කිරීම.

✳️ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ නවීන ඉගැන්වීම් ක්‍රම.

✳️සෑම දරුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය.

📅 ආරම්භක දිනය: 2025/12/27

⏰ වේලාව : දහවල් 12.00 සිට…..

📍 ස්ථානය:A+ ආයතනය - හිරිපිටිය

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share