25/05/2026
🩷🌸1st time ඕන්න මාත් wafer paper වලින් කේක් එකක් කරා
ඇත්තටම මම හිතුවටත් වඩා ලස්ස්නට කේක් එක ලස්සනට ආවා.🥹🩷🌸🌷
ඔයාලට මොකද හිතේනේ මගේ කේක් එක ගැන🙈🎂🩷
මට මං ගැන ඇත්‍තටම නිහතමානි ආඩම්බරයක් තියෙනවා.😎💪
මම මේතාක් වෙනකම් ආවා ගමන ගැන මට ඇත්තටම සතුටුයි.
මං පටන් ගත්තේ චුටි ටිචර් කෙනෙක් විදිහට ඊට පස්සේ මහන්න පුරැදු උනා දැන් මගේම කියලා කේක් බිස්නස් එකක් මම කරනවා. ඉතින් ආඩම්බර නොව් කොහොමද නේද.😎🙈🎂
මම හැමදාම හිතන දෙයක් තමා තමන් කරන කියන දේවල් මැරෙන්න මොහොතක් තියලා හරි අපිට ලැබෙනවා කියලා
ඒක නිසා හොඳ දේවල් වලින් ජිවිතේ හදා ගන්න🙂❤️
ආදරේයි❤️❤️❤️