D&S Craft

D&S Craft "Bring your
brand to life"
Arts and craft supplies
hand painting sarees☝️💫🥻👡🩴💍💎📿👑️
(2)

✨ Happy Customer ✨❤️අපෙන් ලබාගත් Linen Material Machine Embroidered Saree එකක් ඇඳගෙන ඇයගේ විශේෂ දවස තවත් ලස්සන කරගෙන තිබ...
29/08/2026

✨ Happy Customer ✨❤️

අපෙන් ලබාගත් Linen Material Machine Embroidered Saree එකක් ඇඳගෙන ඇයගේ විශේෂ දවස තවත් ලස්සන කරගෙන තිබුණා. 😍✨

💰 Price - Rs. 4,800/=

ඔබටත් ලස්සන හා Quality Sarees අවශ්‍ය නම් අදම අපව අමතන්න. ❤️

📞 071 518 9043 Whatsapp
📩 Inbox for Orders & Details

🎨✨ D&S ONLINE STORE ✨🎨ඔබේ නිර්මාණයට අවශ්‍ය සියල්ල එකම තැනකින්!Hand Painting 🎨 | Screen Printing 🖌️ඔබේ නිර්මාණ කටයුතු සඳහ...
28/08/2026

🎨✨ D&S ONLINE STORE ✨🎨

ඔබේ නිර්මාණයට අවශ්‍ය සියල්ල එකම තැනකින්!

Hand Painting 🎨 | Screen Printing 🖌️
ඔබේ නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැසක් දැන් අපෙන් ලබාගත හැකියි. ❤️

🧵 Lace Cotton & Lanka Voil
🎨 Fabric Paints / Inks
🖌️ Painting Brushes
🧪 Screen Printing Chemicals
🖼️ Screen Printing Materials
✨ සහ තවත් අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය...

DIY කරන ඔබටත්, ව්‍යාපාරික කටයුතු කරන ඔබටත් අවශ්‍ය දේ එකම තැනකින්! 🛍️

📦 දේශීය හා විදේශීය ඇණවුම් සඳහා Delivery පහසුකම් ඇත. 🌍✈️

📲 ORDER NOW!
WhatsApp: 071 518 9043

💛 D&S Online Store
Create • Design • Inspire 🎨✨

🌸 HAND PAINTED SAREES — BACK IN STOCK! 🌸Black 🖤 | Navy Blue 💙 | Dark Green 💚 | Hot Pink 💗 | Dusty Mauve 💜ඔබ කැමති වර්ණයෙ...
28/08/2026

🌸 HAND PAINTED SAREES — BACK IN STOCK! 🌸

Black 🖤 | Navy Blue 💙 | Dark Green 💚 | Hot Pink 💗 | Dusty Mauve 💜

ඔබ කැමති වර්ණයෙන්, ඔබේම රුචිකත්වයට ගැළපෙන අතින් නිර්මාණය කළ සාරි දැන් නැවතත් ඇණවුම් කළ හැකියි. 🎨✨

💰 මිල — Rs. 4,500/= සිට
🛍️ තොග ඇණවුම් සඳහා විශේෂ මිල අඩු කිරීම් ඇත.
🎨 ඔබ කැමති වර්ණයකට අනුව නිර්මාණය කරගත හැකියි.
⏳ ඇණවුම ලබා දී සතියක් ඇතුළත නිර්මාණය කර ලබා දේ.
💳 නිර්මාණය ආරම්භ කිරීමට පෙර Down Payment එකක් ලබාගනු ලැබේ.
📦 දේශීය හා විදේශීය ඇණවුම් සඳහා Delivery පහසුකම් ඇත. 🌍✈️

📲 Orders / WhatsApp:
071 518 9043

✨ D&S — Wear Your Story, Painted by Hand. ✨

01/08/2026

අමුද්‍රව්‍ය වල හිඟය නිසා පොඩී කාලයකට පස්සෙ ආයෙමත් අපි ආවා...වෙනද වගේම දැන් ඔයාලට ඕනි දේවල් ගන්න පුලුවන්...හැබැයි ලේස් කොට්න් නම් තවම අපි ළඟ නැහැ.😔

11/05/2026
හතරවෙනි වතාවටත්....🥹😍💓
23/03/2026

හතරවෙනි වතාවටත්....🥹😍💓

23/03/2026

මේ දිනවල පාර්සල් ප්‍රමාද බව කණගාටුවෙන් වුව ද දන්වා සිටිමු...

දිවයිනේ ස්ථාන කිහිපයකට ගිය ඇනවුම්.🙂අපිව විස්වාස කර ඇනවුම් ලබා දෙන පාරිභෝගික ඔබට ස්තූතී....🙏🙏Thanks for valuable customer...
15/03/2026

දිවයිනේ ස්ථාන කිහිපයකට ගිය ඇනවුම්.🙂
අපිව විස්වාස කර ඇනවුම් ලබා දෙන පාරිභෝගික ඔබට ස්තූතී....🙏🙏
Thanks for valuable customer ❤️❤
Hand painting & Screen printing නිර්මාණ සඳහා අවශ්‍යය සියලු ම අමුද්‍රව්‍ය එකම වහළක් යටින් ලබා ගැනීමට අපව අමතන්න 0715189043(whatsapp) ❤️❤️❤️❤

Address

Kurunegala

Telephone

+94715189043

Website

Alerts

Be the first to know and let us send you an email when D&S Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D&S Craft:

Shortcuts

Share