ANJU FLORA

ANJU FLORA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ANJU FLORA, Florist, Highway city, Bulugolla, Pothuhera, Kurunegala.

අහිංසක බොහෝම ජීවිතවලට ආලෝකයක් වෙමින් පවත්වාගෙන යන අපේ හාමුදුරුවන්ගේ page එකට 1.7 M followers සුබ පැතුම් අපේ හාම...
16/09/2026

අහිංසක බොහෝම ජීවිතවලට ආලෝකයක් වෙමින් පවත්වාගෙන යන අපේ හාමුදුරුවන්ගේ page එකට 1.7 M followers

සුබ පැතුම් අපේ හාමුදුරුවනේ 🙏
Gangasiripura Dhammaloka Thero 🙏

anjuflora

16/09/2026

පාට පාට ඕකිඩ් වර්ග ඔයාලත් අදුරනවද? 🙊❤️🤍💛💜🩷💚

📞071 649 0135
📞070 235 7000

anjuflora

Good morning ☀️   anjuflira
16/09/2026

Good morning ☀️

anjuflira

16/09/2026

ඕකිඩ් පොහොරත් මේ vi.deo එකෙන්😎
අඩු වියදමින් ඕකිඩ් ආස ඔයාලට ඔන්න හරියටම පොල්ලෙලක ඕකිඩ් හදන විදිහ 🙊 ANJU FLORA

anjuflora

15/09/2026

කැට්ලියා ඕකිඩ් පොහොට්ටු පොඩ්ඩ පොඩ්ඩ පිපෙන්නේ මෙන්න මෙහෙමයි😇💛🧡❤️

පැයෙන් 2 න් නම් පිපෙන්නේ නැ හොදේ🙊

anjuflors

වෙහෙසකර දිනයක ලස්සන අවසානය😇😇😇ඔන්න අද දින ගියපු ලස්සනම මල් පිරුණු ලස්සනම oders 😍🫶🏻🩷විමසීම් 📞 071 649 0135           📞 070...
15/09/2026

වෙහෙසකර දිනයක ලස්සන අවසානය😇😇😇
ඔන්න අද දින ගියපු ලස්සනම මල් පිරුණු ලස්සනම oders 😍🫶🏻🩷

විමසීම් 📞 071 649 0135
📞 070 235 7000

🌷මල් සමග ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් offer පැකේජ - 235
( නොමිලේ සුවද කින්ගේනම් ඕකිඩ් පදුරු )
🌷මල් පිරුණු ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පදුරු
🌷splash mini ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පදුරු
🌷Mix ඕකිඩ් පැකේජ - 216,210
🌷 මල් සමග වැන්ඩා ඕකිඩ්
🌷ආනයනික මල් ආසන්න පැලනොප්සිස් ඕකිඩ්
🌷මල් පොකුරු පිපෙන එපිඩෙන්ඩ්‍රම් ඕකිඩ් පදුරු
🌷සුවද කින්ගේනම් ඕකිඩ්

🌸🌼 අපව විශ්වාස කර සෑමදාම අපෙන් පැල මිලදී ගන්නා ඔබ සැමට ස්තූතියි.🙈💞🫶🏻

🔴තොග සහ සිල්ලර🔴

මේ වගේ තවත් online oders ගොඩාක් මේ සතියේ කුරිය කරන්න තියෙනවා... ඒ නිසා ඉවසීමෙන් ඉන්න හොදේ🥰❤️


anju flora

15/09/2026

රෑ කියලා ලස්සනේ නම් කිසි වෙනසක් නෑ ඔන්න😌❤️‍🔥😇

📞071 649 0135
📞070 235 7000

anjuflora

15/09/2026

ඔන්න customer කැමති විදිහට, 235 offer පැකේජ customized වෙන විදිහ 🙈😇💞

සුවද කින්ගේනම් පදුරු නොමිලේ දෙන offer package වගේම ඔයාලා කැමති ප්‍රමාණයක් තොග සිල්ලර වශයෙන් මිලදී ගන්න පුලුවන් 😇😇😇

📞071 649 0135
📞070 235 7000

anjuflora

Address

Highway City, Bulugolla, Pothuhera
Kurunegala

Opening Hours

Monday 07:00 - 20:30
Tuesday 07:00 - 20:30
Wednesday 07:00 - 20:30
Thursday 07:00 - 20:30
Friday 07:00 - 20:30
Saturday 07:00 - 20:30
Sunday 07:00 - 20:30

Telephone

+94716490135

Website

Alerts

Be the first to know and let us send you an email when ANJU FLORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category