Samudra Book Shop

Samudra Book Shop Sri Lanka's leading educational book publisher catering international educational material

"රුබයාසී" කෘතිය දොරට වැඩුම ...සමුද්‍ර ප්‍රකාශනයක් වන ලේඛිකා දමයන්ති ගල්පායගේ රචිත නවතම කෘතිය එළිදැක්වීමේ උළෙල වෙත ගෞරවනී...
11/09/2026

"රුබයාසී" කෘතිය දොරට වැඩුම ...

සමුද්‍ර ප්‍රකාශනයක් වන ලේඛිකා දමයන්ති ගල්පායගේ රචිත නවතම කෘතිය එළිදැක්වීමේ උළෙල වෙත ගෞරවනීය ආරාධනා...

📅 දිනය: සැප්තැම්බර් 12 සෙනසුරාදා (හෙට)
⏰ වේලාව: ප.ව. 2.30
📍 ස්ථානය: ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී (ප්‍රලේඛණයට යාබද - නිදහස් මාවත )

හිමත් ,කේතකී එක්ක හමුවෙමු ...




11/09/2026

තිඹිරියාගම බණ්ඩාරයන්ගේ 'අන්තිම දවස්' කෘතිය දොරට වැඩුම බොරැල්ල සමුද්‍රා Studio හීදී, සජීවීව...

11/09/2026

නවතම සමුද්‍ර ප්‍රකාශන

දමයන්ති ගල්පායගේ විසින් රචිත "රුබයාසී " නවකතාව එක් දහස් නවසිය හැත්තෑව දශකයෙහි උපන් භද්‍ර යෞවනයේ තරුණයෙකු සහ තරුණියක වටා බැඳුණු ප්‍රේම කතන්දරයකි. කතාව දිගහැරෙන්නේ දකුණේ පරිසරය කේන්ද්‍ර කරගනිමිනි. කතන්දරය තුළ ජීවත්වන කතානායකයා හා නායිකාවගේ ජීවිත සේම එම පවුල් මූණ දෙන්නා වූ නිමාවක් නොවූ අරගලය රුබයාසී, කෝපි ප්‍රභේදයකට අයත් නමකින් කතුවරිය විසින් නම් කර ඇති අතර කතාවට අවැසි කෝපි පිළිබඳ ඉතිහාසය කෝපි ප්‍රිය කරන්නියක ලෙස කතුවරිය විසින් මීට කලකට පෙර සිට අතීත ලිපි සහ පොත් කියවමින් තහවුරු කර ගත් විස්තරයන්ය.රුබයාසී යනු හුදෙක් සත්‍යය හා ප්‍රබන්ධය එක්කොට නිර්මාණාත්මකව ලියන ලද රසවත් නවකතාවකි. මෙය අපේ පොළොවේ කළු කෝපි තරම් රසයකින් යුත් කහට වලින් වැසීගත් තිත්ත කතන්දරයකි.සමුද්‍ර ප්‍රකාශනයක් වන මේ පොත සියළුම සමුද්‍ර ශාඛාවලින් සහ දිවයින පුරා තියන ඕනෑම පොත්හලකින් මිලදීගැනීමේ හැකියාව දැන් ඔයාලට තියනවා.
"රුබයාසී "
කතෘ : දමයන්ති ගල්පායගේ

ISBN : 9786242036359
Pages : 168
Print : 80gsm

මිල : රු.1350.00
වට්ටම් සහිත මිල : රු.1080.00

20% වට්ටමක් සහිතව ඇනවුම් කරගැනීමට :
https://samudrabooks.com/booksdetail?/RUBAYASI-GGI034/1

විමසීම් : 071 012 2122



සාහිත්‍ය මාසය වෙනුවෙන් ...
11/09/2026

සාහිත්‍ය මාසය වෙනුවෙන් ...


Sales Assistant & Cashier Location: AnuradhapuraWe are looking for a responsible and energetic individual to join our te...
10/09/2026

Sales Assistant & Cashier
Location: Anuradhapura
We are looking for a responsible and energetic individual to join our team as a Sales Assistant & Cashier

Job Responsibilities

Sales Assistant Duties:
Assist customers and provide excellent service
Promote and sell products effectively
Maintain showroom cleanliness and display arrangement
Handle billing and basic cashier duties

Requirements
G.C.E. O/L or A/L qualification
Previous experience in sales or stores handling (preferred)
Good communication skills
Honest, responsible, and hardworking

Cashier Duties:
Handling customer payments
Issuing bills and receipts
Maintaining daily cash records
Assisting customers politely

Requirements
Age between 18 – 35
Basic computer knowledge
Good communication skills
Previous cashier experience will be an added advantage
Ability to work responsibly and honestly
G.C.E. O/L or A/L qualification

Ability to work independently and as a team Working hours 8.00 am - 7.00 pm

Call / WhatsApp: 071 388 79 38
Email: [email protected]




ඔබත් එන්න ...වන්නි පොත් වසන්තය 2026 සැප්තැම්බර් 8 සිට 14 දක්වාපෙ.ව.9.00 සිට ප.ව.9.00 දක්වා නිකවැරටිය නගර ශාලා පරිශ්‍රයේද...
10/09/2026

ඔබත් එන්න ...
වන්නි පොත් වසන්තය 2026

සැප්තැම්බර් 8 සිට 14 දක්වා
පෙ.ව.9.00 සිට ප.ව.9.00 දක්වා
නිකවැරටිය නගර ශාලා පරිශ්‍රයේදී ...





තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් රචිත "අන්තිම දවස් " කෘතිය දොරට වැඩුම...ඔබ සැමට සුහඳ ආරාධනා ...📅 දිනය: සැප්තැම්බර් 11 සිකුර...
10/09/2026

තිඹිරියාගම බණ්ඩාර මහතා විසින් රචිත "අන්තිම දවස් " කෘතිය දොරට වැඩුම...

ඔබ සැමට සුහඳ ආරාධනා ...

📅 දිනය: සැප්තැම්බර් 11 සිකුරාදා (හෙට)
⏰ වේලාව: ප.ව. 3.00
📍 ස්ථානය: බොරැල්ල සමුද්‍ර STUDIO හිදී (බොරැල්ල සමුද්‍ර පොත් හලේදී )




- වයඹ අභිමන් 2026 -Art And Craft Fest. 2026සමුද්‍ර අපිත් එනවා ඔබ වෙනුවෙන්ම ...සැප්තැම්බර් 12 සිට 18 දක්වාපෙ.ව.10.00 සිට ...
10/09/2026

- වයඹ අභිමන් 2026 -
Art And Craft Fest. 2026

සමුද්‍ර අපිත් එනවා ඔබ වෙනුවෙන්ම ...
සැප්තැම්බර් 12 සිට 18 දක්වා
පෙ.ව.10.00 සිට ප.ව.10.00 දක්වා

ඔබත් එන්න...




10/09/2026

ඔබේ නිර්මාණයට හොඳම පින්සලක්…
ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්න හොඳ පින්සලක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. 🖌️🎨

විවිධ චිත්‍ර ශෛලීන්ට ගැළපෙන විවිධ වර්ගයේ පින්සල් දැන් දිවයින පුරා පිහිටි සමුද්‍ර පොත්හල්වලින් මිලදී ගන්න පුළුවන්.දැන්ම එන්න ලගම පිහිටි සමුද්‍ර පොත්හල වෙතට...

විමසීම් : 071 012 2122




10/09/2026

- වයඹ අභිමන් 2026 -
සමුද්‍ර අපිත් එනවා ඔබ වෙනුවෙන්ම ...
සැප්තැම්බර් 12 සිට 18 දක්වා
ඔබත් එන්න...




Address

No 8/2 , Mihindu Mawatha
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94372234446

Alerts

Be the first to know and let us send you an email when Samudra Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samudra Book Shop:

Shortcuts

Share

Category