04/04/2024
ගොඩක් දවසකින් ඔයල බලන්න එන්න බැරි උනා ඉතින් ඔන්න රස cake එකක් අරගනම අවා ඔයාලව බලන්න.....
Thank u soo mutch මේ oder එක මට දුන්නට...
ඉතින් ඔයාලටත් පුලුවන් මේ වගේ රසම රස cake එකක් ඔයාලට කැමති විදිහකින් අපෙන් ලබාගන්න...
ඉතින් පරක්කු නොකර oders දාමු ළමයි..... 🥰❤️