BL fancy shop

BL fancy shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BL fancy shop, Shopping Service, Kurunegala.

Your go-to destination for trendy cosmetics, skincare, and fancy accessories!

🌸 Quality you’ll love | 💄 Style that shines | 💕 Prices that make you smile

📞 Contact: [076 838 0585]

Message us for orders & inquiries.

12/11/2025

🔥Flower Bouquets

ඔයාට කැමති විදිහට මේ වගේ ලස්සනම ලස්සන Flower Bouquets හදා ගන්න කැමති නම් අපිට කතා කරන්න.

☎️ 076 838 0585

💥 Couple rings and chains ඔයාටයි එයාටයි එකම විදිහට දාන්න පුලුවන් ලස්සනම ලස්සන rings , chains වගයක් තමයි මේ තියෙන්නේ.🤗ඉති...
24/08/2025

💥 Couple rings and chains

ඔයාටයි එයාටයි එකම විදිහට දාන්න පුලුවන් ලස්සනම ලස්සන rings , chains වගයක් තමයි මේ තියෙන්නේ.🤗

ඉතිං, බලන්නකෝ මේවගේ ලස්සන.😁

මේ වගේ gift එකක් ඔයත් එයාට දීලා බලන්න. ඔයා ළග ඉන්නවා වගේ එයාට හැමදාම දැනෙයි.💞

☎️ 076 838 0585

💥 Photo bouquet - BL fancy shop 💥 Birthday Cake  - Blossom Bakery රට ඉන්න එයා, ලංකාවේ ඉන්න එයාගේ හොදම යාලුවාව Surprise ක...
21/08/2025

💥 Photo bouquet - BL fancy shop

💥 Birthday Cake - Blossom Bakery

රට ඉන්න එයා, ලංකාවේ ඉන්න එයාගේ හොදම යාලුවාව Surprise කළේ මෙහෙම.🥰

ඉතිං, ඔයාලාගේ ආදරණීයන්ගේත් Birthday එකට, Anniversary එකට වගේ ඕනෑම විශේෂ අවස්ථාවකට මේ වගේ Surprise එකක් දෙන්න කැමති නම් දැන්ම කතා කරන්න.🤗

☎️ 076 838 0585

Happy Customer (Flower bouquet 🌹🌹🌹)මුලින්ම සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට නංගී.🥰 ඉතිං, ඔයාගේ ඒ දවස තවත් ලස්සන කරගන...
13/08/2025

Happy Customer (Flower bouquet 🌹🌹🌹)

මුලින්ම සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට නංගී.🥰 ඉතිං, ඔයාගේ ඒ දවස තවත් ලස්සන කරගන්න අපිව තෝරගත්තට ස්තූතියි.

👉 ඔයාලටත් පුලුවන් ඔයාගේ දවස තවත් ලස්සන කරගන්න අපිට කියලා flower bouquets හදා ගන්න. 😁 ඔයාලට කැමති විදිහට Customize කරගන්නත් පුලුවන්.

☎️ 076 838 0585

10/08/2025

🌹
😘

☎️ 076 838 0585

09/08/2025

🌹🌹🌹

🤗🤗🤗


☎️ 076 838 0585

💥Flower bouquetලස්සනම ලස්සන Ribbon Flower Bouquets වලට ආදරේ කරන ඔයාලටයි මේ Chance එක. 😊       🌹.🌹.🌹.🌹BL fancy shop වෙතින...
09/08/2025

💥Flower bouquet

ලස්සනම ලස්සන Ribbon Flower Bouquets වලට ආදරේ කරන ඔයාලටයි මේ Chance එක. 😊
🌹.🌹.🌹.🌹

BL fancy shop වෙතින් ඔයාලට අවශ්‍ය විදිහට customize කරලා Flower bouquets හදලා දෙන්න සූදානම්.🤗

☎️ 076 838 0585

💥Gift itemsආදරණීයන්ට තෑගි දෙන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි මේ gift items ටික.👉Bank Deposit / Online payment / Cash on d...
06/08/2025

💥Gift items

ආදරණීයන්ට තෑගි දෙන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන්මයි මේ gift items ටික.

👉Bank Deposit / Online payment / Cash on delivery available

👉Island wide delivery

Order කිරීම සඳහා,

ඔබේ නම :-
ලිපිනය :-
දුරකථන අංකය :-

අප වෙත whatsapp කරන්න.

☎️ 076 838 0585

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when BL fancy shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share