Wish Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wish, Shopping & retail, Maha Wadduwa East.
(5)

අපි ඔබට ලබා දෙන සේවාවන්:
📍 සියලුම ආකාරයේ Cute Stationery අයිටම්ස්. 📦 ඔබව පුදුමයට පත් කරන අලුත්ම Mystery Box Collection. ✈️ දිවයින පුරා බෙදාහැරීම සිදු කරයි.

අපව සම්බන්ධ කරගන්න: 📩 ඕඩර් කිරීමට අපට පණිවිඩයක් (Inbox) එවන්න. 📞 වැඩි විස්තර සඳහා:
0741902732

08/09/2026

Facebook එක 80's වලින් පිරිලා..
කෝ ඔයාලා හදපු ඒවා..comment කරගෙන යමු..
තවම හදපු නැති අයට prompt එක first comment එකේ..

පියවරින් පියවර ඉදිරියට යන්න... ඔබේ වෙහෙස මහන්සිය කවදාහරි අනිවාර්යයෙන්ම සාර්ථකත්වයෙන් වන්දි ගෙවනු ඇත.සුබ උදෑසනක් වේවා 🥰🌅
03/09/2026

පියවරින් පියවර ඉදිරියට යන්න... ඔබේ වෙහෙස මහන්සිය කවදාහරි අනිවාර්යයෙන්ම සාර්ථකත්වයෙන් වන්දි ගෙවනු ඇත.
සුබ උදෑසනක් වේවා 🥰🌅

✨ ළමා දින තෑගි පැකේජ් දැන් වෙන්කරවා ගන්න පුළුවන්! 🎁💖හායි යාලුවනේ! සැප්තැම්බර් මාසෙත් ඇවිල්ලා, ඉතින් ළමා දිනයත් ළඟමයි නේද...
02/09/2026

✨ ළමා දින තෑගි පැකේජ් දැන් වෙන්කරවා ගන්න පුළුවන්! 🎁💖

හායි යාලුවනේ! සැප්තැම්බර් මාසෙත් ඇවිල්ලා, ඉතින් ළමා දිනයත් ළඟමයි නේද? මේ සැරේ අපේ පුංචි පැටවුන්ට දෙන්න පුළුවන් ලස්සනම ස්ටේෂනරි සහ ගිෆ්ට් පැකේජ් එකක් දැන් අපෙන් ඕර්ඩර් කරන්න පුළුවන්!

ස්ටොක්ස් ඉවර වෙන්න කලින්, ඔයාලගේ පුංචි දුවට, පුතාට නැත්නම් ළඟම හිතවතෙකුගේ පුංචි පැටියෙක්ට දෙන්න පුළුවන් ලස්සනම තෑගි පැකේජ් එක දැන්ම වෙන්කරවා ගන්න.

💬 වැඩි විස්තර දැනගන්න සහ ඕර්ඩර් කරන්න අපිට ඉක්මනින්ම Inbox (DM) එකක් දාන්නකෝ! 👇

24/08/2026

ඔන්න අගෝස්තු 18 ඉඳන් සැප්තැම්බර් 15 වෙනකම් විතරයි....

සහභාගි වුණේ නැති අය ඉක්මනට සහභාගි වෙන්න....

🥰❤️

ළමා දින තෑගි පැකේජ් දැන් ඇණවුම් කළ හැක! 🎁පුංචි දරුවන්ට මේ ළමා දිනයට දෙන්න පුළුවන් ලස්සනම, ප්‍රයෝජනවත් ලිපිද්‍රව්‍ය සහ තෑ...
20/08/2026

ළමා දින තෑගි පැකේජ් දැන් ඇණවුම් කළ හැක! 🎁

පුංචි දරුවන්ට මේ ළමා දිනයට දෙන්න පුළුවන් ලස්සනම, ප්‍රයෝජනවත් ලිපිද්‍රව්‍ය සහ තෑගි එකතුවක් දැන් අපෙන් වෙන්කරවා ගන්න පුළුවන්!

වතුර බෝතල්, ස්ටේෂනරි Set, නෝට් බුක්ස් සහ තවත් බොහෝ දේ එකම තැනකින්!

අවශ්‍ය අය ඉක්මනින්ම අපිට DM එකක් දාලා දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

Shout out to my newest followers! Excited to have you onboard! Pabasara Fernàndo, Clera Clera, Piumi Madurangi Perera, A...
19/08/2026

Shout out to my newest followers! Excited to have you onboard! Pabasara Fernàndo, Clera Clera, Piumi Madurangi Perera, Amali Nuwanthika, Dhanushika Sandaruwani, Udayangani Lasantha, Chanuka Kaushini, Nilu Pathma Kumari, Gayan Sampath, Chathurika Thejani, Ranga Geethanjalee Perera, Nirosha Dilrukshi, Mohamed Fahir, Melani Liyanage, Dinali Sooriyaganga, Saubhagya Wickramasingha, Nadeeka Dayani, Nimesha Madawee Priyantha Priyantha, Niranga Thukshala, Shashi Deraniyagala, Naseema Nasee, Sumithra Rajapaksha, Chalani Alwis, Roshan Kumara, Mayomi Madhushika, Nimasha Dilshani, Sepala Kaluarachchi, Sandali Hansika, Thanuja Maheshika, Wasantha Ranjani, Thamali Amarathunga, Risansa Nemdini, Nadee Weerasinghe, Thilini Ishara, Sajeewani Buddimala, Vithanak Keshi, Bimal Rock, Vino Wasana, Roshani Ranasinghe, Dewmi Welgamage, Piyumi Nisansala, Ashmi Shehari, Asanka Nevi, Nipuni Chathu, Sheha Sheha, Dilki Anya, Dmd Diwya

18/08/2026

ළමා දින සුපිරි Giveaway එක! Win a Special Gift Pack! 🎁

අපේ පුංචි පැටවුන්ට ළමා දිනය වෙනුවෙන් අපෙන් දෙන ලස්සන තෑගි පැකේජ් එකක් ඔයත් දිනාගන්න කැමතිද?
එහෙනම් වීඩියෝ එක මුල ඉඳන් අගටම බලලා කියලා තියෙන නීති ටික හරියටම පිළිපදින්න!

නිවැරදි පිළිතුර ලබා දී, නීති සියල්ල අනුගමනය කර ඇති අය අතරින් ජයග්‍රාහකයා තෝරනවා. ඉක්මනින්ම ඔබේ පිළිතුර කමෙන්ට් කරන්න!

✨ Thank you for being with us! ❤️ ✨ඔයාලගේ support එක නිසාම අපේ page එක මේ විදිහට milestones ගොඩක් පසු කරන් ඉදිරියට යනවා!...
17/08/2026

✨ Thank you for being with us! ❤️ ✨

ඔයාලගේ support එක නිසාම අපේ page එක මේ විදිහට milestones ගොඩක් පසු කරන් ඉදිරියට යනවා! 🙏

දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. අලුත්ම සහ ලස්සනම stationery items පුංචි දරුවෝ වෙනුවෙන්ම ඉදිරියටත් ගෙන එනවා. ✨

පැටියාගේ ළමා දිනය තවත් හැඩ කරමු!ඉස්කෝලේ යන්න, ලියන්න කියවන්න හරිම ආසාවෙන් ඉන්න අපේ පුංචි දරුවන්ට මේ ළමා දිනයට දෙන්න පුළු...
16/08/2026

පැටියාගේ ළමා දිනය තවත් හැඩ කරමු!

ඉස්කෝලේ යන්න, ලියන්න කියවන්න හරිම ආසාවෙන් ඉන්න අපේ පුංචි දරුවන්ට මේ ළමා දිනයට දෙන්න පුළුවන් ලස්සනම ලස්සන stationery items ටිකක් මේ තියෙන්නේ. 💖

පෑන්, බෝතල්, පොත්, ලස්සන pencil cases වගේ දරුවෝ ගොඩක් කැමති හුරුබුහුටි දේවල් ගොඩක් දැන් එකම තැනින් ලබාගන්න පුළුවන්!

ඔයාගේ පුංචි දූට හෝ පුතාට ළමා දින තෑග්ගක් දෙන්න හිතන් ඉන්නවා නම්, දැන්ම අපිට DM එකක් දාලා වැඩි විස්තර දැනගන්න. 🛒👇

"ඇත්තටම තෑගි ලැබෙනවද?" කියල අහන අයට...මෙන්න අපේ කලින් Giveaway winners ලා එවපු සුපිරිම Feedbacks! 🥰උදේ අපි කිව්වා මතකනේ ...
15/08/2026

"ඇත්තටම තෑගි ලැබෙනවද?" කියල අහන අයට...

මෙන්න අපේ කලින් Giveaway winners ලා එවපු සුපිරිම Feedbacks! 🥰

උදේ අපි කිව්වා මතකනේ අලුත් වැඩක් ලෑස්ති වෙනවා කියලා?

ඉතින්, අපේ page එකෙන් කලින් තෑගි දිනාගත්ත අපේ winners ලා එවපු Happy Feedbacks ටිකක් තමයි මේ.

අපි කිව්වොත් කිව්වමයි, තෑගි හරියටම ගෙදරටම යවනවා! ✨

✨ ඔයත් මේ පාර වාසනාවන්තයා වෙන්න කැමතිද?
එහෙනම් තවත් පරක්කු වෙන්න එපා...

1️⃣ අපේ Page එක දැන්ම Follow කරලා තියාගන්න. 🌟
2️⃣ ළඟදීම එන අලුත් Giveaway එකට සෙට් වෙන්න! 🔥

Address

Maha Wadduwa East
12560

Website

Alerts

Be the first to know and let us send you an email when Wish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share