19/11/2023
Canon G1010 ප්‍රින්ටර් එකෙන් Photo Printing කරන Customer කෙනෙක්. ඉතින් Korea SCOPEINK Branded ඉන්ක් තමයි Customer පාවිච්චි කරන්නෙ.
කතා දෙකක් නැහැ 99.9% ඔරිජිනල් කොලිටි එකම අපි ලබා දෙනව.
මාර්කට් එකේ තියන Genuine කියන Copy ඉන්ක් China india වලින් එන ලාබ ඉන්ක් වගෙ නෙමෙයි මේවා
ඔරිජිනල් කොලිටි එකත් දීලා ප්‍රින්ටර් එකත් ආරක්ෂා කරල දෙන්නෙ Korean SCOPEINK Branded ප්‍රින්ටර් ඉන්ක් විතරයි.