KBOOKS

KBOOKS Deliver books worldwide with the fairest delivery charges offering the best professional service

KBOOKS - The best and the largest Online Bookstore in Sri Lanka for Sinhala, English and Tamil medium books. We have an extensive collection of Novels, Short Stories, Poetry, Educational and Children's books. And also we have the largest collection of Translations in Sri Lanka.

LUMIËNKELI - ලුමියන්කෙලි - Full Cover RevealAuthor - Ranil JayasingheCover Designer - Angana Jayasinghe"සමහර මුණගැසීම් අ...
07/09/2026

LUMIËNKELI - ලුමියන්කෙලි - Full Cover Reveal

Author - Ranil Jayasinghe

Cover Designer - Angana Jayasinghe

"සමහර මුණගැසීම් අහම්බයක් නෙවෙයි... ඒවා කාලය විසින් හංගලා තියපු උගුලක්!"

​'ටෝටම්' (Totem) සහ වෘත්ත චතුරස්‍රය (The Squared Circle) නවකතා හරහා ලාංකීය ත්‍රිලර් සාහිත්‍යයේ අලුත් සලකුණක් තැබූ වෛද්‍ය රනිල් ජයසිංහගේ අලුත්ම ප්‍රබන්ධ නිර්මාණය 'ලුමියන්කෙලි (LUMIËNKELI)

​කොළඹ වැසි සන්ධ්‍යාවක කෝපි සුවඳ සහ නොදන්නා විලවුන් සුවඳක් මැද සිදුවන මන්දගාමී ප්‍රේමණීය ආකර්ෂණයක සිට... ඈත මොස්කව් නුවර 'ලුබියන්කා' බුද්ධි අංශයේ සෙවණැලි අතර සැඟවුණු සහ ඈත හිමෙන් වැසුණු ෆින්ලන්තය තෙක් විහිදෙන රහසිගත, ලේ වැකි අභිරහසක් රැගෙන එන අපූර්ව ප්‍රේමණීය ත්‍රිලර් අත්දැකීම!

​1 + 1 < 1 - (ආදරයේදී තමාගේ පැවැත්මෙන් කොටසක් අනෙකා වෙනුවෙන් සදහටම අහිමි වී යාමේ තිත්ත යථාර්ථය...)

​ඔබ සොයා යන්නේ සත්‍යයද? නැතහොත් ඔබට දරාගත හැකි එහි සංස්කරණයක්ද?

කවරය පිළිබඳ ඔබේ අදහස පහළින් සටහන් කරන්න!

එක අවුරුද්දක්, පිටපත් 12000ක්!මේ වනවිට පිටපත් 12,000කට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරමින් මෙම සන්ධිස්ථානය පසුකර යාමට පාඨක හ...
07/09/2026

එක අවුරුද්දක්, පිටපත් 12000ක්!

මේ වනවිට පිටපත් 12,000කට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරමින් මෙම සන්ධිස්ථානය පසුකර යාමට පාඨක හදවත් ස්පර්ශ කළ මෙම අපූරු කෘතියට ආදරය කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය.

Order Online - https://www.kbooks.lk/A-Gypsy-Heart-Paperback-Edition-Sinhala-Rasika-Jayakody-KBOOKS

WhatsApp Order - https://wa.me/94765515400

Hotline - 0765515400

07/09/2026

The Emotional Wreck (අඬන්නා)

පොතක් කියවද්දී, කතාවේ දුක හිතෙන හරිය කියවලා ඇස් රතු වෙනකල්, කොට්ට තෙමෙනකල් අඬපු අය ඉන්නවද?

මෙහෙම පොත් කියවන ගමන් අඬන ඔයාගේ යාළුවන්ව මෙතනින් Mention කරන්න...

05/09/2026

The Page Counter (පිටු ගණන් කරන්නා)

"තව පිටු කීයක් තියෙනවද බල බලා, පොත කියවනවට වඩා කෝල් කර කර අප්ඩේට් දෙන මේ වගේ යාළුවෙක් ඔයාගෙත් ඉන්නවද? "

තව පිටු කීයක් තියෙනවද බල බලා, පොත කියවනවට වඩා කෝල් කර කර අප්ඩේට් දෙන ඔයාගේ යාළුවන්ව මෙතනින් Mention කරන්න...

මහා පුරුෂයෙකුට බිරිඳක්ව"මහා ප්‍රඥයා පිටුපස සිටි ගැහැණිය! ඔයා හිතන්නේ මහා ප්‍රඥයන්ගේ පෞද්ගලික ජීවිතේ හරිම සුන්දරයි කියලද?...
04/09/2026

මහා පුරුෂයෙකුට බිරිඳක්ව

"මහා ප්‍රඥයා පිටුපස සිටි ගැහැණිය! ඔයා හිතන්නේ මහා ප්‍රඥයන්ගේ පෞද්ගලික ජීවිතේ හරිම සුන්දරයි කියලද? 'මහා පුරුෂයෙකුට බිරින්දක්ව' කියන්නේ ඒ මිථ්‍යාව සම්පූර්ණයෙන්ම කඩලා දාන, ඔයාව අන්දමන්ද කරවන කතාවක්!"

Order Online - https://www.kbooks.lk/maha_purushayekuta_birindakwa_cynthia_asquith_liyanage_amarakeerthi

WhatsApp Order - https://wa.me/94765515400

Hotline - 0765515400

#මහාපුරුෂයෙකුටබිරිඳක්ව

04/09/2026

The Book Sniffer (පොත් සුවඳ බලන්නා)

පොතක් කියවනවට වඩා ඒකේ සුවඳ විඳින්න කැමති 'Book Sniffer' යාළුවෝ ඔයාලටත් ඉන්නවද?

පොත් වල සුවඳට ඇබ්බැහි වුණු ඔබේ යාළුවන්ව මෙතනින් Mention කරන්න...

04/09/2026

♟ලෝකය චෙස් පුවරුවක් නම්, ඔබත් මමත් එහි ඉත්තන් මිස ක්‍රීඩකයන් නොවනු ඇත.

එසේ නම්, මේ ක්‍රීඩාව මෙහෙයවන ක්‍රීඩකයන් කවුරුන්ද?

අවසාන move එක කාගේද?

Checkmate වන්නේ කවුරුන්ද?

○කට □ වෙන්න කැමති අය කියවන්න ඕනම පොතක්.

වෘත්ත චතුරස්‍රය - රනිල් ජයසිංහ
ප්‍රකාශනය - KBooks

"මගේ පෙම්වතුන් එකොළහ" අද දින නිල වශයෙන් Bestseller කෘතියක් බවට පත්ව තිබේ. මේ වනවිට පිටපත් 5,000කට අධික සංඛ්‍යාවක් මුද්‍ර...
03/09/2026

"මගේ පෙම්වතුන් එකොළහ" අද දින නිල වශයෙන් Bestseller කෘතියක් බවට පත්ව තිබේ.

මේ වනවිට පිටපත් 5,000කට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරමින් මෙම සන්ධිස්ථානය පසුකර යාමට පාඨක හදවත් ස්පර්ශ කළ මෙම අපූරු කෘතියට ආදරය කළ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය.

Order Online - https://www.kbooks.lk/Mage_Pemwathun_Ekolaha_Priyanath_Vidanapathirana_KBOOKS

WhatsApp Order - https://wa.me/94765515400

Hotline - 0765515400

2026 විදර්ශන සාහිත්‍යය ත්‍යාගය, ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය, අඬගසයි මට රාත්‍රිය රචිත දිනු රාජගුරුට අපගේ උණුසුම් සුබපැතුම්....
03/09/2026

2026 විදර්ශන සාහිත්‍යය ත්‍යාගය, ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය, අඬගසයි මට රාත්‍රිය රචිත දිනු රාජගුරුට අපගේ උණුසුම් සුබපැතුම්...

Address

KBOOKS, 29, Apeksha Hospital Road
Maharagama

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94765515400

Alerts

Be the first to know and let us send you an email when KBOOKS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KBOOKS:

Shortcuts

Share

Category