Shiroma Com& Milk Bar

Shiroma Com& Milk Bar Refreshingly connected
(8)

🙏🏻🙏🏻☀️☀️
10/01/2026

🙏🏻🙏🏻☀️☀️

යහපතක්ම වේවා..🙏

09/12/2025

Get your Hutch SIM with just a few simple steps! Select your nationality (Sri Lankan, Foreign Resident, or Foreign Traveller), and choose a connection type (Prepaid or Postpaid). Enjoy seamless connectivity with Hutch's reliable network across Sri Lanka.

FYI
09/12/2025

FYI

Airtel Prepaid/Postpaid Mobile Recharge/Payments can be done in easy steps through online mode. Enter the Airtel mobile number and proceed to reload or pay your bill easily. Recharge/Pay Online now !

08/12/2025

සියල්ල අහිමි වූ අපේ ම මල් කැකුළු වෙනුවෙන් එක්වෙමු.

පොතකින්, පෑනකින් සවියක් වී ඔවුන්ගේ "තැවුණු සිත් සුවපත් කිරීමට" පුංචි පියවරක් තබමු .

එක්වන්න... “සුජය පොත් පාලම - Kandos සමඟ."

අප මෙහිදී මූලිකවම බලාපොරොත්තු වන්නේ ළමුන්ට අවශ්‍ය වන සියලුම වර්ගයේ අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ආදියයි. නමුත් පාසැල් ළමුන්ට අවශ්‍ය වන ඕනෑම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන්.

ඔබගේ වටිනා පරිත්‍යාගයන් අපගේ ඕනෑම The Kandos Shop අලෙවිසැලකට භාර දෙන්න.

හෝමාගම | කුණ්ඩසාලේ | කොටහේන | කොළඹ කොටුව | තර්ස්ටන් පාර | කළුබෝවිල | මාලඹේ | යක්කල | කිරිබත්ගොඩ | මොරටුව | අලුත්ගම | කළුතර | ගාල්ල කොටුව | කුරුණෑගල | කඩවත | මාතර

Google Locations - https://bit.ly/48JZik1

වැඩිවිස්තර සඳහා - 077 587 2638 අංකයට WhatsApp කරන්න

පොතක් දී සිතක් සුවපත් කරමු !

Address

69, Polwaththa Road, Pannipitiya
Maharagama
1230

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Shiroma Com& Milk Bar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shiroma Com& Milk Bar:

Shortcuts

Share

Category