ADORA

Directions

ADORA Cute accessories and lovely essentials for everyday style.

14/09/2026

🙂🙂😁අලුත් දෙයක් අත්හදා බලන්න, නිර්මාණශීලී වෙන්න ලොකු දෙයක් ඕන නෑ. පොඩි අදහසක් විතරයි 🥰🥰😍🙃ඕන!

12/09/2026
12/09/2026

ආයුබෝවන්" (Ayubowan) from the runway! 🙏✨

19/08/2026

You aren't just living through experiences—you are collecting raw material to build an extraordinary story, a stronger mind, and an unstoppable future.

18/08/2026

ඔබේ Smart & Stylish Look එකට ගැලපෙනම Waistcoat Style Crop Top එක! Denim එකක් එක්ක වුණත් ඉතාම ලස්සනට Match කරන්න පුළුවන්.
Price: Rs. 2,200/-
Delivery: දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි (Island-wide Delivery Available)
📲 Order කරගන්න දැන්ම WhatsApp කරන්න: 070 348 3395

05/08/2026

05/08/2026

🧐 Laptop එකයි, Documents ටිකයි අරන් යද්දී Bag එක හිරවෙලා, Professional Look එකත් නැති වෙනවද? 🎒❌

අන්න ඒ ප්‍රශ්නෙට හරිම විසඳුම තමයි මේ Executive Premium Laptop Bag එක! ✨

🔥 ඇයි මේ Bag එක ඔයාට විශේෂ?
Smart & Professional Look: ඕනෑම Office/Business ඇඳුමකට ගැලපෙන Slim, Modern පෙනුම.

Organized Storage: Laptop, iPad, Chargers, Documents වෙන වෙනම පිළිවෙලට තියාගන්න විශේෂ Compartments.

Water-Resistant Material: වැස්සට තෙමෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ!

Easy to Carry: Handbag එකක් විදියට හෝ Adjustable Shoulder Strap එක දාලා පහසුවෙන් අරන් යන්න පුළුවන්..

💰 Price & Ordering Details:
මිල (Price): Rs. 5,490/-

Delivery: FREE Delivery (දිවයින පුරා නොමිලේ ගෙදරටම ගෙන්වා ගත හැක) 🚚📦

📱 ඇණවුම් කිරීමට (To Order):
ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය පහත WhatsApp අංකයට යොමු කරන්න:
👉 WhatsApp: 074 324 9959

04/08/2026

ලස්සනට අඳින එක කියන්නේ නිකන්ම එළියට පේන LOOK එකක් විතරක් නෙවෙයි... ✨
ඔයා අද තෝරගන්න ඇඳුම, ඔයාගේ Confidence එක, ඔයා ඔයාව වෙනුවෙන් වෙන්කරන ඒ පුංචි වෙලාව—ඒ හැමදේම ඔයා හෙට වෙන්න හීන දකින Premium & Confident කෙනා වෙනුවෙන් දෙන Vote එකක්! 🌿
Become the best version of yourself with Adora. ✨
🏷️

28/07/2026

ප්ලාස්ටික්, රබර් , ෆයිබර් , ෆැබ්‍රික් , සෙල්ලම්බඩු හෝ ගෘහ භාණ්ඩ වලට අමතරව කාඩ්බෝඩ් , බොක්ස් බෝඩ් ඕනෑම නිර්මාණයක් පහසුවෙන්ම අලවා ගන්න සුපිරියක් ....
ගෙදරටම ගෙන්වා ගන්න ....
20W GLU-GUN WITH 20 STICKS FREE
රුපියල් 1200 / - විතරයි , (Delivery Free)
whatsapp 703249959

Address

Dewala Road, Pamunuwa
Elpitiya
10280

Website

Alerts

Be the first to know and let us send you an email when ADORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share