23/05/2026
💫 Childhood Memories in EDM | සෙල්ලම් ගෙදර | Sellam Gedara | KevinK | 2026
✨ Childhood nostalgia meets EDM vibes.
“සෙල්ලම් ගෙදර” ළමා නාට්‍යයේ ආදරණීය තේමා ගීතය modern EDM feel එකකින් remake cover එකක් ලෙස නැවත නිර්මාණය කළා. 🎧💫
Original emotion එක රැකගෙන calm & soulful electronic vibe එකක් එක්ක මේ version එක හදලා තියෙන්නේ childhood memories ආයෙත් feel කරන්න. ❤️
🎤 Cover / Remake by: KevinK
🎼 Genre: EDM • Chill • Remix
Headphones දාලා JBL හරි සද්දේට දාලා අහලා බලන්න 🎧✨