11/01/2023
🌷🌷 Silicone Item Collection 🌷🌷
🌷🌷 Devided lunch box 🌷🌷
♥️ අවන් දාන්න පුලුවන්
♥️ කේක් , සබන් , ඉටිපන්දම් හදන්නත් පුලුවන්
♥️ විශේෂයෙන් ම බබාලාගේ කෑම පෙට්ටියට දාන්න පාවිච්චි කරන්න පුලුවන්
♥️ සිලිකන් නිසා ශරීරයට කිසිම අහිතකර බවක් නෑ, ලස්සනයි, නැවත නැවත සෝදලා පාවිච්චි කරන්න පුලුවන්
♥️ උශ්ණත්වය 230 සෙල්සියස් වෙනකල් පාවිච්චි කරන්න පුලුවන්
lunch box ගැන කිව්වොත් හැමෝටම තියන කරදරයක් තමයි ඉතින් කෑම Mix වෙනවා, කෑම හැලෙනව , ඒ වගේම plastic එක ගඳයි
මේ බොක්ස් ඔක්කොම
♥️ Pp 5 plastic
♥️ BPA free
♥️ fb 01 හැර අනිත් වර්ගවල කෑම Mix වෙන්නෙ නැහැ
‼️‼️ ඔබට අවශ්‍ය අයිතමයෙහි photo එකක් හෝ screenshot එකක් එවන්න.
ස්තූතියි !