Sri Lankan Old Currency

Sri Lankan Old Currency All kind of Sri Lankan currency / bank notes buying and selling

17/12/2025

සුභ නත්තලක් වේවා

මෙම අංක ඇතුලත් මුදල් නෝට්ටු යම් කෙනකු මිලදී ගෙන තිබේ නම් මා දැනුවත් කරනලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.+1(805) 840-9933 වටිස්...
30/08/2025

මෙම අංක ඇතුලත් මුදල් නෝට්ටු යම් කෙනකු මිලදී ගෙන තිබේ නම් මා දැනුවත් කරනලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
+1(805) 840-9933 වටිස් ඇප්

10/04/2025
31/10/2024

2024/10/31

සුභ උදෑසනක්

හිතවතුනි,

මේ දවස් වල නෝට්ටු හා මුද්දර කේෂත්‍රයේ ඔවුන්ව සමිබන්ද කර ගත නොහැකි පුද්ගලයන් නෝට්ටු මුද්දර විකිනීමට පලකර තිබෙන අයුරු දැක ගැනීමට ලැබිණ. එම නිසා එසේ අනත්‍යතාවයක් නොමැති පුද්ගලයින් සමග ගනුදෙනු කිරීමේදි ඉතාම සැලකිල්ලෙන් කටයුතුකරන ලෙස හිතවන් නෝට්ටු හා මුද්දර ලෝලින්ගෙන් ඉල්ලා සිටිමි. හැකි සෑම විටම හමුවී ගනුදෙනු කිරීමට වග බලා ගන්නා ලෙස කරුණාවෙන්ඉල්ලා සිටිමි.

ස්තුතියි

Two $ 'sIn my pkt collection..
20/09/2024

Two $ 's
In my pkt collection..

29/08/2024

සුභ උදෑසනක් හිතවතුනි
මුදල් නෝට්ටු, කාසි සහ මුද්දර ආශ්‍රිත අයිතම එකතු කරන්නන් වෙත,
අලුතින් මෙම විනෝදාශය වෙත යොමු වන හිත
වතුන්ට විශේෂයි.
වසර 2006 න් පසු නෝට්ටු හැකිතාක් ඔබ විසින්ම උනන්දු වී වැඩි මුදල් නොගෙවා මුහුනත
වටිනාකමට ම ඔබේ එකතුවට එක්කර ගැනීමට උත්සාහ කරන්න. එය අපහසු කාර්යක් නොවේ. විකුණුම් කරුවන් සඳහන් කරන පරිදි ඉතාම අමාරු සොයා ගැනීමට අපහසු හෝට්ටු ඇත්තේ ඉතාම අතලොස්සකි. .
තවද යම් නෝට්ටු එකතු කරන පුද්ගලයකුට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් මාගේ වටිස් ඇප් නොමිමරයට පණිවිඩයක්යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. +18058409933

ස්තුතියි

19/02/2024

නෝට්ටු ,කාසි ,මුද්දර හෝ ඕනෑම දෙයක් විනෝදාංශයක් වශයෙන් එකතු කිරීමට එය දුර්ලභ දෙයක් භෝ යම් කාලයක් පැරණි විය යුතුයි කියලා මම හිතනව. තවද පහසුවෙන් ලබා ගත නොහැකි දෙයක්ද විය යුතුයි.
දැන්නම් මෙම විනෝදාංශය ව්‍යාපාරික කීප දෙනෙකු අතට පත් වීම නිසා මෙය අභාවයට යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
මෙහි බරපතල කම මෙම විනෝදාංශයට සිදු වී තිබෙන හානිය ඔවුන් හට නොතේරෙන බව ඔවුන් විසින් පලකරන දේවල් විසින් මනාව පැහැදිලි වේ.
තරඟකාරිත්වය ද මෙයට බලපානා බවද පැහැදිලි
වේ.
මෙම විනෝදාංශය නැවත යථා තත්ත්වයට පත්වීමට නම් ඒවා එකතු කරන්නන් ඒවා හොයාගෙන යාමසිදු විය යුතුය. දැන් සිදුවන්නේ එකතු කරන අයට එපා වෙන තරමට ඔවුන්ට ඒවා ප්‍රචාරණය වීමයි.

(මෙය තේරුමි ගැනීමට හැකි අය සඳහා පමණි)

Address

Araliya Uyana, Pannipitiya
Maharagama
9200

Telephone

+18058409933

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Old Currency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Old Currency:

Shortcuts

Share

Category