NILU Tailors

NILU Tailors Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NILU Tailors, Shopping Service, Kadambawa, Karambe, Maho.

ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා උතුම් චීවර පූජාව සඳහා වඩාත් උචිත වන අයුරින්, ඉතාමත් ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් යුතුව මසන ලද සිව...
10/07/2026

ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා උතුම් චීවර පූජාව සඳහා වඩාත් උචිත වන අයුරින්, ඉතාමත් ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් යුතුව මසන ලද සිවුරු දැන් නිලූ ටේලර්ස් වෙතින් ලබාගත හැක.
දැන්ම අමතා ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න...
📞 දුරකථන: 071 922 6441 (WhatsApp) / 071 827 7085

2025 NEW SARE JAKET COLLECTION 💥🔥👗 නිලූ ටේලර්ස් ඔබේ සිරුරට මනාව ගැළපෙන, උසස් නිමාවෙන් යුතු ඕනෑම ඇඳුමක් දැන් එකම වහලක් යට...
22/12/2024

2025 NEW SARE JAKET COLLECTION 💥🔥

👗 නිලූ ටේලර්ස්
ඔබේ සිරුරට මනාව ගැළපෙන, උසස් නිමාවෙන් යුතු ඕනෑම ඇඳුමක් දැන් එකම වහලක් යටින් මසා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
අපගේ සේවාවන්
📍නවීන විලාසිතාවේ සාරි ජැකට් මැසීම
📍කාන්තා ඇඳුම් මැසීම
📍ළමා ඇඳුම් මැසීම
📍විනයානුකූල සිවුරු මැසීම
📍පාසල් නිල ඇඳුම් මැසීම
📍කර්ට්න් මැසීම
ඔබේ රුචිකත්වය පරිදි අවශ්‍ය ඕනෑම මෝස්තරයක් (Customized Designs) ඉතා ඉක්මනින් සහ විශ්වාසදායක ලෙස මසා දෙනු ලැබේ.
📞 දැන්ම අප අමතා ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න
071 922 6441 (WhatsApp)
071 827 7085
නිලූ ටේලර්ස් විශ්වාසවන්ත නිමාවක අභිමානය!

Address

Kadambawa, Karambe
Maho

Website

Alerts

Be the first to know and let us send you an email when NILU Tailors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share