C-mart

C-mart Well established retail outlet with multiple communication services.

Opens today untill 9.pm.C mart - Daluggala 0755076597
26/06/2022

Opens today untill 9.pm.
C mart - Daluggala 0755076597

We open today till 9.00 Pm
15/06/2022

We open today till 9.00 Pm

14/06/2022

පසුගිය දිනවල හිඟව තිබූ ලන්ච්ෂීට්ස්, ගිනිපෙට්ටි,අයිස්පලම් හා පළතුරු බීමවර්ග දැන් අළෙවිය සඳහා තිබේ!
-mart

14/06/2022

ගෞරවණීය පාරිභෝගික ඔබ සැමගේ දැනගැනීම පිණිසයි !

මෑතක සිට පරිප්පු, සීනි, බිස්කට් වර්ග, බිත්තර, මස්,පාන් පිටි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පුදුම සහගත ලෙස මිළ ඉහළ යමින් තිබේ.!
අල, ලූණු දුරකතන කාර්ඩ් වැනි සීමිත දෑ කිහිපයක් පමණක් තරඟකාරී මිළේ උච්චාවචනය වෙමින් පවතී.

එනිසා සෑම මිළදී ගැනීමකටම පෙර ආරම්භයේදී මිළ ගණන් විමසා මිළට ගන්න 🙏

අප වෙළඳසැලේ ඇති කිසිම භාණ්ඩයක මුද්‍රිත බිල අප විසින් සකසන්නේ නැත.සියලු මුද්‍රිත බිල් නිෂ්පාදකයන්ගේ අභිමතය පරිදිය. අප මෙහි බිත්තරයක්වත් නිෂ්පාදනය නොකරයි.අපගේ ආදායම වන්නෙ 3% ත් 12% ත් අතර කමිෂන් මුදලකි.ඒ බව සිල්ලර වෙළඳසැල් මෙහෙයවා අත්දැකීම් ඇති අය දනියි.

අසීමිත මිළ ඉහළයාම් හමුවේ පාරිභෝගික ඔබ සැම පත්ව ඇති අපහසුතාවය අප හොඳින්ම තේරුම් ගෙන ඇති අතර අපද මේ වකවානුවේ උත්සාහ කරමින් ඇත්තේ ලාභ ඉපයීමට වඩා ව්‍යාපාරය මේ අධි උද්ධමනය හමුවේ පාඩු නොලබා බේරාගැනීම සඳහායි.
ග්‍රොසරි බෑග් ෂොපින් කවර මිළද උඩු ගුවනේ ගසාගෙන යමින් ඇති අතර ඇතැම් වෙළඳසැල් අමතර බෑග් සඳහාද මුදල් අයකරනමුත් අප මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැත.
කෙසේ නමුත් පැමිණෙන හැකි සෑම විටම බඩු ගෙන යාමට කවරයක් රැගෙන එන මෙන් ඔබගෙන් ඉතා ගෞරවණීය ලෙස ඉල්ලමු. !
ස්තුතියි !
C Mart
Daluggala.

26/10/2021

White eggs price just 19/=🥚🥚🥚🥚

පෙති පාන් රාත්තල අපි මිල වැඩි කළේ නෑ.✊
25/10/2021

පෙති පාන් රාත්තල අපි මිල වැඩි කළේ නෑ.✊

Address

C-mart, 524/1f4, Daluggala, Heiyanthuduwa
Makola North
0000

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94755076597

Website

Alerts

Be the first to know and let us send you an email when C-mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share