Dili Online Shopping

Call Directions Contact the business

Dili Online Shopping ✨ඔබගේ ආදරණීයයන් වෙනුවෙන් ආදරණීය තිළිණයක් 💍🎁🎁♥
✨️වෙනස්ම ආකාරයේ අලංකාර අලුත්ම තෑගි එකතුවක්..🎁🎁🧸

Diploma in Dance & Choreographer 💃👯‍♀️Graduation Ceremony 2025 👩‍🎓INPET CAMPUS
08/09/2025

Diploma in Dance & Choreographer 💃👯‍♀️

Graduation Ceremony 2025 👩‍🎓

INPET CAMPUS

Stock Clearance  👕👕👕🎯🎯🎯 හැඩකාර  කොල්ලන්ට ලස්සනට අදින්නට dee dresspoint වෙතින් Two tone Coller t shirt 🙂🙂🙂🌈️🌈️🌈️🎯 ඕනෑම T ...
14/08/2025

Stock Clearance 👕👕👕🎯🎯🎯

හැඩකාර කොල්ලන්ට ලස්සනට අදින්නට dee dresspoint වෙතින් Two tone Coller t shirt 🙂🙂🙂
🌈️🌈️🌈️

🎯 ඕනෑම T shirt එකක් Rs1,690 ට❤️❤️❤️❤️❤️❤️

M,L,Xl available 👕👕👕

ඉතා අඩුම මිලට quality T Shirt මිලදී ගන්න

🎯 material - Cotton GSM 170

🎯මෙහි සදහන් කර ඇති design පමනි

🎯 2ක් හෝ ඊට වඩා ගත්විට discount ලැබෙනවාමයි..

🎯 එකම එක වරක් හෝ මිලදී ගෙන හොදම quality ඇදුම් වනවාද නැද්ද තීරණය කිරීම ඔබට බාරයි.. ☺️

like and Follow කරන්න ...

cash on delivery පහසුකම් සහිතයි ❤️❤️❤️

Call or Whatsapp 0752670795📞📞📞

Message Dee Dresspoint on WhatsApp. https://wa.me/94752670795

https://www.facebook.com/share/1YcpPNuDB7/

Stock Clearance  👕👕👕🎯🎯🎯 හැඩකාර කෙල්ලන්ට කොල්ලන්ට ලස්සනට අදින්නට VR Clothing වෙතින් T Shirt පෙලක් නික🙂🙂🙂🌈️🌈️🌈️M,L,Xl,XXl ...
14/08/2025

Stock Clearance 👕👕👕🎯🎯🎯

හැඩකාර කෙල්ලන්ට කොල්ලන්ට ලස්සනට අදින්නට VR Clothing වෙතින් T Shirt පෙලක් නික🙂🙂🙂
🌈️🌈️🌈️

M,L,Xl,XXl available 👕👕👕

ඉතා අඩුම මිලට quality T Shirt මිලදී ගන්න

🎯 material - Cotton GSM 170

🎯 මෙහි සදහන් කර ඇති design පමනි

like and Follow කරන්න ...

cash on delivery පහසුකම් සහිතයි ❤️❤️❤️

Call or Whatsapp 0752670795📞📞📞

https://www.facebook.com/share/1YcpPNuDB7/

🌸 Thank You So Much, Vathsala! 🌸ඔබගේ special day එක වෙනුවෙන් ඔබේ wedding flower bouquet එක resin frame එකක් ලෙස හැඩකරන්න...
05/06/2025

🌸 Thank You So Much, Vathsala! 🌸

ඔබගේ special day එක වෙනුවෙන් ඔබේ wedding flower bouquet එක resin frame එකක් ලෙස හැඩකරන්න අපිව තෝරාගත්තට 😍 💐💍🖼️

Such a meaningful memory deserves to last forever — and we’re so happy we got to be a part of that.

💖ඔබගේ ආදර කතාවේ ඒ අගනා මොහොතක් සදාකාලික සිහිවටනයක් කරවන්න අපට හැකියාව ලැබුණු එක සතුටක්!

Wishing you and your partner a lifetime full of love, laughter, and unforgettable memories. 🕊️💑
With Love, Dee Dresspoint ✨

දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව විශේෂ වට්ටමද සහිතයි දැන්ම ඔබට කැමති පරිදි ඇදුම් තෝරාගන්න,අඩුම මිලට අපෙ...
11/05/2025

දිවයින පුරා භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව
විශේෂ වට්ටමද සහිතයි
දැන්ම ඔබට කැමති පරිදි ඇදුම් තෝරාගන්න,
අඩුම මිලට අපෙන්
ඉක්මන් කරන්න අදම එන්න
නැත්නම් online Order කරන්න.

Come & Visit Us
Or Hurry Up and Place your order Now
We are open our new location @ Arangala malabe.

💵 Island Wide Cash On Delivery
🚛 Courier &Postal
Available Sizes: Small, Medium, Large, XL
Inbox for more designs 📩
Retail & Wholesale 🤩
Contact us 0752670795

11/05/2025
20/07/2024

🤩මේ වාසිය නම් ආයෙ හම්බ වෙන්නෙ නෑ ලංකාවෙ කොහෙන්වත් ගන්න. Ride Ready එකෙන් විතරමයි.

🥹ඒකත් Limited Stock එකක් තියෙන්නෙ.

🥰CT100 බයික් එකක් පදින ඔයාට තමයි මේ අවස්තාව තියෙන්නෙ.

🥳CT100 බයික් එකේ සම්පූර්න මූනම කවර් වෙන විදිහට අපි COMBO PACK එකක් හදල තියනව.

👇මේ PACK එකේ තියන දේවල්

✅Head Light Cowling ( RED/BLUE/ BLACK BLUE/ BLACK RED) ඉදිරිපස කවුලින් එක

✅Head Light Assy ( with Parking or Without Parking ) ඉදිරි පස ලාම්පුව පාකින් සහිත හෝ රහිත

✅Wind Shield With bolts( හෙඩ් ලයිට් කව්ලින් වයිසර් එක සමග සවි කිරීමට අවශ්‍ය ඇන )

✅Speed Meter Assembly ( With Fuel Meter /Without Fuel Meter) මීටර් පැනලය ( තෙල් මිටර් එක සහිත/ රහිත)

✅Signal Unit Set ( ඉදිරි පස සිග්නල් යුගල දෙක)

✅Meter Cowling ( Flap Cowling) ඉදිරිපස මීටර් කවරය.

🤩මේ සෙට් එකටම මිල වෙන්නෙ රු. 9,990/= ක් විතරමයි

😎මේ ගානට ලංකාවෙ කොහෙන්වත් මේ ඔක්කොම ගන්න ලැබෙන් නෑ.

😇ඕඩර් එකක් දාල අවශ්‍ය පාටත් එක්ක අපිට එව්වොත් අපි ගෙදරටම එවනව සීරිමක් වත් නැතුව.

😍දැන් ACCIDENT උනාට බය වෙන්න දෙයක් නෑ Ride Ready අපි ඉන්නකන් ඔයාගෙ බයික් එකට ඕන අමතර කොටස් අඩුම මිලට දැන් ගන්න පුලුවන් අපෙන්.

🙂Cash On Delivy තියනව ආවට පස්සෙ ගෙවල ගන්න පුලුවන්.

☺️නැත්නම් කලින් ඕඩර් එක දාල අපේ Whole Sale Store
එකට ඇවිත් බලලම අරගෙන යන්නත් පුලුවන් ( කොට්ටාව අදිවේගී මාර්ග පිවිසුම අසල)

☎️වැඩි විස්තර දැන ගන්න අපිට කෝල් එකක් දෙන්න. Whats App Massage එකක් දාන්නත් පුලුවන්

📱077 621 0361 ( Whats App Massage / Call - 9.00 AM To 5.00 PM Only)

📞011 - 2 22 30 31 ( Call Only - 9.00 AM to 5.00 PM Only )

🖨077 - 15 111 75 ( Whole Sale Inquiries - 9.00 AM to 6.00 PM Week Days Only )

🤓ඕඩර් එකක් දාන්න බලන් ඉන්න දෙයක් නෑ,
✅සම්පූර්න නම
✅ලිපිනය
✅ලගම නගරය
✅දුරකතන අංක දෙකක්
✅ජා.හැ අංකය
✅අවශ්‍ය අමතර කොටස් පිලිබද විස්තරය සහ යතුරු පැදි මාදිලිය.
👉මේ විස්තර අප දුරකතන ඇමතුමක් ලබා දීමෙන්, මැසෙන්ජර් හරහා හෝ වට්ස් ඇප් හරහා ලබා දීමෙන් ඉක්මනින් ඇනවුමක් ලබා දිය හැක

🔴අප විවෘත්තව ඇත්තෙ සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9 සිට සවස 5 දක්වා පමනි. සෙනසුරාදා , ඉරිදා, පෝය සහ ව්‍යාපාර නිවාඩු දිනයන් හී දී වසා තබන බව කරුනාවෙන් සලකන්න.

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා.. 🙏🙏🙏
20/07/2024

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පින්බර ඇසළ පොහොය දිනයක් වේවා.. 🙏🙏🙏

Address

Athurugiriya Road Arangala
Malabe
10115

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94720830599

Website

Alerts

Be the first to know and let us send you an email when Dili Online Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dili Online Shopping:

Shortcuts

Share