23/11/2021
රැට්ල් සහ රෝල්: ලී රෝලර් කූඩුව
ළදරුවන්ගේ නිරීක්ෂණ ශක්තිය ඔප්නංවන ආකර්ෂණීය වර්ණයන්ගෙන් හා හැඩයන්ගෙන් යුතු Rattle and Roll මගින් දරුවා හැඩ තල සමඟ වර්ණය ගැළපීමට යොමු කරයි. දරුවාට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි ඉතා සැහැල්ලු රැට්ල් සෙල්ලම් බඩුවක් වන මෙය ඇස, කන හා ඇඟිලි සමායෝජනයටද උපකාරී වේ. එළියට එන හැඩ කැබලි නැවත එතුළට දැමීමට පෙළඹෙන දරුවන් බොහෝ වේලාවක් මෙය සමඟ සතුටින් ගත කරනු ඇත.
ඔබගේ ඇණවුම 0772530579 ට WhatsApp කර ඔබගේ නිවසටම ගෙන්වා ගන්න!