SS Marketing

SS Marketing Fitness Wear Shop &
SS MARKETING - Cosmetic

08/09/2026

එහෙම වුණොතින් මොනවා හිතන්න ද❓

ඒ නිසා ලස්සනට ජීවත් වෙන්න සාදාරනව එච්චරයි අපිට ඉතුරු වෙන්නේ.

මිනිස්සුන්ට එයාලගේ දක්ෂකම් වලට වෛර කරන්න එපා.
මොකද පලක් නැ ඔයාලා එහෙම කරපු දේම එයාලා පන්නරයක් කරගෙන නැගිටිනවා කාටවත් නවතන්න බැරි තැනක ‼️

එහෙම කරපු අයට ආදරේ. 🫵😘

ආයුබෝවන්!!අදික කාර්යබහුල දින කිහිපයක් පසුකරමින් ලබා ගත් චායාරුප අතලොස්සක්..සංකේතත්මකව මාලබේ හා පන්නිපිටියට ලැබුණු අලෙවිය...
08/09/2026

ආයුබෝවන්!!
අදික කාර්යබහුල දින කිහිපයක් පසුකරමින් ලබා ගත් චායාරුප අතලොස්සක්..
සංකේතත්මකව මාලබේ හා පන්නිපිටියට ලැබුණු අලෙවියන්.

ඉදිරියේදී අප රාජගිරිය පැරණි නියෝජිත ස්ථානය ආරම්බ කිරීමත් සමගම අප පිළියන්දල නියෝජිත ස්ථානයෙත් ප්‍රදර්ශන මට්ටමේ Bench වැනි උපකරණ අලෙවි කිරීමට බලාපොරොත්තුවක් ඇති බව අප ආදරණිය පාරිබෝගිකයන්ට සතුටින් දන්වා සිටිමු.
අප ikman ආයතනය හරහා දමන දැන්වීම් වල අඩුවක් ඇති නමුත් බොහො දුර‍ට මේම මාස 17" වෙනිදා මේම දැන්වීම් වල වපසාරිය වැඩි කිරීමේ යම් කිසි තීරණයකට එළබිමට බොහොම සේ ඉඩ ඇත.
මෙතෙක් කල් එම තීරණයට නොපැමිණියේ අපට ඉල්ලුමේ සැටියෙන් අප ආනයන කරන ආදරණිය ආයතන වලට අපගේ ඉල්ලුම් ලබා දීමට නොහැකි විම බව අප දන්නා කරුණකි.
නමුත් ඉදිරියේදී එම එම ගැටළුව යම් තාක් දුර‍ට මග හැරී යනූ ඇතැයි අපගේ ඒකායන පැතුම වේ!!

ස්තුතියි ඔබ අප ගැන දිනෙන් දින වැඩි වන විශ්වාසයට.. 🥰🙏

ආයුබෝවන්!!ලැබෙන අදික ඇනවුම් දාරිතාව හේතුවෙන් සංකේතත්මක ලෙස පමණක් යම් යම් අලෙවියන් වල එක් චායාරුපක්‌ පමණක් මින් ඉදිරියට ප...
06/09/2026

ආයුබෝවන්!!

ලැබෙන අදික ඇනවුම් දාරිතාව හේතුවෙන් සංකේතත්මක ලෙස පමණක් යම් යම් අලෙවියන් වල එක් චායාරුපක්‌ පමණක් මින් ඉදිරියට පල කරන බව දන්වා සිටිමි..

ස්තුතියි ඔබ අප ගැන තැබූ විශ්වාසයට..❤️‍🩹

05/09/2026

SS Marketing Malabe
0761560323 / 0772260020

05/09/2026
05/09/2026

Call
0772260020
0761560323

පාරිබෝගිකයන්ගේ දැඩි ඉල්ලීම මත අද සිට නවීන තාක්ෂනය සමග..SS MARKETING ශාකා තුල. 💳
05/09/2026

පාරිබෝගිකයන්ගේ දැඩි ඉල්ලීම මත අද සිට නවීන තාක්ෂනය සමග..
SS MARKETING ශාකා තුල. 💳

02/09/2026

දවසම මහන්සි නේද මේ ගින්දර වගේ අවුව එක්ක ඔට්ටු වෙලා නේද. තරහා යනවා නේද කන්න බොන්න වෙලාවක් නැ නේද මේක තමයි ජිවිතය කියලා හිතන්න එපා. එක මොහොතකට හරි වෙනස් වෙන්න හරියට අයිස් කැට පුරවපු ජල තටාකයකට බැස්ස වගේ දැනෙන්න ඕනේ..
එහෙනම් මෙන්න බලන්න.. 🥶

පාරිභෝගික ප්‍රතිචාර  2026/8/30 දිනට දවස් කිහිපයක එකතුවක්.  SS Marketing අප ආයතනය කෙරෙහි  ඔබ තැබූ විශ්වාසයට බොහොම ස්තූතිය...
31/08/2026

පාරිභෝගික ප්‍රතිචාර 2026/8/30 දිනට දවස් කිහිපයක එකතුවක්. SS Marketing අප ආයතනය කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🥰🥰

පසුගිය දින කිහිපය නිවාඩු දින කිහිපයක් වුවත් අපට නම් අති කාර්යබහුල දින කිහිපයක්. මාලබේ, පන්නිපිටිය හා ගම්පහ යන ස්ථාන ත්‍ර...
31/08/2026

පසුගිය දින කිහිපය නිවාඩු දින කිහිපයක් වුවත් අපට නම් අති කාර්යබහුල දින කිහිපයක්. මාලබේ, පන්නිපිටිය හා ගම්පහ යන ස්ථාන ත්‍රිත්වය ඉතා කාර්යබහුල වූ බව නොරහසක්..
විශේෂයෙන් අප ආදරණිය පාරිබෝගිකයන්ට මතක් කල යුතුයි ඔබගේ ඇනවුම් දින හතරක් ඇතුලත අප ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවට හා ඉදිරයේදී උදය කාලයේ සිට රාත්‍රිය දක්වාම අප යතුරු පැදි ප්‍රවාහන සේවය තවත් සක්‍රිය කරන බවද මතක් කරමි.
ස්තුතියි අප ගැන තැබූ විශ්වාසයට!!❤️

Address

1067/6 Pothuarawa Road
Malabe

Telephone

+94772260020

Website

Alerts

Be the first to know and let us send you an email when SS Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SS Marketing:

Shortcuts

Share