15/08/2026
කැඩුණු Phone එකයි, පැටියාගේ ආසම සෙල්ලම් බඩුවයි දෙකම එකම තැනින් අලුත්වැඩියා කරගන්න! 🛠️✨
ඔබේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කැඩිලද? බැටරිය බහිනවද? නැතහොත් චූටි පුතාගේ/දූගේ Ride-on Car එක, Remote Car එක වැඩ කරන්නේ නැද්ද?
අලුතෙන් අරන් නිකරුණේ මුදල් නාස්ති කරන්න එපා! අප වෙත රැගෙන එන්න. සියලුම මාදිලියේ ජංගම දුරකථන සහ සෙල්ලම් බඩු සඳහා විශ්වාසනීය සහ වගකීමක් සහිත අලුත්වැඩියා සේවාව! 👇
📱 ජංගම දුරකථන අලුත්වැඩියාව (Mobile Repairs)
🛠️ සියලුම Smart Phone මාදිලි සඳහා (Display, Battery, Motherboard Repairs)
⚡ පැයක් ඇතුළත ඉක්මන් සේවාව
🔒 100% Data ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය
⚙️ 100% Original Spare Parts යොදාගැනීම
🚗 සෙල්ලම් බඩු අලුත්වැඩියාව (Toys Repairs)*
🔋 Baby Rechargeable Cars & Motorbikes
🎮 Remote Control (RC) Cars & Helicopters
🔌 Battery Replacements, Circuit Repairs & Rewiring
🌟 අපගේ විශේෂත්වය
✅ සාධාරණ අය කිරීම්
✅ සෑම අලුත්වැඩියාවකටම වගකීම් සහතිකයක් (Warranty)
✅ පළපුරුදු කාර්මික ශිල්පීන්ගේ සේවය
📍Cellhart mobile - මාලබේ
(Sky lights සිනමාශාලාව අසල )
📞 විමසීම් / WhatsApp 0706588449
💬 අදම අපගේ Inbox එකට Message එකක් දමන්න නැතහොත් කතා කරන්න!