ShopCart.LK

ShopCart.LK Welcome to ShopCart.lk! Become a fan and receive updates on some of the best deals in the island and

Shopcart.lk is an Online shopping platform featuring new Products. We strive to encourage you the very best deals with real value, including secure payment options, island-wide delivery, genuine warranty, and excellent after sales services.

සුබ තෛපොංගල් දිනයක් වේවා !பொங்கல் திருநாள் நல்வாழ்த்துகள் !Happy Pongal !Team ShopcartLK
15/01/2026

සුබ තෛපොංගල් දිනයක් වේවා !
பொங்கல் திருநாள் நல்வாழ்த்துகள் !
Happy Pongal !

Team ShopcartLK

හදිසියට කොණ්ඩේ රැවුල කපා ගන්න විදිහක් නැද්ද???සැලෝන් එකට වෙලාවක් දාගන්න ගොඩක් කල් ඉන්න වෙලාද???සුපිරි වේගයෙන් ක්‍රියාත්ම...
12/01/2026

හදිසියට කොණ්ඩේ රැවුල කපා ගන්න විදිහක් නැද්ද???
සැලෝන් එකට වෙලාවක් දාගන්න ගොඩක් කල් ඉන්න වෙලාද???

සුපිරි වේගයෙන් ක්‍රියාත්මකවන තල සහිත ගෙදර ඉදන්ම සැලුන් ගියා වගේ රැවුල කොණ්ඩය කැපිය හැකි සුපිරි Vintage T9 Trimmer එකක් දැන් නිවසටම ගෙන්වා ගන්න. T Blade එක නිසා මේකෙන් Short එකට කපාගන්න පුලුවන්. මේක නම් කට්ටියටම නැතුවම බැරි clipper එකක්.

⁃ චාර්ජ් කර භාවිතයට හැක.
⁃ එක චාජ් එකකින් පැය 2ක් පමණ එක දිගට වැඩ කරන්න.
⁃ ප්රමාණ 4ක ආරක්ෂාකාරී තල පද්ධතිය.
⁃ පහසුවෙන් පිරිසිදු කරගත හැකි වීම.
⁃ මල නොබැදෙන තලය.
⁃ Alloy ලෝහ නිමාව.
⁃ අතට හුරු ආරක්ශිත නිමාව.
⁃ 18500 ලිතියම් අයන් බැටරිය.
⁃ සම්පූර්ණ කොටස් සමග.

වෙලදපලේ අඩු මුදලට ඇති ව්‍යාජ උපාංග වලට හසු නොවන්න. සම්පූර්න Alloy යකඩේන් නිශ්පාදිත මේක අපි දෙනවා රු. 1790/= වැනි සුවිශේෂී මිලකට. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 1790/=
• මාස 06 වගකීම!!
• ඩිලිවරි නොමිලේ!!

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
VT9 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 0771478034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

ගෙදර හැමතැනම සපත්තු ගොඩ ගහල නේද...ගෙදර පිලිවෙලක් නෑ වගේද මෙන්න ඒකට නියම විසදුමගෙදර අතන මෙතන දාල තියෙන සෙරෙප්පු සපත්තු එක...
23/12/2025

ගෙදර හැමතැනම සපත්තු ගොඩ ගහල නේද...
ගෙදර පිලිවෙලක් නෑ වගේද මෙන්න ඒකට නියම විසදුම
ගෙදර අතන මෙතන දාල තියෙන සෙරෙප්පු සපත්තු එක තැනක පිළිවෙලට ලස්සනට තියන්න මෙන්න මේ තට්ටු 7ක සපත්තු රාක්කය

✔ 7 තට්ටු – වැඩි ඉඩ, වැඩි සපත්තු ප්‍රමාණයක් ගබඩා කළ හැක.
✔ යකඩ සහ මනා නිමාව – දිගුකාලීන භාවිතයට සුදුසුයි.
✔ නවීන සහ අලංකාර නිර්මාණය – ගෘහස්ථ විලාසිතාවට ගැළපේ.
✔ සැහැල්ලු සහ පහසුවෙන් සවි කළ හැකි – අවශ්‍ය තැනකට පහසුවෙන් ගෙන යා හැක.

රු. 3450/= වෙන මේ නිශ්පාදනය අපි දෙනවා රු. 2890/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 2890/=
• ඩිලිවරි නොමිලේ

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්

නම :
ලිපිනය :
දුරකතන අංකය :
SR 007 කියන එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 0771478034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

ලස්සනට පිළිවෙලට කොණ්ඩෙ තියාගන්න කැමති ඔයාලට අපි දෙනවා හිතාගන්න බැරි වාසියක්.සැලොන් නොයා ගෙදර ඉදන් කොන්ඩය හදා ගන්න දැන් ප...
23/12/2025

ලස්සනට පිළිවෙලට කොණ්ඩෙ තියාගන්න කැමති ඔයාලට අපි දෙනවා හිතාගන්න බැරි වාසියක්.

සැලොන් නොයා ගෙදර ඉදන් කොන්ඩය හදා ගන්න දැන් පහසුයි. පොඩි වෙලාවකින් කොණ්ඩෙ Straightening, Curling කරගන්න පුළුවන්. ඉතා කාර්යබහුල ඔබ Party වලට යද්දී, Office යද්දී, Trip එකක් හදිස්සි ගමනක් යද්දී, එක එක දවසට එක එක විදියට කොන්ඩේ ලස්සනට හදාගන්න පුළුවන්. හැඩට ඉන්න කැමති අයට ඉතා වටිනා මෙම 2 In 1 Hair Straightener & Curl Machine එක අදම ඇනවුම් කරන්න.

රු. 2750/= වෙන මේ නිශ්පාදනය අපි දෙනවා රු. 1990/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 1990/=
• ඩිලිවරි නොමිලේ
• මාස 6ක වගකීම

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
NV 009 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 077 147 8034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

23/12/2025

කැමති ඇදුමක් අදින්න බැරිද?? ඇගේ හැඩයක් නැද්ද??

අයියෝ ඔයා මහත් වෙලානේ!! අනේ මේ ඇදුම ඔයාට කැතයිනේ!! මේ වගේ කතා අහලා ඇති වෙලා නේද????

ඔන්න ලස්සනට හැඩට ඉන්න කැමති නෝනලට ගෙනාවා වැදගත් දෙයක්. කාර්යාලයට යනකොට උත්සව අවස්ථාවකට යනකොට හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී ඔයා අදින ඇදුම යටින් ඇදගෙන යන්න, ලස්සනට කැපිලා පෙන්න. මේක ඇන්දම ඔයාට අමුතු ආත්ම විශ්වාසයක් එනවා. ලස්සන වෙන්නත් ඕනේ ඒත් ජිම් යන්න වෙලාව නැති කාර්ය බහුල නෝනලට හුගක් වටිනවා.

- ක්ෂණිකව කිලෝ 30 ක් 40 සිහින් වී ඇඟ පෙන්නුම් කරයි.
- ඉදිරියට නෙරා ඇති බඩු අඩුකර සරාගි පෙනුමක් ලබා දෙයි.
- කලවා සහ ඉන සිහින්ව පෙන්වයි.
- මයික්රෝ ෆයිබර් නිමාව නිසා ඇගට පහසුයි
- සාමාන්ය යට ඇඳුමක් ලෙසද පහසුවෙන් භාවිත කල හැක.

අපි දෙනවා රු. 1790/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.
ඇනවුම් කිරිමට ඕනේ නම්

නම :
ලිපිනය :
දුරකතන අංකය :
CB 100 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 0771478034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

හදිසියට කොණ්ඩේ රැවුල කපා ගන්න විදිහක් නැද්ද???සැලෝන් එකට වෙලාවක් දාගන්න ගොඩක් කල් ඉන්න වෙලාද???මෙන්න ගෙනාවා සැලෝන් එකේ ව...
06/11/2025

හදිසියට කොණ්ඩේ රැවුල කපා ගන්න විදිහක් නැද්ද???
සැලෝන් එකට වෙලාවක් දාගන්න ගොඩක් කල් ඉන්න වෙලාද???

මෙන්න ගෙනාවා සැලෝන් එකේ වගේම ගෙදර ඉදන් සුපිරියටම කොණ්ඩේ රැවුල කපාගන්න සුපිරි Trimmer එකක්. වයර් එක ප්ලග් කරගෙනම පාවිච්ච කරන්න තියෙන හින්දා මගදි නවතින් නැහැ, ලොකු කුඩා ඕනෙම කෙනෙක්ගේ කොණ්ඩය කපන්න පුලුවන්. හරිම ලේසියි. ගෙවන මුදලට හොඳටම වටිනවා. සැලුන් යන්න ඕනේ නැති හින්දා වේලාව සහ සල්ලි ඉතුරුයි. පොඩි අයගේ කොණ්ඩේ කපන්න විශේෂ‍යි.

⁃ විදුලියට සම්බන්ද කර බාවිතය.
⁃ අඩි 5ක් දිග වයර් එක.
⁃ ප්රමාණ 4ක තල පද්ධතිය.
⁃ මල නොබැදෙන තලය.
⁃ පහසුවෙන් පිරිසිදු කරගත හැකි වීම.
⁃ අතට හුරු ආරක්ශිත නිමාව.
⁃ සම්පූර්ණ කොටස් 9 සමග.

මේ නිශ්පාදනය අපි දෙනවා සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 2590/=
• ඩිලිවරි නොමිලේ
• මාස 6ක වගකීම

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
HT 200 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 0771478034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

ලස්සනට පිළිවෙලට කොණ්ඩෙ තියාගන්න කැමති ඔයාලට අපි දෙනවා හිතාගන්න බැරි වාසියක්.සැලොන් නොයා ගෙදර ඉදන් කොන්ඩය හදා ගන්න දැන් ප...
14/10/2025

ලස්සනට පිළිවෙලට කොණ්ඩෙ තියාගන්න කැමති ඔයාලට අපි දෙනවා හිතාගන්න බැරි වාසියක්.

සැලොන් නොයා ගෙදර ඉදන් කොන්ඩය හදා ගන්න දැන් පහසුයි. පොඩි වෙලාවකින් කොණ්ඩෙ Straightening, Curling කරගන්න පුළුවන්. ඉතා කාර්යබහුල ඔබ Party වලට යද්දී, Office යද්දී, Trip එකක් හදිස්සි ගමනක් යද්දී, එක එක දවසට එක එක විදියට කොන්ඩේ ලස්සනට හදාගන්න පුළුවන්. හැඩට ඉන්න කැමති අයට ඉතා වටිනා මෙම 2 In 1 Hair Straightener & Curl Machine එක අදම ඇනවුම් කරන්න.

රු. 3190/= වෙන මේ නිශ්පාදනය අපි දෙනවා රු. 1990/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 1890/=
• ඩිලිවරි නොමිලේ
• මාස 6ක වගකීම

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
NV 009 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 077 147 8034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

අඩු ඉඩක් රෙදි ගොඩක්!!!හෝ හෝ යාලුවනේ මෙන්න ගෙනාවා ඔයාලට සුපිරි අල්මාරියක්. ලොකු ගනන් දිලා අල්මාරි ගත්ත කාලේ ඉවරයි. ලොකු අ...
08/10/2025

අඩු ඉඩක් රෙදි ගොඩක්!!!

හෝ හෝ යාලුවනේ මෙන්න ගෙනාවා ඔයාලට සුපිරි අල්මාරියක්. ලොකු ගනන් දිලා අල්මාරි ගත්ත කාලේ ඉවරයි. ලොකු අයගේ වගේම පොඩි බබාලගේ රෙදිත් දාන්න පුලුවන් වගේම අනිත් ලොකු අල්මාරිවල දාන්න පුලුවන් හැම භාන්ඩයක්ම මේකේ දාගන්නත් පුලුවන්. ඒ වගේම සවි ශක්තියෙන් වැඩි බරින් අඩු හින්දා ඕනේම තැනකට ලේසියෙන්ම එහා මෙහා කරගන්න පුලුවන්. කැමතිනම් කෑලි කෑලි ගලවලත් අරන් යන්න පුලුවන්. ලොකු කාමර පොඩි කාමර ඕනේ එකකට හරියන හුරුබුහුටි පෙනුමක් තියෙන හින්දා කාමරේට අමුතු ලස්සනකුත් එකතු කරනවා.

• ප්‍රමාණය උස අඩි 5.8 / දිග අඩි 4.2 / පළල අඩි 1.5
• 30KG දක්වා දරා ගැනිමේ හැකියාව
• රාක්ක 10 ක් සහ ඇදුම් එල්ලිමට විශාල ඉඩක්
• සීපර් සහිත රොල් කලහැකි දොරවල්
• වියන ලද ෆැබ්රික් රෙදි ආවරණය
• වානේ නළ සහ ප්ලාස්ටික් සම්බන්ධක

රු. 6900/= වෙන මේ නිශ්පාදනය අපි දෙනවා රු. 5490/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 5490/=
• ඩිලිවරි නොමිලේ!!
• තොග අවසන් කිරිමේ සේල්!!

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්

නම :
ලිපිනය :
දුරකතන අංකය :
CR 200 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 077 147 8034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

බඩ වැඩිද ? බඩ අඩු කරගෙන හැඩ වැඩ වෙන්න ගන්න අපෙන් Adjustable Hot Shaper Belt එකක්.බඩ වැඩි, ඇග කැතවෙලා කියලා අහපු කාලේ දැන...
04/09/2025

බඩ වැඩිද ? බඩ අඩු කරගෙන හැඩ වැඩ වෙන්න ගන්න අපෙන් Adjustable Hot Shaper Belt එකක්.

බඩ වැඩි, ඇග කැතවෙලා කියලා අහපු කාලේ දැන් ඉවරයි. ලස්සනට ස්ලිම් ෆිට් එකට අදින්න කැමති හැමෝටම හරියන භාන්ඩයක් තමා අද අපි ගෙනාවේ.

හරිම ලේසි, එදිනෙදා වැඩ වලදී බෙල්ට් එක පැලද සිටින්න විතරයි ඕනේ. කාර්යාලයේදී, නිවසේදී, ක්‍රිඩා කිරීමේදී හෝ ඕනෑම වේලාවකදී පහසුවෙන් පළදින්න පුළුවන් නිසා හරිම ලේසි.

අතුරු ආබාධ නැතුව සිහින් සිරුරක් ලබා ගන්න දැන් ඔබටත් පුලුවන්. ඔබ එදිනෙදා සිදු කරන වැඩ පල කරන විටදී පැලදිය හැකි සිරුර තුලට අභ්‍යන්තර හානියක් සිදු නොවන බෙල්ට් එකකි.ශරීරය තුල තිබෙන අනවශ්‍ය මේදය දහනය කර හැරීමට ස්මාර්ට් නියුටෙක්ස් ෆැබ්‍රික් වලින් නිපදවා ඇත

මේ නිශ්පාදනය අපි දෙනවා රු. 1790/= වැනි සුවිශේෂී මිලකට. නොමිලේ ඩිලිවරි සමග. (අතරමැදියන් නැතිව අපිම ගෙන්වන නිසා තමයි මේ වාසිය ලබාදෙන්නේ)

• මිල රු. 1790/=
• ඩිලිවරි නොමිලේ
• මාස 6ක වගකීම

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැක. බඩු ලැබෙන විට මුදල් ගෙවීමට හැක. ඔබගේ ඇනවුම අදම වෙන් කරගන්න.

ඇනවුම් කිරිමට ඕනේ නම්
නම :
ලිපිනය :
දුරකතන අංකය :
HB 100 කියන කෝඩ් එක 'WhatsApp' බොත්තම ඔබා අපට එවන්න.

වැඩි විස්තර සඳහා Call / WhatsApp - 077 147 8034
WhatsApp - https://wa.me/94771478034
(සිංහල | தமிழ் | English)

Address

ShopCart (Pvt) Ltd, Kammalwatta Housing Scheme, Dematagoda Road, Colombo 09
Maligawatta

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94771478034

Alerts

Be the first to know and let us send you an email when ShopCart.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ShopCart.LK:

Share