Dee's Stationeries

Dee's Stationeries Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dee's Stationeries, Book shop, No. 90/4A, S. Mahinda Himi Mawatha, Colombo 10, Maradana.

🗂️ Order KingCopy A4 Quality Paper at Unbeatable Prices!✨ 80 GSM – Rs. 1200 per ream (Perfect for office and professiona...
07/06/2025

🗂️ Order KingCopy A4 Quality Paper at Unbeatable Prices!

✨ 80 GSM – Rs. 1200 per ream (Perfect for office and professional use)
✨ 70 GSM – Budget-friendly option also available
🛵 Fast delivery within Colombo
✅ High-quality printing paper
✅ Trusted by offices, schools & businesses across the city

📞 Call or WhatsApp: 074 200 1534
🛒 Shop now: www.dees.lk

🌍 අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික සිසුන්ට පාසැල් උපකරණ පරිත්‍යාග කරන්න!✏️අඩුපාඩු සහිත සිසුන් සඳහා අත්‍යවශ්‍ය පාසැල් උපකරණ  පරි...
14/03/2025

🌍 අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකික සිසුන්ට පාසැල් උපකරණ පරිත්‍යාග කරන්න!✏️

අඩුපාඩු සහිත සිසුන් සඳහා අත්‍යවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාග කරමු.

පරිත්‍යාග කරන ආකාරය:

⭕අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න.
⭕ඔබේ පැකේජය තෝරන්න.
⭕ගෙවීම සම්පූර්ණ කරන්න.
⭕තහවුරු කිරීම ලබා ගන්න.
⭕ඔබේ පරිත්‍යාගය භාර දුන් බවට වීඩියෝ ඇමතුමක් හෝ වීඩියෝ සාක්ෂි නරඹන්න.

👉 අදම පරිත්‍යාග කරන්න: https://dees.lk/home/donate/

🌍 Donate Stationery to Sri Lankan Students in Need! 🇱🇰✏️

Choose from various donation packages like the Helping Hands Kit, Colour & Create Package, and more to provide essential supplies for underprivileged students.

How to Donate:

⭕Visit our donation page.
Select your package.
⭕Complete payment.
Receive confirmation.
⭕Watch a video call or video evidence of your donation being handed over.
👉 Donate today: https://dees.lk/home/donate/

Start 2025 with a fresh set of goals and the right supplies! 🖊️📚 Wishing you success and creativity in the New Year. Get...
01/01/2025

Start 2025 with a fresh set of goals and the right supplies! 🖊️📚 Wishing you success and creativity in the New Year. Get everything you need for school, office, or personal projects at Dee’s Stationery. Happy New Year! 🎉✨

🎄✨ Merry Christmas from Dee’s Stationery! ✨🎄May your season be as colorful as our supplies and as inspiring as the stori...
25/12/2024

🎄✨ Merry Christmas from Dee’s Stationery! ✨🎄
May your season be as colorful as our supplies and as inspiring as the stories you’ll write in the year ahead! 🎁📚

සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ ඒ උතුම් පුන් පොහොය දිනයි අදයි.                    ...
14/12/2024

සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කළ ඒ උතුම් පුන් පොහොය දිනයි අදයි.

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර පොහොය දිනයක් වේවා! 🙏☸️

Have a blessed Unduvap full moon Poya day! 🙏☸️

පාරිභෝගික ඉල්ලීම මත නැවතත් උසස් තත්ත්වයේ A4 කඩදාසි(A4 Sheets) Dee's Stationeries වෙතින් ඔබ වෙත ගෙනඑනු ලබයි...😊වෙළඳපල මිල...
05/11/2024

පාරිභෝගික ඉල්ලීම මත නැවතත් උසස් තත්ත්වයේ A4 කඩදාසි(A4 Sheets) Dee's Stationeries වෙතින් ඔබ වෙත ගෙනඑනු ලබයි...😊

වෙළඳපල මිලට වඩා අඩු මිලට අප ආයතනයෙන් A4 කඩදාසි සහ අනෙකුත් පාසල් සහ කාර්යාලීය ලිපි ද්‍රව්‍ය, උපකරණ තොග හා සිල්ලර වශයෙන් ඔබට ලබා ගතහැකිය... 🤓

ඉක්මන් කරන්න දැන්ම ඔබේ ඇණවුමත් නිවසටම ගෙන්වා ගන්න.🤩 ( කොන්දේසි අදාළ වේ )
තොග සදහා විශේෂ වට්ටම් රැසක් දැන් අප වෙතින් 🔥

ඇණවුම් කිරීමට 074 200 1534 අංකයට whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දෙන්න

​🇵​​🇦​​🇾​​🇲​​🇪​​🇳​​🇹​ ​🇲​​🇪​​🇹​​🇭​​🇴​​🇩​​🇸​
​Bank Deposit / Online Transfer - Available ✔️

High-Quality A4 Paper Now Available!

📚 From school projects to office work, Dee's Stationery (Pvt) Ltd. brings you premium A4 sheets crafted in Indonesia, perfect for all your needs!

💼 Why Choose Us?

Wholesale & Retail: Get A4 paper, school supplies, and office stationery at prices lower than market rates.
Special Discounts: Exclusive offers for students, schools, and office supplies.
Order Today! 🛒 WhatsApp or Call: 074 200 1534 (Ayesha)

💳 Payment Options : Bank Deposit / Online Transfer ✔️

Your Desk's Best Friend........Your Online One-stop Online Stationeries Heaven
Dee's Stationery (Pvt) Ltd. 🌸

Dee's Stationeries , we are spreading joy and creating a bright future!!!Our CSR team had a heartwarming day with the ki...
01/11/2024

Dee's Stationeries , we are spreading joy and creating a bright future!!!
Our CSR team had a heartwarming day with the kids, from games and talks to inspirational moments, reminding us that every little act of kindness makes a big difference❤️
.Peter'sChruch #

Dee' Stationery වන අපි ප්‍රීතිය පතුරුවමින් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කරමින් සිටිමු !!!😍😍😍

දරුවන් සමඟ හද උණුසුම් කළ අපුරු දවසක් අපගේ CSR කණ්ඩායම ගත කළා, ක්‍රීඩා සහ කතාවල සිට ප්‍රබෝධමත් අවස්ථා දක්වා, සෑම කුඩා කාරුණික ක්‍රියාවක්ම විශාල වෙනසක් කරන බව අපට මතක් කර දෙන්නෙමු❤️❤️❤️

සියලුම ආමිස දාන අතරින් උතුම්ම දානය වන කඨින චිවර පුජාව සිදුවනපින්බර වප් පුර පසලොස්වක දිනය අදයි.ආදරය පැතිරවීමටත්, ඉවසීම ප්...
17/10/2024

සියලුම ආමිස දාන අතරින් උතුම්ම දානය වන කඨින චිවර පුජාව සිදුවන
පින්බර වප් පුර පසලොස්වක දිනය අදයි.
ආදරය පැතිරවීමටත්, ඉවසීම ප්‍රගුණ කිරීමටත්, මෛත්‍රී මාර්ගයේ ගමන් කිරීමටත් මෙම දිනයේදි සියලුමදෙනා දිරිමත් වේවා.
සියලු දෙනාටම සාමකාමී පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා. 🌕🕊️

Dees Stationeris

🙏🙏🙏🌼🌼

පාරිභෝගික ඉල්ලීම මත නැවතත් උසස් තත්ත්වයේ A4 කඩදාසි(A4 Sheets) Dee's Stationeries වෙතින් ඔබ වෙත ගෙනඑනු ලබයි...😊වෙළඳපල මිල...
03/09/2024

පාරිභෝගික ඉල්ලීම මත නැවතත් උසස් තත්ත්වයේ A4 කඩදාසි(A4 Sheets) Dee's Stationeries වෙතින් ඔබ වෙත ගෙනඑනු ලබයි...😊

වෙළඳපල මිලට වඩා අඩු මිලට අප ආයතනයෙන් A4 කඩදාසි සහ අනෙකුත් පාසල් සහ කාර්යාලීය ලිපි ද්‍රව්‍ය, උපකරණ තොග හා සිල්ලර වශයෙන් ඔබට ලබා ගතහැකිය... 🤓

*බෙදාහැරීමේ ගාස්තු ඔබ ඇනවුම් කරන භාණ්ඩ සහ ප්‍රමාණය මත පදනම් වේ.* 🙏

අමතක නොකරන්න....

අපගේ වෙබ් අඩවිය සදහා අදම පිවිසෙන්න..

www.dees.lk

එසේනොමැතිනම් අපට අමතන්න 😘

අයේශා : +94 74 200 1534

ඇණවුම තහවුරු කිරීමට පහත විස්තර අප වෙත යොමු කරන්න

1.නම
2.ලිපිනය
3.ඇණවුම් විස්තර
(උදා: Copy A - 80gsm - 50pkts)

*ලිවීමේ සිට සාර්ථකත්වය දක්වා ඔබේ හොඳම මිතුරා ... Dee's Stationeries (Pvt) Ltd.,*🩷🩷🩷

Address

No. 90/4A, S. Mahinda Himi Mawatha, Colombo 10
Maradana
01000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 01:00

Telephone

+94761404521

Alerts

Be the first to know and let us send you an email when Dee's Stationeries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dee's Stationeries:

Share

Category