Nishu Online Shopping

Nishu Online Shopping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nishu Online Shopping, Shopping centre, Matale Town.
(2)

👦💙 පුංචි කොල්ලන්ට Cool & Comfy Arm Cut! 💙👦✨ ලස්සන Design එකක්3 month - 5 years 🌿 Soft & Comfortable💨 Breathable Material...
06/09/2026

👦💙 පුංචි කොල්ලන්ට Cool & Comfy Arm Cut! 💙👦
✨ ලස්සන Design එකක්

3 month - 5 years

🌿 Soft & Comfortable
💨 Breathable Material
💪 Durable Quality

🔥 Special Combo Prices 🔥
👉 1ක් – Rs.350/=
👉 2ක් – Rs.650/=
👉 3ක් – Rs.900/=

🎨 Colours 3කින් Available!

📲 Order කරන්න WhatsApp: 075 684 8732
🚚 Cash on Delivery Available
❤️ Nishu Online Shopping

🌸 Baby Pajama Set – New Arrival 🌸පුංචි පැටවුන්ගේ රාත්‍රී නින්දට සුවපහසුයි 😍💗👶 S/M – Rs. 890/=👶 L/XL – Rs. 990/=📲 Call / ...
06/09/2026

🌸 Baby Pajama Set – New Arrival 🌸

පුංචි පැටවුන්ගේ රාත්‍රී නින්දට සුවපහසුයි 😍💗

👶 S/M – Rs. 890/=
👶 L/XL – Rs. 990/=

📲 Call / WhatsApp: 0756858732

🛍️ Nishu Online Shopping
💖 අදම Order කරන්න!

🚚 FREE DELIVERY SPECIAL OFFER! 🚚✨ ඔබේ පුංචි පැටියාට සිනිඳු, ලස්සන Cute Baby Skinnies Set එකක්! ✨රස්නය කාලෙට බබාට දාඩිය ද...
05/09/2026

🚚 FREE DELIVERY SPECIAL OFFER! 🚚

✨ ඔබේ පුංචි පැටියාට සිනිඳු, ලස්සන Cute Baby Skinnies Set එකක්! ✨

රස්නය කාලෙට බබාට දාඩිය දමන්නේ නැතුව මුළු දවසම සැහැල්ලුවෙන් සහ සුවපහසුවෙන් ඉන්න හොඳම තේරීම! 👶❤️

💯 100% High-Quality Cotton - මෘදු, සිනිඳු රෙදි
🎨 Cute Cartoon Prints - ලස්සන වර්ණ 6කින්
👶 Size: මාස 0-12 / 1-2 අතර පැටවුන් සඳහා

🎁 විශේෂ Combo Offers (Delivery කිසිම මුදලක් අය නොකෙරේ!):

📌 Pack of 3 Combo: Rs. 1,290/- (Free Delivery)

🎉 Pack of 6 Full Set Offer: Rs. 1,890/- (Free Delivery )

(තනි එකක් මිලදී ගන්නේ නම්: Rs. 290 + Delivery Rs. 500)

📦 Cash on Delivery - භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න!

📩 ඇණවුම් කිරීමට දැන්ම Inbox කරන්න:

බබාගේ වයස

නම

ලිපිනය

දුරකථන අංක 2ක්

🩳✨ පුංචි පැටවුන්ට ලස්සනයි, සුවපහසුයි! ✨🩳🎨 ලස්සන පාට කිහිපයකින් available!💰 මිල ගණන්:👉 5ක් – Rs.600/=👉 10ක් – Rs.1100/=📦 ...
04/09/2026

🩳✨ පුංචි පැටවුන්ට ලස්සනයි, සුවපහසුයි! ✨🩳

🎨 ලස්සන පාට කිහිපයකින් available!

💰 මිල ගණන්:
👉 5ක් – Rs.600/=
👉 10ක් – Rs.1100/=

📦 Wholesale Orders සඳහාත් ලබාගන්න පුළුවන්!

Wholesale මිල දැන ගැනිමට වට්සැප් මැසේජ් එකක් දාන්න

https://wa.me/message/2E3X4MPXDG5CI1

📲 Order කරන්න WhatsApp: 075 684 8732
🚚 Cash on Delivery Available
❤️ Nishu Online Shopping
✨ Best Quality • Best Price • Trusted Service

🔥Cotton cutlon 🔥(Premium quality)54” widthWith Scalp cut Retail price: Rs 1100Per yardWholesale : Rs 1050 10 yard
03/09/2026

🔥Cotton cutlon 🔥
(Premium quality)
54” width
With Scalp cut

Retail price: Rs 1100Per yard
Wholesale : Rs 1050 10 yard

🔥 ගෙදර ඉඳන්ම අමතර ආදායමක් හොයන්න කැමතිද? 🔥ඔබේම Online Reselling Business එකක් පටන්ගෙන අමතර ආදායමක් උපයන්න කැමති නම්, අපග...
03/09/2026

🔥 ගෙදර ඉඳන්ම අමතර ආදායමක් හොයන්න කැමතිද? 🔥
ඔබේම Online Reselling Business එකක් පටන්ගෙන අමතර ආදායමක් උපයන්න කැමති නම්, අපගේ Direct Garment Reseller Team එකට එකතු වෙන්න. 👗👕

✨ අතරමැදියන් නැහැ!
කෙලින්ම ගාමන්ට් එකෙන් ලැබෙන Direct Factory Stock අඩු Wholesale මිලට ලබාගෙන, ඔබේම ලාභයක් තියාගෙන විකුණන්න.

🎁 Resellers සඳහා විශේෂ Benefits

📦 Orders 20 – Free Garment Item 🎁

📦 Orders 50 – Cash Bonus 💰

📦 Orders 100 – Special Cash Bonus 💰🔥

💎 අපි ලබාදෙන පහසුකම්

📸 දිනපතා අලුත් Designs වල High Quality Photos + Product Details

📦 ඔබට stock තියාගන්න අවශ්‍ය නැතිව Order-based reselling කරන්න පුළුවන්.

💳 Deposit Orders – ඔබ මුදල් තැන්පත් කළ පසු ඔබගේ නමින් Order එක Dispatch කරනු ලැබේ.

🚚 COD පහසුකමත් ඇත.
Return/Courier charges අදාළ අවස්ථාවල reseller විසින් දැරිය යුතුය.

❌ No Initial Investment – මුලින් විශාල stock එකක් ගන්න අවශ්‍ය නැහැ.

🏠 ගෘහණියන්ට
💼 රැකියාවක් කරන අයට
🎓 අධ්‍යාපනය ලබන අයට
📱 Online Business එකක් පටන්ගන්න කැමති ඕනෑම කෙනෙකුට

ඔබේ උත්සාහය අනුව මාසිකව රු.30,000+ ආදායමක් ඉලක්ක කරගන්න පුළුවන්. ❤️

📲 අදම අපගේ Official WhatsApp Reseller Group එකට Join වෙන්න! 👇

https://chat.whatsapp.com/J93Tus2ghUj4xnZJy2uXDl?s=cl&p=i&mlu=4&ilr=4

👕✨ Trendy Striped T-Shirt එක දැන් රු.1,150/=යි! 🔥Premium quality • Soft & Comfortable • Durable Fabric • Fine Stitching ...
02/09/2026

👕✨ Trendy Striped T-Shirt එක දැන් රු.1,150/=යි! 🔥

Premium quality • Soft & Comfortable • Durable Fabric • Fine Stitching 💯

📏 Sizes – S / M / L
🎨 ලස්සන colours කිහිපයකින් available.
📩 කැමති colour එක සහ size එක Inbox කරලා අදම order කරන්න! ❤️

👕🔥 Direct Garment T-Shirts – Wholesale Ordersඩිරෙක්ට් ගාමන්ට් එකකින්ම නිෂ්පාදනය කරන Premium Popcorn T-Shirts ❤️✨ හොඳ qua...
02/09/2026

👕🔥 Direct Garment T-Shirts – Wholesale Orders
ඩිරෙක්ට් ගාමන්ට් එකකින්ම නිෂ්පාදනය කරන Premium Popcorn T-Shirts ❤️

✨ හොඳ quality
✨ Trendy Designs
✨ S / M / L Sizes
✨ Colours කිහිපයකින්

🛍️ Retail Price – රු.990/=

📦 Wholesale Orders සඳහා විශේෂ මිල ගණන්!
තොග ප්‍රමාණය අනුව රු.700/= ටත් අඩු මිලකට ලබාගත හැක. 🔥

📍 මාතලේ | දඹුල්ල | නාඋල | ගලේවෙල අවට Shop Owners & Online Store Owners සඳහා විශේෂ අවස්ථාවක්!

🚚 ඔබගේ Shop එකටම හෝ Online Store එකටම අපිම ගෙනත් දෙනවා.

🤝 දිගටම අපිත් සමඟ ගනුදෙනු කරන Shop Owners සඳහා Check Payment පහසුකම යටතේ කෙලින්ම තොග ලබාගැනීමේ අවස්ථාවත් තියෙනවා. ❤️

📌 Delivery charges order එක අනුව අදාළ වේ.

📩 තොග මිල ගණන් සහ orders සඳහා Inbox කරන්න.

📚 ළමා මනස වර්ධනය කරන අලුත්ම English Audio Book එක! 👧🧒✨ඔබේ චූටි බබාට සෙල්ලම් කරන ගමන්ම ඉංග්‍රීසි භාෂාව, අකුරු සහ ශබ්ද (Ph...
29/08/2026

📚 ළමා මනස වර්ධනය කරන අලුත්ම English Audio Book එක! 👧🧒✨

ඔබේ චූටි බබාට සෙල්ලම් කරන ගමන්ම ඉංග්‍රීසි භාෂාව, අකුරු සහ ශබ්ද (Phonetics) හුරු කරන්න හොඳම විසඳුම!

✨ විශේෂතා:
🎙️ Voice Recording පහසුකම

🔊 Phonetics Learning (නිවැරදි ශබ්ද උච්චාරණය)

👨‍👩‍👧‍👦 Parent-Child Interaction (මව්පියන්ට බබා එක්ක එකතු වී ඉගෙනගන්න පුළුවන්)

💡 අවුරුදු 3ට වැඩි දරුවන්ට ඉතාමත් සුදුසුයි (Age 3+)

💰 මිල: රු. 2,490/- පමණි!

📲 ඔඩර් කිරීමට දැන්ම Inbox (Message) කරන්න, නැතහොත් Comment එකක් දමන්න.

🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.





🌈 **Rainbow Design Bedsheet Collection** 🌈ඔයාගේ bedroom එකට ලස්සන colour එකක් එකතු කරගන්න කැමතිද? 😍🛏️✨ ලස්සන Rainbow Str...
22/08/2026

🌈 **Rainbow Design Bedsheet Collection** 🌈

ඔයාගේ bedroom එකට ලස්සන colour එකක් එකතු කරගන්න කැමතිද? 😍🛏️

✨ ලස්සන Rainbow Stripe Design
✨ අලංකාර colour combinations
✨ Bedroom එකට fresh & colourful look එකක්

Size 90”90

🔥 Price – රු.1500/=** 🔥

📦 දිවයින පුරා Delivery
📩 Order කරන්න Inbox Message එකක් දාන්න.

Address

Matale Town

Telephone

+94756848732

Website

Alerts

Be the first to know and let us send you an email when Nishu Online Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nishu Online Shopping:

Shortcuts

Share