Glow by Apsara

Glow by Apsara Glow by Apsara ,offering customers around the world the convenience of shopping from home
(39)

කැලෑ මලක් උනත් හරි ලස්සන මලක් තමයි ඩෙසි මල 🌼💛🤍සුවද පිරුණු daisy flower candles return gift විදිහට ගමුදඑහෙනම් එන්න 076 06...
09/09/2026

කැලෑ මලක් උනත් හරි ලස්සන මලක් තමයි ඩෙසි මල 🌼💛🤍

සුවද පිරුණු daisy flower candles return gift විදිහට ගමුද

එහෙනම් එන්න 076 063 5301 whatsapp පැත්තට 😍🌀
Glow by Apsara

Mini bubble candles 🤍🕯️For wedding favor return gifts 😍❤️Whatsapp for more details 076 063 5301Please send a message via...
08/09/2026

Mini bubble candles 🤍🕯️

For wedding favor return gifts 😍❤️

Whatsapp for more details 076 063 5301

Please send a message via whatsapp with candles quantity and required date 🌈🌀
Glow by Apsara

අගොස්තු මාසයේ winner ට මන් තීරණය කලා වෙනදට දෙන cinnamon pot එක නැතුව මෙන්න මේ වටිනාකමෙන් වැඩි cinnamon jar candle එක දෙන...
08/09/2026

අගොස්තු මාසයේ winner ට මන් තීරණය කලා වෙනදට දෙන cinnamon pot එක නැතුව මෙන්න මේ වටිනාකමෙන් වැඩි cinnamon jar candle එක දෙන්න 😍

Page එකට ඔයාලාගේ contribution එක මදි කියල දැනුන නිසා තමයි මෙච්චර දවසක් මට winner annouce කරන්න බැරි උනේ 🥲

ඔයාලා මගේ පොස්ට් share කරන comment කරන like කරන විදිහට තමා ඔයාලාට points ලැබෙන්නේ ❤️

මේ වෙනකන් වැඩිම point ගත්ත කෙනාට මේක් දෙනවා 🌈

එ වගෙම ආයෙත් මන් කෙනෙක්ව තෝරල සුවද තෑග්ගක් දෙනවා
මේ පාර ලැබෙන්නෙ එක්කෙනාට නිසා අනික් අය මාත් එක්ක තරහ වෙන්නෙ නැති වෙයි කියල හිතනව 🙏😍

Share කරන්න
Like කරන්න
Comment කරන්න 😍
Glow by Apsara

Mini bubble candle for wedding favors 🤍🌈🕯️🥹Whatsapp 076 063 5301 for more detailsGlow by Apsara
07/09/2026

Mini bubble candle for wedding favors 🤍🌈🕯️🥹

Whatsapp 076 063 5301 for more details
Glow by Apsara

⭕️business පටන් ගන්න එපා ⭕️මේවා කරන්න බැරිනම් business පටන් ගන්න එපා 👇👉ඔයාට business එකට ඔනේ අමුද්‍රව්‍ය තියන තැන් ගැන ත...
07/09/2026

⭕️business පටන් ගන්න එපා ⭕️

මේවා කරන්න බැරිනම් business පටන් ගන්න එපා 👇

👉ඔයාට business එකට ඔනේ අමුද්‍රව්‍ය තියන තැන් ගැන තනියම හොයාගන්න බැරිනම්,

👉ඔයාට ඔයාගේ item එකේ මිල තනියම තීරණය කරන්න බැරි නම්,

👉මිනිස්සු එක්ක සුහදශීලීව කතා කරන්න බැරි නම්,

👉තමන්ගේ අදහස් වලට නිර්මාණ හදන්න උත්සහයක් වත් නැත්තන්,

👉හොද ගුණාත්මක නිශ්පාදනයක් වෙළදපලට ඉදිරිපත් කරන්න බැරි නම්,

පින් සිද්ද වෙයි බිස්නස් පටන් ගන්න එපා 🥲

අනෙක් අයට මැසෙජ් දදා එයාගේ මිල අහලා එයාගේ ආදායමයි ලාභයය් අහලා වදයක් කරදරයක් වෙන්න බිස්නස් පටන් ගන්න එපා 👎😫

ඔනේතරම් අද වෙනකොට ලංකාවේ වෘත්තීය පුහුණු ආයතන වගේම ඔන්ලයින් ක්ලාස් කරන ගෑනු ලමයි ඉන්නවා
එ වගේ තැනකින් පුහුණුවක් අරගන හරියට තමන්ට පුලුවල් කියල හිතුනම පටන් ගන්න
අත්හදා බැලිම් කරල වැරදි අඩුපාඩු හදාගන ඔයාගේ තැන ඔයා ගොඩනගා ගන්න 🙏🙏
Glow by Apsara

Teacher 's day එකට දෙන්න gift එකක් හොයනවද 😘එහෙනම් එන්නකෝ මේ පැත්තට 🫂ලස්සන වගේ සුවද මතක හිටින තෑග්ගක් ඔයාගේ ආදරණීය ගුරුතු...
07/09/2026

Teacher 's day එකට දෙන්න gift එකක් හොයනවද 😘

එහෙනම් එන්නකෝ මේ පැත්තට 🫂

ලස්සන වගේ සුවද මතක හිටින තෑග්ගක් ඔයාගේ ආදරණීය ගුරුතුමියට අපෙන් ♥️🕯️

ඉක්මනින්ම අපිට whatsapp ⁩ එකෙන් මැසෙජ් එකක් දෙන්න ✅
076 063 5301
Glow by Apsara

Teacher 's day එකට දෙන්න gift එකක් හොයනවද 😘එහෙනම් එන්නකෝ මේ පැත්තට 🫂ලස්සන වගේ සුවද මතක හිටින තෑග්ගක් ඔයාගේ ආදරණීය ගුරුතු...
07/09/2026

Teacher 's day එකට දෙන්න gift එකක් හොයනවද 😘

එහෙනම් එන්නකෝ මේ පැත්තට 🫂

ලස්සන වගේ සුවද මතක හිටින තෑග්ගක් ඔයාගේ ආදරණීය ගුරුතුමියට අපෙන් ♥️🕯️

ඉක්මනින්ම අපිට whatsapp 076 063 5301 එකෙන් මැසෙජ් එකක් දෙන්න ✅
Glow by Apsara

Magical time 🦋💛Glow by Apsara
06/09/2026

Magical time 🦋💛
Glow by Apsara

06/09/2026

New idea unlocked 🥺♥️

Stay tuned 🕯️🤍🌼
Glow by Apsara

06/09/2026

ඔයාටත් මෙ වගේ ලස්සන සුවද ඉටිපන්දම් අපෙන් ගන්න පුලුවන්. 🥺🦋♥️

Gift candles
Wedding favors
Teachers day candle
New year candles

Whatsapp 076 063 5301
Glow by Apsara

Address

Matale Town

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 12:00

Telephone

+94760635301

Website

Alerts

Be the first to know and let us send you an email when Glow by Apsara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Glow by Apsara:

Shortcuts

Share