17/02/2023
Rechargeable Speaker Model IPS-12 With Tripod Stand
ඔබගේ නිවසටම ගෙන්වා ගන්න අවශ්‍යනම් අදම අප හා සම්බන්ධ වන්න🤝
දිවයිනේ ඕනෑම තැනකට ඉතා විශ්වසනීයව ගෙනවිත් දෙනු ලැබේ.🚛
Rechargeable Speaker Model IPS-12
වට්ටම් සහිත නව මිල රු.99990/=
Features:
•Bluetooth , FM තියෙනව
•ශබ්ද පරිපාලකය
•USB Pen /SD Card එකක් ගහන්න පුලුවන්
•නොමිලේ Mic දෙකක් ලැබෙනව (Wireless Mic)
•300 W
•වසරක වගකීම් කාලය
•වාහන බැටරියෙන් චාර්ජ් කරගැනීමේ පහසුව
•පැය හතරක බැටරි ආයු කාලය
🛑Delivery,
⭕නිවසටම ගෙන්වාගත හැක.
⭕භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක(කොන්දේසි සහිතයි)
⭕වැඩකරන දින 3-5 ඇතුලත නිවසටම ගෙන්වා ගත හැක.
🛑ඩිලිවරි සඳහා ගාස්තු අය කරනු ලැබේ🛑
ඇණවුම් කිරීමට...
-ඔබගේ නම ලිපිනය හා දුරකථන අංක දෙකක් Inbox / Comment කරන්න.