31/08/2026
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික Cake Artistsලාට ආරාධනා....
Professional Cake Artists of Sri Lanka – PCASL සමඟ එක්වී, ලොව පුරා සිටින ශ්‍රී ලාංකික Cake Artistsලා සම්බන්ධ කරන අපේ වෘත්තීය community එකේ කොටසක් වෙන්න.
කොරියාවේ ඔබ Seoul, Busan, Incheon, Daegu, Daejeon, Gwangju, Ulsan, Gyeonggi-do හෝ වෙනත් ඕනෑම ප්‍රදේශයක සිටියත්, PCASL සමඟ එක්වීමට ඔබට ආදරයෙන් ආරාධනා කරනවා.
PCASL Membership සහ වැඩිදුර තොරතුරු සඳහා අපගේ
🇰🇷 Korea Coordinator – Sandu Rasanjalee සමඟ සම්බන්ධ වන්න.
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික Cake Artists, Bakers, Sugar Artists, Cake Decorators සහ Cake Educators — අපි එකතු වෙමු, දැනුම බෙදාගමු, එකිනෙකාට සහය වෙමු, ශ්‍රී ලංකාවේ Cake Artistry ලෝකයට ගෙන යමු! 🇱🇰
COMMENT YOUR LOCATION IN KOREA BELOW 👇
PCASL – Connect • Educate • Empower • Recognize • Inspire