Lakmi Handcrafts

Lakmi Handcrafts 𝘞𝘦 𝘢𝘳𝘦 𝘏𝘢𝘯𝘥𝘮𝘢𝘥𝘦 𝘎𝘳𝘦𝘦𝘵𝘪𝘯𝘨 𝘊𝘢𝘳𝘥𝘴 & 𝘎𝘪𝘧𝘵𝘴 𝘋𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘳𝘴 𝘧𝘳𝘰𝘮 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢.

We design luxury handmade greeting cards and personalized keepsakes that make every celebration truly unforgettable. From birthdays to weddings, our elegant, custom-crafted cards and gift boxes deliver heartfelt messages with style. Based in Sri Lanka, every creation is filled with creativity, quality, and love – bringing your special moments to life. 💌

🌸 Our Services

✅ Luxury Handmade Greeting

Cards
Beautifully crafted cards for birthdays, weddings, anniversaries, and all special occasions. Choose from our ready-made designs or personalize with your own message.

✅ Explosion Boxes & Keepsake Boxes
Multi-layered, interactive boxes perfect for gifting and surprising loved ones with photos, messages, or small gifts inside.

✅ Personalized Box Cards
Unique handmade box-style greeting cards customized with names, dates, or short messages to make every celebration memorable.

✅ Seasonal & Festival Cards
Special designs for Christmas, New Year, Mother’s Day, Valentine’s Day and other celebrations.

✅ Bulk & Corporate Orders
Custom-designed cards for businesses, events, or large quantities – ideal for giveaways and client gifts.

✅ Delivery Across Sri Lanka
Secure packaging and on-time delivery straight to your doorstep.

27/04/2026

වෙනස් විදියට Flower boque එකක් නිර්මාණය කලා කොහොමද කියන්නකෝ.... මේ විදියට ඕනි කියලා අපේ ආදරණීය customer තමයි request කලේ... ගොඩක් ස්තුතියි ඇයට!!! මේක ලස්සනට කරන්න ගොඩක් උදව් කරපු මගේ ආදරණීය husband ට වගේම , ආදරණීය පුංචි මැණිකටත් ගොඩක් ස්තූතියි ... ඔයාලගෙ ආදරණීය අදහස් එකතු කරන්න අමතක කරන්න එපා...

🌸 For a Special Little Sister! | පුංචි නංගියෙකුට ආදරණීය අයියෙක්ගෙන්... 🌸තමන්ගේ පුංචි නංගිගේ උපන්දිනයට මොන වගේ තෑග්ගක්ද ද...
25/03/2026

🌸 For a Special Little Sister! | පුංචි නංගියෙකුට ආදරණීය අයියෙක්ගෙන්... 🌸

තමන්ගේ පුංචි නංගිගේ උපන්දිනයට මොන වගේ තෑග්ගක්ද දෙන්නේ කියලා ගොඩක් අයියලා හිතනවා. ඉතින් ඒ වගේ ආදරණීය අයියෙක් තමයි අපිට මේ ඇණවුම ලබා දුන්නේ. 🎀
නංගි වැඩියෙන්ම ආස කරන Pink and White වර්ණ වලින්, ඇය වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කරපු මේ Birthday Box Card එක ඇතුළේ තියෙන්නේ අයියෙකුගේ ආදරයයි.
පෙට්ටිය විවෘත කරනකොටම ලස්සනට දිගහැරෙන මේ නිර්මාණය, ඇයගේ උපන්දිනය තවත් මතක හිටින එකක් කරාවි කියලා අපි විශ්වාස කරනවා. 🎂💖

🎂💖 🎂💖 🎂💖 🎂💖 🎂💖 🎂💖 🎂💖

Every little sister is a princess to her brother! ✨
A loving brother wanted to surprise his "chooti nangi" with something truly special for her birthday. He chose a classic Pink & White theme, and we brought his vision to life with this beautiful handmade Exploding Box Card. 🎀

When she lifts the lid, the card unfolds into a world of sweet memories and wishes. It’s a gift that stays in the heart forever. 🎂💖
Happy Birthday to the little princess!

✨ Why choose our Handmade Box Cards?
• Unique Designs: No two cards are the same!
• Fully Customizable: Pick your colors and themes.
• Made with Love: 100% handmade to perfection.

ඔබේ ආදරණීයයන්ටත් මෙවැනිම සොඳුරු නිර්මාණයක් තිළිණ කරන්න අපිට Message එකක් එවන්න! 💌

20/12/2025

ඔන්න ළමයි.... මේ තමයි අපේ අළුත්ම craft එක... ඔයාලත් බලලා කොහොමද කියන්නකෝ... මේ වගේ වෙනස් විදියට ලස්සන නිර්මාණයක් ඔයාටත් ඕනිනම් කියන්නකෝ.. ඉතිං ආදරෙන් එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි !!!

18/12/2025

ආයුබෝවන් ආදරණීය ඔයාලා හැමෝටම 🙏

ලෝකේ දිනපු හැම දැවැන්ත නිර්මාණකරුවෙක්ම එයාගේ ගමන පටන් ගත්තේ පළවෙනි පුංචි පියවරෙන්. මුලින්ම හදපු නිර්මාණය එච්චර ලස්සන නැත...
27/11/2025

ලෝකේ දිනපු හැම දැවැන්ත නිර්මාණකරුවෙක්ම එයාගේ ගමන පටන් ගත්තේ පළවෙනි පුංචි පියවරෙන්. මුලින්ම හදපු නිර්මාණය එච්චර ලස්සන නැති වෙන්න ඇති. නූල් පැටලෙන්න ඇති, පාට හැමතැනම ගෑවෙන්න ඇති. ඒත් එයාලා නතර වුණේ නෑ. ඔයා අද ඉන්න තැන ගැන කලකිරෙන්න එපා. 'Lakmi Handcrafts' අපිට ඕන ඔයාලා හැමෝම තමන්ගේ ඇතුළේ ඉන්න ඒ නිර්මාණකරුවාව එළියට ගන්නවා දකින්නයි. දක්ෂතාවය කියන්නේ උපතින් ගේන දෙයක් විතරක් නෙවෙයි, ඒක නොනවත්වා කරන පුහුණුවීම්වල ප්‍රතිඵලයක්. අද ඔයා ගන්න පුංචි උත්සාහය, හෙට ලොකු සාර්ථකත්වයක ආරම්භය වෙන්න පුළුවන්. සිහින දකින්න, නිර්මාණය කරන්න, ලෝකය ලස්සන කරන්න. 🚀🎨

26/11/2025

ආදරේ කියන්නේ වචනම නෙවෙයි. සමහර වෙලාවට පොඩි තෑග්ගකින් කියන්න පුළුවන් දේවල් ගොඩයි. ❤️✨

මේ කාර්යබහුල ලෝකේ අපිට අපේ හිත නිවාගන්න තියෙන හොඳම බෙහෙතක් තමයි 'Handcrafts' කියන්නේ. දවසම මහන්සි වෙලා, ප්‍රශ්න පිරුණු ඔ...
26/11/2025

මේ කාර්යබහුල ලෝකේ අපිට අපේ හිත නිවාගන්න තියෙන හොඳම බෙහෙතක් තමයි 'Handcrafts' කියන්නේ. දවසම මහන්සි වෙලා, ප්‍රශ්න පිරුණු ඔළුවක් එක්ක ගෙදර ඇවිත්, පාට පාට නූල් බෝලයක්, රෙදි කෑල්ලක් අතට ගත්තම දැනෙන සැනසීම වචනයෙන් කියන්න බෑ. ඒ වෙලාවට ලෝකේ මොන දේ වුණත්, අපේ අවධානය තියෙන්නේ ඒ නිර්මාණය ලස්සන කරන එක ගැන විතරයි. ඒක හරිම පුදුමාකාර භාවනාවක්. හිතේ තියෙන පීඩනය, ආතතිය දියවෙලා ගිහින් ලස්සන නිර්මාණයක් ඇස් ඉස්සරහා මැවෙනකොට දැනෙන සතුට, ඔයාට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. කලාව කියන්නේ ආත්මය සුවපත් කරන ඔසුවක්. 🌸🧘‍♀️

ඔයා කෙනෙක්ට තෑග්ගක් දෙනවා කියන්නේ භාණ්ඩයක් දෙනවා කියන එක විතරක් නෙවෙයි. අතින් හදපු තෑග්ගක් දෙනවා කියන්නේ, ඔයාගේ ජීවිතේ ව...
25/11/2025

ඔයා කෙනෙක්ට තෑග්ගක් දෙනවා කියන්නේ භාණ්ඩයක් දෙනවා කියන එක විතරක් නෙවෙයි. අතින් හදපු තෑග්ගක් දෙනවා කියන්නේ, ඔයාගේ ජීවිතේ වටිනාම කොටසක් වෙච්ච 'කාලය' එයාට තෑගි දෙනවා කියන එකයි. කඩෙන් ගන්න ප්ලාස්ටික් බඩුවකට වඩා, කෙනෙක් තමන්ගේ දෑතින්ම හදපු පුංචිම පුංචි දේක වුණත් දැනෙන ආදරය වැඩියි. ඒක හදන වෙලාවෙත්, පාට තෝරන වෙලාවෙත්, අන්තිම ගැටය ගහන වෙලාවෙත් හිතේ තියෙන්නේ ඒ කෙනා ගැන මතකය විතරයි. ඉතින් ලබන කෙනාට ඒක නිකම්ම තෑග්ගක් නෙවෙයි, ආදරයේ සංකේතයක්. මේ ලෝකේ මිල කරන්න බැරිම දේ තමයි කෙනෙක් වෙනුවෙන් කැප කරන අවංක මහන්සිය. 🎁💖

25/11/2025

A4 බෝර්ඩ් stripes
මෙහෙම cut කරමුද...

ලඟදීම Birthday එක තියෙන කෙනාව Tag කරන්න. එයාට මේ පාර දෙන්න ඕන තෑග්ග ගැන පොඩි Hint එකක් දෙමු! 🎁👀
25/11/2025

ලඟදීම Birthday එක තියෙන කෙනාව Tag කරන්න. එයාට මේ පාර දෙන්න ඕන තෑග්ග ගැන පොඩි Hint එකක් දෙමු! 🎁👀

ජීවිතේ වගේම තමයි අත්කම් නිර්මාණත්. හැමතිස්සෙම සියයට සීයක්ම සම්පූර්ණ වෙන්න ඕන නෑ, ලස්සන වෙන්න නම්. මැෂින් එකකින් කපලා කොට...
24/11/2025

ජීවිතේ වගේම තමයි අත්කම් නිර්මාණත්. හැමතිස්සෙම සියයට සීයක්ම සම්පූර්ණ වෙන්න ඕන නෑ, ලස්සන වෙන්න නම්. මැෂින් එකකින් කපලා කොටලා හදන දේවල් වල නැති අපූරු ජීවයක් අතින් හදන නිර්මාණවල තියෙනවා. පොඩි ඇදයක්, වෙනස් වුණු මහුමක් ඒ නිර්මාණයට අනන්‍යතාවයක් එකතු කරනවා. කවුරුහරි කෙනෙක් තමන්ගේ වටිනා කාලය වැය කරලා, ආදරයෙන් හදන දෙයක් මිල කරන්න බැරි ඒකයි. Lakmi Handcrafts එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම දන්නවා, මේ හැම නිර්මාණයක්ම කතාවක් කියන බව. ඉතින් ඔයා අතින් හැදෙන පුංචි නිර්මාණය, ලෝකෙටම එකයි. ඒකේ තියෙන වටිනාකම තියෙන්නේ ඒකේ තියෙන ඒ 'අව්‍යාජ' බව (Authenticity) ඇතුළේ. ✨🤲

- L a k m i H a n d c r a f t s -

Address

132/01, Neluwakanda, Alawatta
Matale
21004

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94764334464

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmi Handcrafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share