ChE Mart

Directions

ChE Mart ChE Mart is the Best place to buy your essentials in Sri Lanka. We are always trying to do our best for our valued customers. You can contact us anytime.

🔥 Original JBL Go 3 Bluetooth Speaker 🔥Crystal clear sound at a special price – Rs. 9,500/=📞 Order now!
01/02/2026

🔥 Original JBL Go 3 Bluetooth Speaker 🔥
Crystal clear sound at a special price – Rs. 9,500/=
📞 Order now!

We're Back and Better Than Ever! ⚡️🔌After a break, Chemart is back in action—bringing you the best in electronic gadgets...
03/06/2025

We're Back and Better Than Ever! ⚡️🔌
After a break, Chemart is back in action—bringing you the best in electronic gadgets, accessories, and unbeatable deals! Stay tuned for exciting new arrivals, tech tips, and exclusive offers. Let’s power up your life again! 💡🔋

Current නැතුවත් ඔයාගෙ router එක ON කරගමුද ? 😍😃Online Classes, Online Lectures, Office Meetings, Exams මේ හැමදේකටම ඔබට In...
30/09/2022

Current නැතුවත් ඔයාගෙ router එක ON කරගමුද ? 😍😃

Online Classes, Online Lectures, Office Meetings, Exams මේ හැමදේකටම ඔබට Internet Connection එකක් අත්‍යාවශ්‍යයි නේද..?👩‍🔧👩‍🔧
ඉතින් මේ වගේ වැදගත්ම අවස්ථාවකදි..ඔයාගේ ගෙදර Power Cut එකක් උනොත්?😕

මෙන්න විසදුම..😀😍
වෙතින් හදුන්වාදෙන නවතම උපාංගය,
5V to 12V Cable එක මගින් ඔබට ඕනෑම USB Port එකකින්(Laptop, Power bank, Vehicle USB Port, etc..) ඔබගේ Routre එක Power Up කිරීමේ හැකියාව පහසුවෙන් ලබා ගන්න පුලුවන්🤗😎

ඉතින් Online Quizes, Online exam, Important Lectures and Meetings වගේ අවස්ථාවක මේ Cable එක පාවිච්චි කරලා ඔයාට Stable Internet Connection 🔃🔃පවත්වගන්න පුලුවන්..

ඒ වගේම ඔයා වාහනේකින් ගමන් කරන අවස්ථාවකදී පවා Routre එක පහසුවෙන් Power Up කරගන්න පුලුවන්.. 🚘🌐

අදම ඇණවුම් කරන්න,
දවස් 3-5ක් ඇතුලත නිවසටම ගෙන්වා ගන්න..
Rs.650/= පමණයි.
ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීමේ ගාස්තු Rs.250/=
📌Cash on delivery Available

✳️Note- ඔබ අමතරව මිළදී ගන්නා සෑම Cable එකකටම වෙතින් විශේෂ මිළ අඩු කිරීමක්...✔️✔️✔️

🛑වැඩි විස්තර සදහා. - https://www.facebook.com/ChEMartBrothers/
- 0711435900
- 0716230500

𝕎𝕠𝕨! 🤩😍𝕎𝕖 𝕛𝕦𝕤𝕥 𝕙𝕚𝕥 1,𝟘𝟘𝟘 𝕝𝕚𝕜𝕖𝕤 𝕠𝕟 𝔽𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜 𝕒𝕟𝕕 𝕥𝕙𝕖 𝕟𝕦𝕞𝕓𝕖𝕣𝕤 𝕜𝕖𝕖𝕡 𝕘𝕠𝕚𝕟𝕘 𝕦𝕡. 𝔸 𝕓𝕚𝕘 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕘𝕠𝕖𝕤 𝕠𝕦𝕥 𝕥𝕠 𝕖𝕧𝕖𝕣𝕪𝕓𝕠𝕕𝕪 𝕨𝕙𝕠 𝕙𝕖𝕝𝕡...
17/05/2022

𝕎𝕠𝕨! 🤩😍

𝕎𝕖 𝕛𝕦𝕤𝕥 𝕙𝕚𝕥 1,𝟘𝟘𝟘 𝕝𝕚𝕜𝕖𝕤 𝕠𝕟 𝔽𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜 𝕒𝕟𝕕 𝕥𝕙𝕖 𝕟𝕦𝕞𝕓𝕖𝕣𝕤 𝕜𝕖𝕖𝕡 𝕘𝕠𝕚𝕟𝕘 𝕦𝕡. 𝔸 𝕓𝕚𝕘 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕘𝕠𝕖𝕤 𝕠𝕦𝕥 𝕥𝕠 𝕖𝕧𝕖𝕣𝕪𝕓𝕠𝕕𝕪 𝕨𝕙𝕠 𝕙𝕖𝕝𝕡𝕖𝕕 𝕦𝕤 𝕣𝕖𝕒𝕔𝕙 𝕥𝕙𝕚𝕤 𝕟𝕖𝕨 𝕞𝕚𝕝𝕖𝕤𝕥𝕠𝕟𝕖. 𝔽𝕠𝕣 𝕥𝕙𝕠𝕤𝕖 𝕠𝕗 𝕪𝕠𝕦 𝕨𝕚𝕥𝕙 𝕟𝕠 𝔽𝕒𝕔𝕖𝕓𝕠𝕠𝕜 𝕒𝕔𝕔𝕠𝕦𝕟𝕥, 𝕨𝕖 𝕗𝕖𝕖𝕝 𝕒𝕟𝕕 𝕒𝕡𝕡𝕣𝕖𝕔𝕚𝕒𝕥𝕖 𝕪𝕠𝕦𝕣 𝕤𝕦𝕡𝕡𝕠𝕣𝕥, 𝕥𝕠𝕠, 𝕤𝕠 𝕨𝕖 𝕥𝕙𝕒𝕟𝕜 𝕪𝕠𝕦 𝕗𝕠𝕣 𝕓𝕖𝕚𝕟𝕘 𝕠𝕦𝕣 𝕔𝕦𝕤𝕥𝕠𝕞𝕖𝕣𝕤. ❤️

ලංකාවේ අඩුම මිලට🤑 හොදම quality😍 Gaming earphone එකක් ගමුද?අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමා මේ quality earphone එකක් ගන්...
18/12/2021

ලංකාවේ අඩුම මිලට🤑 හොදම quality😍 Gaming earphone එකක් ගමුද?

අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමා මේ quality earphone එකක් ගන්නේ කොහොමද ?😓😓

වෙළදපොළේ අඩුවට තියන ඒව ගත්තට ඒවගේ Sounds quality මදි නේද ? පැවැත්ම අඩුයි නේද ?🤷🏻‍♂️🤷🏻‍♂️

හොද එකක් ගන්නවනම් ගොඩක් expensive නේද ?🤑🤑

ඉතින් ඔයාලගේ ඒ හැම ගැටලුවකටම විසදුම😃 අරගෙන තමා ඔන්න අපි අද ආවේ....🦌🎅🏻

ඔයාලට මේකෙ තියන features විදිහට...

👉🏻 Two microphones ( inbuilt 1 & adjustable 1)

👉🏻Volume adjustable button

👉🏻Call answer/decline button

👉🏻shark fin cartilage ear wings (light weight/no pain)

ඒ වගේම වැදගත්ම දේ තමා මේ සියල්ල සමගින් ..

*🛑Island wide free delivery🛑*
එක්ක ඔයාලට මේක ගන්න අවශ්‍ය වන්නේ

*රු.1490😍ක්* විතරමයි.

ඉතින් ඔයා gaming play කරන්නේ නැති කෙනෙක් උනත්,

🛑 ලස්සනට සින්දුවක් අහන්න,
🛑පැහැදිලිව call එකක් ගන්න
🛑Online lecture/ Meeting එකක් උනත් අපහසුවකින් තොරව අහන් ඉන්න

මේක ගොඩක් ප්‍රොයෝජනවත් වේවී...

☝🏻අමතක කරන්න එපා මේ ලංකාවේ #අඩුම_මිළ.. වලින් විතරමයි..😉😊

23/09/2021

👉Make your routre portable😍
👉power up it without electricity😎👩‍🔧

Thanks for giving this much of support and encouragement ❤🤗 Throughout this little period of time..😊Stay with us for lat...
30/08/2021

Thanks for giving this much of support and encouragement ❤🤗 Throughout this little period of time..😊
Stay with us for latest updates..😎

~Be Smart and stay Tuned..🔥

Stay Tune For More Updates💻🔌 C&HBrothers
01/08/2021

Stay Tune For More Updates
💻🔌

C&HBrothers

Address

5/12, Egodawatta Road, Thawalankoya, Ukuwela
Matale
21300

Website

Alerts

Be the first to know and let us send you an email when ChE Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share