06/09/2026
Online registration එකට CHAMARA COM එකට එන්න 🥰
071 30 31 930
✅ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්රේණියට බඳවා ගැනීමේ විවෘත සහ සීමිත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
✅අවශ්ය සුදුසුකම්:
වයස අවුරුදු 18ත් 30ත් අතර විය යුතුය.
අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් සමත්වීම.
විශේෂ කරුණු:
✅අයදුම්පත් භාරගන්නා අවසාන දිනය:
2026 සැප්තැම්බර් 25 වන දින.