BEAU ARTS Madhi

BEAU ARTS Madhi For Those Of Who Like To Enjoy The Beauty Of A Painting with A Natural Creation

18/01/2022
With My Pencil✍️:::::::::   $pencilsketch        #
01/01/2022

With My Pencil✍️
::::
:::
::

$pencilsketch #

ඇනවුමක් සදහා නිර්මාණය කළ බිත්ති සැරසිල්ලක්...❤️Wood & Stone art   #
24/11/2021

ඇනවුමක් සදහා නිර්මාණය කළ බිත්ති සැරසිල්ලක්...❤️

Wood & Stone art

#

With My Pencil✍️:::::::::   $pencilsketch         #
07/11/2021

With My Pencil✍️
::::
:::
::

$pencilsketch #

Thank you.Appreciate you support.💙   #
18/10/2021

Thank you.Appreciate you support.💙

#

With My Pencil✍️:::::::::ඇනවුමක් සදහා නිර්මාණය කළ නවතම සිතුවම...‍මගේ මේ සිතුවමේ විශේෂයක් තියෙනවා.මෙතෙක් කාලයක් මම නිර්මා...
17/10/2021

With My Pencil✍️
::::
:::
::
ඇනවුමක් සදහා නිර්මාණය කළ නවතම සිතුවම...

‍මගේ මේ සිතුවමේ විශේෂයක් තියෙනවා.මෙතෙක් කාලයක් මම නිර්මාණය කළ සිතුවම් අතරින්, ප්‍රමාණයෙන් විශාලම සහ වැඩිම කාලයක් වැයකරමින් නිර්මාණය කල සිතුවම තමයි මේ💙

$pencilsketch #

With My Pencil✍️🌠New One🌠"A Baby Girl is a miracle that never ceases to be miraculous""Happy Birthday Baby"💙            ...
28/09/2021

With My Pencil✍️

🌠New One🌠

"A Baby Girl is a miracle that never ceases to be miraculous"

"Happy Birthday Baby"💙

#

ඇනවුමක් සදහා සිතුවමක් නිර්මාණය ආරම්භකරමින්..😌            #
27/09/2021

ඇනවුමක් සදහා සිතුවමක් නිර්මාණය ආරම්භකරමින්..😌

#

25/09/2021

යාලුවනේ...
ඔයාල හැමෝම පරිස්සමින් ඉන්නව නේද මේ දවස්වල...💙
ඉතින් මගේ චිත්‍ර වැඩකටයුතු එක්ක,අලුත් අලුත් සිතුවම්,නිර්මාණ පසුගිය කාලයේ එක දිගටම ඔයාල ලගට ගෙනාව.
ඒත් පසුගිය දිනකිහිපයේම වැඩකිහිපයක් එක්කම කාර්‍යබහුල වුන නිසා අලුත් සිතුවමක් ඔයාලට රසවිදින්න දෙන්න බැරිවුනා.ලැබුණු ඇනවුම් කිහිපයක්ම තියෙනවා.තියෙන වැඩ කටයුතුත් එක්ක ඉතින් ඉදිරියෙදි ඉඩ ලැබෙන විදියට ඔයාල එක්ක ඒ සිතුවම් බෙදාහදා ගන්නවා.දිගටම එකතුවෙලා ඉන්න.

මං එක්ක එකතුවෙලා ඉන්න,මට like එකකින්,Comment එකකින් ශක්තියක් වෙන ඔයාලට ගොඩක් ස්තුතියි.🙏ඒ දේ ගොඩක් වටිනවා මට.
මේ පසුගිය මාසය ඇතුළත මම නිර්මාණය කළ සිතුවම් කිහිපයක්...💙

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when BEAU ARTS Madhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share