Sinharaja Ceylon Herbal

Sinharaja Ceylon Herbal අපි තමයි sinharaja Ceylon Herbal Pvt(Ltd)

විශ්වාසයට ලැබුණු ප්‍රතිපල 😍මේක ඇත්තටම බෙහෙතකට වඩා ආහාරමය අතිරේකයක් විදියට භාවිතා කරන්න පුලුවන් නිශ්පාදනයක්. මේ අග්නි Sli...
22/08/2026

විශ්වාසයට ලැබුණු ප්‍රතිපල 😍

මේක ඇත්තටම බෙහෙතකට වඩා ආහාරමය අතිරේකයක් විදියට භාවිතා කරන්න පුලුවන් නිශ්පාදනයක්. මේ අග්නි Slim Tea එක බොන ඔයාගෙ,
✅ අධික බර හින්දා ඇතිවෙන තෙහෙට්ටුව මඟහරවා ගන්න පුලුවන්.
✅ රාත්‍රී නින්දට පෙර මේක බිව්වොත්, උදේට බඩ පිපෙන ගතියත් මග අරවගන්න පුලුවන්.
✅ සති කිහිපයකින් බර 4kg - 5kg පමන අඩුකරගන්න පුලුවන්.
✅ සිහින් හැඩැති සිරුරක් ලබාගන්න පුලුවන්.

අප අතරින් වෙන්ව ගියත්, ඔබගේ මතකය සදා අප හදවත් තුළ ජීවමානයි...ඔබට නිවන් සුව ! 🕊️
21/08/2026

අප අතරින් වෙන්ව ගියත්, ඔබගේ මතකය සදා අප හදවත් තුළ ජීවමානයි...
ඔබට නිවන් සුව ! 🕊️

ඔබ සැමට පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා 🙏 🤍
29/07/2026

ඔබ සැමට පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා 🙏 🤍

🌿 Sinharaja Ceylon Herbal අප සමඟ එකතුවෙලා ඔයාගෙම කියල සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න !වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් තියෙන සිංහර...
16/07/2026

🌿 Sinharaja Ceylon Herbal අප සමඟ එකතුවෙලා ඔයාගෙම කියල සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න !

වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් තියෙන සිංහරාජ නිශ්පාදන Re-sell කරල සාර්ථක ආදායමක් උපයාගන්න දැන් ඔයාටත් පුලුවන්

මේ නිශ්පාදනවල අඩංගුවන්නෙ 100% දේශීය අමුද්‍රව්‍ය නිසා භාවිතයෙන් අතුරු ආභාද ඇති නොවේ.
එමෙන්ම මේ සියලුම නිශ්පාදන නිශ්පාදනය කරනු ලබන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි , ISO 9001-2015 / GMP / HACCP යන තත්ව සහ ප්‍රමිති සහතික හිමි නිශ්පාදනාගාරයකයි. එම නිසා ගුණාත්මක භාවය 100%ක් විශ්වාසයි.

💡 මේකෙන් ඔයාට ලැබෙන වාසි මොනවද ?
✔️ අඩු ආරම්භක වියදම
✔️ ඉහළ ලාභයක් ලබාගන්න පුලුවන්
✔️ Ready-made branded products
✔️ Customer demand already proven

👉 Full support එකත් සමඟ business එක grow කරගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න.

අදම අප හා සම්බන්ධ වෙන්න,
📞වැඩි විස්තර දැනගන්න අපිට කතාකරන්න : 0770 115 142

වයස වැඩිවෙන කොට සන්ධි වේදනාව, ආතරයිටිස්, මාංශ පේශි අපහසුතා තමන්ගේ එදිනෙදා ජීවිතේට බාධාවක් වෙනවා නම්... දැන් ඒකට විසඳුමක්...
16/07/2026

වයස වැඩිවෙන කොට සන්ධි වේදනාව, ආතරයිටිස්, මාංශ පේශි අපහසුතා තමන්ගේ එදිනෙදා ජීවිතේට බාධාවක් වෙනවා නම්... දැන් ඒකට විසඳුමක් තියෙනවා!🦵🔥

✅ Sinharaja Arthritis Relief Oil - සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලද, සන්ධි හා මාංශ පේශි වේදනාවට වේගවත් සහනයක් ලබාදෙන විශේෂ රහස් වට්ටෝරුවකට අනුව නිපද වූ නිෂ්පාදනයකි.

✔️ ISO 9001:2015, GMP සහ HACCP ප්‍රමිතීන්ට අනුකූලව
නිෂ්පාදනය කර ඇත
✔️ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයක්
✔️ රසායනික අතුරු ආබාධ රහිතව, ස්වභාවික ලෙස වේදනාවට
සහනයක්

ඇණවුම් කිරීමට අදම අපව අමතන්න 070 504 9604

14/07/2026

අදහස් දහස් ගණනකින් එකක් පමණයි 😍👇

ඔබත් සන්ධි හා මස්පේශි අපහසුතා සඳහා භාවිතා කරන නිෂ්පාදනයක් සොයනවා නම්, පුරා වසර හතරක සැබෑ පාරිභෝගික විශ්වාසය දිනා ගත් සිංහරාජ පවුලේ නිශ්පාදනයක් වන Sinharaja Arthritis Relief Oil අදම භාවිතා කර සහනය ලබා ගන්න

✅ ආතරයිටීස් වේදනාව අඩු කරගන්න.
✅ දණහිස් කැක්කුම් හා කාටිලේජ ගෙවීයාම.
✅ සන්ධි වේදනාව හා විලුඹේ වේදනාව.
✅ අත් පා හිරිවැටීම හා කොන්දේ වේදනා.
✅ නහර ගැටගැසීම ඇතුළු සියළු රෝග වලට ප්‍රත්‍යක්ෂ සහනය ලබා දෙයි.

ඇණවුම් කිරීමට අදම අපව අමතන්න 070 504 9604

09/07/2026

ඔබේ විශ්වාසය තමයි අපේ ලොකුම ජයග්‍රහණය. ❤️

Sinharaja Hair Oil භාවිතා කළ අපගේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ගැන කියන හොඳම සාක්ෂියයි.
අපි කියනවට වඩා පාවිච්චි කරපු අයම කියන කතාව අහල බලන්න 👇👇👇

දැනට වසර 4කට වැඩි පාරිභෝගික විශ්වාසය සමග අලුත් වන ප්‍රතිඵල එක්ක හිසකෙස් ගැටලු 16කට නොවරදින විසදුම් දෙන Sinharaja hair oil එක තවමත් try කරේ නැද්ද?

ඉතින් ඇයි තවත් හිත හිත ඉන්නේ. පාවිච්චි කරලා බලන්න
වැඩි විස්තර දැන ගන්න අවශ්‍යය නම් 070 5049604 අමතන්න
වෙබ් අඩවිය හරහාද ඇනවුම් කල හැක www.sinharaja.com

දෙගුණයකින් කොන්ඩේ වවන ලංකාවේ අංක එකේ Hair Oil එක ගැන දැන ගන්න කැමතිද 😍✅ නිශ්පාදනය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හා ඇනවුම්...
06/07/2026

දෙගුණයකින් කොන්ඩේ වවන ලංකාවේ අංක එකේ Hair Oil එක ගැන දැන ගන්න කැමතිද 😍
✅ නිශ්පාදනය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හා ඇනවුම් කිරීමට පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාගන්න.
☎️ 070 504 9604

වෙබ් අඩවිය හරහා ඇනවුම්කරන්න.
http://www.sinharaja.com

ආතරයිටිස් සහ සන්ධි වේදනාවෙන් නිදහස් වන්න!🌿100% ස්වභාවික හර්බල් තෙල් - සන්ධි වේදනාව හා තද ගතිය අඩු කරයි, රුධිර සංසරණය වැඩ...
05/07/2026

ආතරයිටිස් සහ සන්ධි වේදනාවෙන් නිදහස් වන්න!🌿
100% ස්වභාවික හර්බල් තෙල් - සන්ධි වේදනාව හා තද ගතිය අඩු කරයි, රුධිර සංසරණය වැඩි දියුණු කරයි.

✅ නිශ්පාදනය පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට හා ඇනවුම් කිරීමට පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබාගන්න.
☎️ 074 413 6115
☎️ 074 413 6116
☎️ 074 413 6113
☎️ 074 413 6107 - தமிழில்

ඇනවුම්කර නිවසටම ගෙන්වාගන්න.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකි අතර ලංකාවේ ඕනෑම තැනකට දින 2ත් 3ත් ඇතුලත ගෙන්වා ගත හැක.

වෙබ් අඩවිය හරහා ඇනවුම්කරන්න.
http://www.sinharaja.com

ඔබ සැමට පිංබර පොසොන් පොහොය දිනයක් වේවා  💚
29/06/2026

ඔබ සැමට පිංබර පොසොන් පොහොය දිනයක් වේවා 💚

Address

B15, Hakmana Road
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Sinharaja Ceylon Herbal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinharaja Ceylon Herbal:

Shortcuts

Share