Rare Tv - Buddhist

Rare Tv - Buddhist දැවී තැවෙන සිත් නිවී පහන්වන දිනක් උදාවේවා...!!!

17/04/2026

ජීවිතය කියන්නෙ කෙටි චාරිකාවක්.
ඉතින් හැමවෙලාවෙම සතුටින් ඉන්න ☸️🙏

#හිතනිවනවදන් #සැනසීම

16/04/2026

මොනතරම් කාර්‍යබහුල උනත්
බුදුන් වැදලා දවස පටන්ගන්න🙏🌸🍃

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

13/04/2026

හැමෝම හෙව්වේ සැනසීම ✨🍃

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

සාර්ථකත්වයෙන් පිරුණු සුබ දවසක්..🙏❤️ තෙරුවන් සරණයි  🙏🍃✨ #සාදු  #බුදුසරණයි  #දහම්සිසිලස  #සැනසීම  #පෝයදවස                 ...
13/04/2026

සාර්ථකත්වයෙන් පිරුණු සුබ දවසක්..🙏❤️
තෙරුවන් සරණයි 🙏🍃✨

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස

12/04/2026

ජීවිතේ එකසැරයක් හරි වරදින්න ඕන 🥲🙏මිනිස්සු කවුද කියලා අදුනගන්න🍃✨

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

සාර්ථකත්වයෙන් පිරුණු සුබ දවසක්..🙏❤️ තෙරුවන් සරණයි  🙏🍃✨ #සාදු  #බුදුසරණයි  #දහම්සිසිලස  #සැනසීම  #පෝයදවස                 ...
10/04/2026

සාර්ථකත්වයෙන් පිරුණු සුබ දවසක්..🙏❤️
තෙරුවන් සරණයි 🙏🍃✨

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

07/04/2026

දිව්‍යලෝකයක් වගේ පන්සලක් ✨🙏🍃

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

06/04/2026

මොන තරම් සැනසීමක් දැනෙනවද ✨🙏කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ 🌸🍃

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

04/04/2026

මානසික නිදහස තියෙන ඕනම තැනක්, දිව්‍යලෝකයක් 🧘‍♂️💭

#හිතනිවනවදන් #සැනසීම

02/04/2026

අනුන්ගේ ජීවිතවලට එබෙනවට වඩා... 👀🚫
තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න මහන්සි වෙන්න! ✨💪

#හිතනිවනවදන් #සැනසීම

සම්මා සම්බුදු සරණින් සිත් සතන් සුවපත් වන, පින්බර බක් පුන් පොහොය දිනයක් වේවා! 🙏🌼🍃තෙරුවන් සරණයි! ☸️🙏                      ...
01/04/2026

සම්මා සම්බුදු සරණින් සිත් සතන් සුවපත් වන, පින්බර බක් පුන් පොහොය දිනයක් වේවා! 🙏🌼🍃

තෙරුවන් සරණයි! ☸️🙏

31/03/2026

හිස් අතින් ආපු අපි,යනකොට අරන් යන්නෙ කරපු හොඳ නරක විතරයි.☸️🍃✨

#සාදු #බුදුසරණයි #දහම්සිසිලස #සැනසීම #පෝයදවස #2026

Address

Matara
81000

Telephone

+94705500501

Website

Alerts

Be the first to know and let us send you an email when Rare Tv - Buddhist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rare Tv - Buddhist:

Share