DC JEWEL

DC JEWEL Delivery anywhere in Sri Lanka

1-3 Delivery Days.
(19)

welcome DC JEWEL 😘😘

Online Trending Products

If you want to buy from a place, DC JEWEL is the place to go, and all of our products are original and we create our own videos.

🐉🖤 මේ ඇස් දෙක දැක්කම ආදරේ නොවී ඉන්න පුළුවන්ද? 😍Toothless lovers කොහෙද? 🥹🖤“මටත් ඕනේ” කියලා Comment එකක් දාගෙන යන්න 👇😻📩 Or...
24/08/2026

🐉🖤 මේ ඇස් දෙක දැක්කම ආදරේ නොවී ඉන්න පුළුවන්ද? 😍

Toothless lovers කොහෙද? 🥹🖤
“මටත් ඕනේ” කියලා Comment එකක් දාගෙන යන්න 👇😻

📩 Order කරන්න Inbox කරන්න
🚚 Islandwide Delivery Available 🇱🇰
🚛Cash on delivery available ✅

සුබ උදෑසනක් වේවා! ☀️🌸 ඔයාගේ ආදරණීයයන්ට දෙන්න ලස්සනම ලස්සන, Cute Plush Teddy Bear කෙනෙක් මෙන්න! 🧸✨​ඉතා මෘදුයි වගේම සිනිඳු...
23/08/2026

සුබ උදෑසනක් වේවා! ☀️🌸 ඔයාගේ ආදරණීයයන්ට දෙන්න ලස්සනම ලස්සන, Cute Plush Teddy Bear කෙනෙක් මෙන්න! 🧸✨

ඉතා මෘදුයි වගේම සිනිඳුයි.
​Cute Stitch Hoodie එකක් සහිත වෙනස්ම සහ හුරුබුහුටි පෙනුම.
​උපන්දින, විශේෂ අවස්ථා සඳහා හෝ කාමරය සැරසීමට ඉතා සුදුසුයි.

​ඇණවුම් කරන්නේ කෙසේද?
​🚚 Cash on Delivery: දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
​📩 Order කිරීමට: දැන්ම Inbox (PM) කරන්න.
​📞 WhatsApp: 0776398213

🔥 BMW S1000RR Miniature Diecast Model Bike for Sale! 🔥​ඔබත් Superbike සහ Diecast Models Collect කරන කෙනෙක්ද? එහෙමත් නැත්...
22/08/2026

🔥 BMW S1000RR Miniature Diecast Model Bike for Sale! 🔥
​ඔබත් Superbike සහ Diecast Models Collect කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාගේ Desk එකට / Room එකට සුපිරි Look එකක් එකතු කරගන්න බලනවාද? එහෙනම් මෙන්න ඔයාටම හරියන Premium Quality BMW S1000RR Scale Model එක! 🏍️✨
​ඇයි මේක විශේෂ?

​🎯 Realistic Detail: 100% Real S1000RR bike එකේම පෙනුම සහ සුපිරි Finishing එක.
​🛡️ Premium Build: High quality Metal & Plastic නිමාව.
​🎁 Perfect Gift: Bike Loversලාට, යාලුවන්ට දෙන්න තියෙන හොඳම Gift එකක්.
​📸 Photoshoot Ready: Realistic look එක නිසා ඕනෑම background එකක සුපිරියට Photos ගන්න පුළුවන්

​🚚 Delivery: Islandwide Delivery Available / Cash on Delivery Available
​📩 මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම Page/Profile එකට Inbox කරන්න!
📞 WhatsApp / Call: 0776398213
​⚡ Limited Stock Available! ඉක්මන් කරන්න!

🐿️✨ Super Cute Squirrel & Acorn Plush Pouch! 🌰​ඔයාගේ යාළුවෙක්ට, Special කෙනෙක්ට දෙන්න නියම Gift එකක් හෝ ඔයාගේ Cute Colle...
21/08/2026

🐿️✨ Super Cute Squirrel & Acorn Plush Pouch! 🌰
​ඔයාගේ යාළුවෙක්ට, Special කෙනෙක්ට දෙන්න නියම Gift එකක් හෝ ඔයාගේ Cute Collection එකට එකතු කරගන්න ලස්සනම Pouch එකක්! 😍

​✨ Product Details:
​Super soft & premium quality material 🧸
​Acorn pouch එක ඇතුලට Makeup, Coins හෝ Keys ලේසියෙන්ම දාගන්න පුළුවන් 💄🔑
​Cute Squirrel mini plushie එකත් එක්කම ලැබෙනවා 🐿️
​Gift කරන්න මාරම Aesthetic & Cute Look එකක්! ✨

🚚 Islandwide Delivery Available!
💳 Cash on Delivery / Bank Deposit available
​📩 Order එක දාන්න අදම අපිට DM එකක් එවන්න නැත්නම් WhatsApp කරන්න:
📲 WhatsApp / Call: 0776398213

ඔයාලගෙ ආදරණීයයාට දෙන්න හොඳම තෑග්ග. ❤️🎁 මේ ටෙඩීගේ බඩේ තියෙන පුංචි හඳෙන් එයාලගෙ හිත එලිය කරන්න පුළුවන්. හැමදාම ඔයාව මතක් ව...
20/08/2026

ඔයාලගෙ ආදරණීයයාට දෙන්න හොඳම තෑග්ග. ❤️🎁 මේ ටෙඩීගේ බඩේ තියෙන පුංචි හඳෙන් එයාලගෙ හිත එලිය කරන්න පුළුවන්. හැමදාම ඔයාව මතක් වෙයි. 🥰🌙

🐉💙 45cm Light Fury Plush Toy 💙🐉 ✨ ලස්සනම Light Fury Plush Toy එක දැන් ඔබටත්! 😍🧸 Size – 45cm🎁 තෑග්ගකට වගේම පුංචි පැටව් වෙ...
19/08/2026

🐉💙 45cm Light Fury Plush Toy 💙🐉

✨ ලස්සනම Light Fury Plush Toy එක දැන් ඔබටත්! 😍
🧸 Size – 45cm
🎁 තෑග්ගකට වගේම පුංචි පැටව් වෙනුවෙන්ත් ලස්සන තේරීමක් ❤️

💙 මෘදුයි • ලස්සනයි • ආදරණීයයි 💙

📩 මිල හා වැඩි විස්තර සඳහා Inbox කරන්න. 0776398213

18/08/2026

🌿🧸 පුංචි ලෝකෙක ලස්සනම ආදර කතාවක්… 💗✨

එකම තැනක, එකම හීනයක… 🩷💙
“ඔයා ඉන්න තැන තමයි මගේ ලස්සනම තැන” 🥹❤️

🧸💞✨

18/08/2026

අනේ Thank you so much!🤗😍 🥹 මනියා Easy Solutions

Address

Matara
DCJEWAL

Website

Alerts

Be the first to know and let us send you an email when DC JEWEL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category