Cake time

Cake time If you want a delicious, homemade cakes with fresh and best high quality and healthy ingrediants contact us.

We make your special day an extra special moment with beautiful and decorative cakes.

08/09/2026

අම්මාගේ... ආදරේ ❤️

❤️
06/09/2026

❤️

05/09/2026

එයාගේ ආදරේ...❤️

05/09/2026

අම්මට කියන්න එපා හොදේ..😅

🎂 කේක් එකක් කියන්නේ ආදරණීය මතකයක්…මතකයක් විතරක් නෙවෙයි…ඒ දවසේ සතුට, පුංචි පුංචි හිනාවන්, ආදරණීය මිනිස්සු එක්ක ගෙවෙන ලස්ස...
05/09/2026

🎂 කේක් එකක් කියන්නේ ආදරණීය මතකයක්…
මතකයක් විතරක් නෙවෙයි…

ඒ දවසේ සතුට, පුංචි පුංචි හිනාවන්, ආදරණීය මිනිස්සු එක්ක ගෙවෙන ලස්සන මොහොතක්… ❤️

ඒ ආදරණීය මතකය තව තවත් රසවත් කරන්න…
cake time අපේ පිටුව අතරට එන්න… 🥰🎂

අපේ Cake කතාව විශේෂ වෙන්නේ…
ඔයාලගේ රසයට, ගෙදර හැදුවා වගේ ආදරයෙන් Cake එකක් හදලා දෙන නිසාමයි. ❤️

හැමෝම හදන සාමාන්‍ය Cake Design එකක් නෙවෙයි…
ඔයාගේ ආදරණීය මතකයට එකතු කරන්න පුළුවන් Uncommon & Unique Cake Design එකක් අපිත් එක්ක නිර්මාණය කරගන්න. ✨🎂

Cake එකක ලස්සන වගේම , ඒ Cake එක පිටුපස තියෙන ආදරයත් වටිනවා..❤️

ඒ ආදරයත් එක්ක ඔයාගේ මතකයට තවත් රසවත් පිටුවක් එකතු කරගන්න…
🎂 cake time අපේ cake කතාවට එකතු වෙන්න. ❤️

📞 070 300 9531
📍

Cake Time — Freshly Made With Love ❤️🎂

03/09/2026

අද මගේ Cake කතාවේ ලස්සන පිටුවක් තමයි මේ...❤️
ඒ ඔයාලගේ ආදරේ නිසාමයි...

02/09/2026

එයාලගේ ලස්සනම දවස ❤️
゚viralシfypシ゚

01/09/2026

හමුවෙන්න ඕන මේ වගේ ආදරයක් ❤️

Address

Matara
81000

Telephone

+94702108570

Website

Alerts

Be the first to know and let us send you an email when Cake time posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake time:

Shortcuts

Share

Category