02/10/2024
ආයුබෝවන්...
පුද්ගලයකුගේ පෞරුෂය, රූපය යන කාරනාවලට ප්‍රභලව බලපාන නමුත් අඩුම සැලකිල්ලක් දක්වන දෙයක් තමයි කොණ්ඩය කියන්නෙ.
ශක්තිමත්,ඝනකම්,දිගු කලු කෙස් කළඹක් වඩාත් ඉක්මනින් වර්ධනය කරගන්න පුලුවන් ආයුර්වේදීය විසඳුමක් තමයි දැන් ඔබ අතේ තිබෙන්නෙ.
ස්වභා කේෂා හෙයාර් ඔයිල් හැදෙන්නෙ කොහොමද -
පාරම්පරික හෙල ඔසු වට්ටෝරු වලට අනුව, දේශීය ඖෂද වර්ග 11 ක් මූලික කරගනිමින්, ආයුර්වේද වෙද්‍යවරයෙකුගේ පූර්න අධීක්ෂණය යටතේ, ඉතා පිරිසිදුව හා ආයුර්වේද අමාත්‍යාංශයේ නීති රෙගුලාසි වලට අනුකූලව, ඉතා ගුනාත්මක භාවකින් යුතු ස්වභා කේෂා හෙයාර් ඔයිල් නිශ්පාදනය කරනු ලබයි.
මෙහි නිල් අවරිය , කෝමාරිකා , සුදු හදුන් , කීකිරිදිය , සැවැන්දරා , උලුහාල් , හාතවාරිය , මුගුනුවැන්න , ගොටුකොළ , වැටකෙයිය අරලු , නෙල්ලි සහ තවත් රහස් ඖෂධ අඩංගු වේ. තවද මෙහි කිසිදු රසායනිකයක් අඩංගු නොවීම විශේෂත්වයකි.
භාවිතයට උපදෙස් -
භාවිතයට පෙර හිස සබන් යොදා හොදින් සෝදා තෙත් ගතිය පහව යන තෙක් සිටින්න. ඉන්පසුව SWABHA KESHA HAIR OIL හිසට එක්කර ඇගිලි තුඩු වලින් හොදින් සම්බාහනය කරන්න. අවම පැය 8 වත් යනකන් නැවත සෝදා හැරීමක් නොකරන්න. දවසකට එක් වරක් භාවිත කරන්න. ඔබ භාවිතය ඇරභූ පසු දින 3 කට වරක් හිසට සබන් යොදා සේදීම ප්‍රමානවත් වේ. (ඉක්මන් ප්‍රතිපල සදහා දවසින් වැඩි වේලාවක් Oil එක හිසෙහි රැදෙන්නට ඉඩ හරින්න.)
සති දෙකත් මාසයත් අතර කාලයකදි ඔබට ප්‍රතිපල ලැබෙන්නට පටන් ගන්නා අතර මාස තුනක කාලයක් මෙය භාවිත කිරීමේදි ඔබට පැහැදිලි ප්‍රතිපල දැක ගැනීමට හැක. පුද්ගලයගෙන් පුද්ගලයාට ප්‍රතිපල ලැබීමට ගත වන කාලය වෙනස් වේ.
☑️ හිසකෙස් ගැලවී යාම.
☑️ අකලට කොන්ඩය සුදු වීම.
☑️ කොන්ඩය අග පැලීම.
☑️ හිස්සොරි ඇතිවිම.
☑️ හිස කෙස් වල තුනී බාවය.
☑️ හිස කෙස් වර්ධනය ප්‍රමාද වීම.
☑️ අකලට තට්ටය පැදීම.
☑️ නිතර නිතර පවතින හිසරදය.
වැනි ප්‍රශ්න රැසකට මෙම නිශ්පාදනය මගින් විසදුම් ලබා ගත හැක.
තවද තද බල හිසේ කැක්කුමක් ඇති වූ විට මෙය භාවිත කර හොදින් සම්භායනය කිරීමෙන් හිසේ කැක්කුම පහව යයි. එමෙන්ම ඇස් පෙනීම වර්දනයට මෙම නිශ්පාදනය දායක වේ.
100 ml බෝතලයක් රු. 1900 ක් පමනි.