I Shop Matara

I Shop Matara Safe Easy and Brilliant in every way

🍏 Thank you for your trust 🙏🙏👱‍♂️ Mr.Rajindu | Middeniya.📱i Phone 16Pro MaX | 256GB ⚡අවුරුද්දක වගකීමක් සමග.🍏 අයිෆෝන් අළෙ...
08/05/2026

🍏 Thank you for your trust 🙏🙏
👱‍♂️ Mr.Rajindu | Middeniya.
📱i Phone 16Pro MaX | 256GB
⚡අවුරුද්දක වගකීමක් සමග.
🍏 අයිෆෝන් අළෙවියේ දකුණේ දන්න කියන තැන.
📞 070 333 46 14

🍏 i Phone 16Pro MaX 256GB (Natural Titanium)✅ Specialy ( Original Same emmei Box ) Original charging Cable & BOX  1️⃣Onl...
07/04/2026

🍏 i Phone 16Pro MaX 256GB (Natural Titanium)
✅ Specialy ( Original Same emmei Box ) Original charging Cable & BOX 1️⃣Only 01 Pcs.
98% Brand New Condition🥇 (Geniuune Device)
🔋 Battery Health 97% (Original battery)
🔌 Charging Cycle count 248 Only.
🎉 Special අවුරුදු Discount Price 298,000/-
📞 070 333 46 14 Whatsapp 076 452 0258
📍Location : Walasmulla Store.

ඔරිජිනල් Same Emmei Box සමග සුපිරිම Geniune Device එකක් හොයන කෙනෙකුට,

අයිෆෝන් අළෙවියේ දකුණේ දන්න කියන සන්නාමය වසර තුනකට පසු නැවතත්🍏i Phone 15Pro 256GB.⚡ 214,900/- 🔥 100% Brand New Condition....
28/02/2026

අයිෆෝන් අළෙවියේ දකුණේ දන්න කියන සන්නාමය වසර තුනකට පසු නැවතත්
🍏i Phone 15Pro 256GB.
⚡ 214,900/-
🔥 100% Brand New Condition.
✈️ We Are Direct Importers UAE
📞 070 333 46 14 Voice +94764520258
📍 Location : (Walasmulla) ⚠️️ Not in matara@@

12/09/2025

විශාල පරිශ්‍රමයකින් පසු අපගේ වීඩියෝ පටයක් සහ ෆොටෝස් යොදාගෙන i Shop නමින් පවත්වාගෙන යන ලද ව්‍යජ ගිණුම ඉවත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයට විශේෂයෙන්ම ස්තූතිය පළ කරමි. අදාළ සිදුවීම පැමිණිලි කර මොහොතේ පටන් දැක්වූ සහය ඉතාම කෘතගුණපූර්ණව අගය කරමි.
📌 #පාරිභෝගික ඔබ වෙත කෙරෙන කාරුණික නිවේදනයයි,
මින් ඉදිරියට අපගේ ඡායාරූප හෝ වීඩියෝ පට යොදාගෙන මෙ⁣ම ඔරිජිනල් පේජ් එකෙන් හැර, සිදුකරන කිසිදු ප්‍රචාරයකට අප විසින් වගකියනු නොලැබේ. තවද කිසිඳු සොයා බැලීමකින් හෝ තොරව වට්ස්සැප් පණිවිඩයක් මගින් හඳුනාගෙන බැංකු ගිණුම් වෙත මුදල් බැර නොකරන්න. ඔබට දුරකථනයක් ලබා දෙන බව පවසමින් පසුව ඔවුන්ගේ ගිණුම් වලින් ⁣බ්ලොක් කරනු ලබයි. එම නිසා පසුව අපට දැනුම් දීමෙන්ඳ අපට කළහැකි යමක් නැත.

15/08/2025

🟡 විශාල මුදල් වංචාවක්. අපේම මිනිස්සු වෙනුවෙන් පුළුවන් තරම් ශෙයා කරන්න.
i shop නමින් ඇති මෙම පේජ් එක සම්පූර්ණ වංචාකරුවෙක්ගේ වැඩක්. මේ පුද්ගලයා අපගේ පේජ් එකෙන් ෆොටෝ වීඩියෝ අරගෙන වංචනිකව මුදල් ගිණුම් වලට බැර කරගන්න අයෙක්. කිසිම කෙනෙක් මේ හොරාට මුදල් දාන්න නම් එපා
https://www.facebook.com/share/v/15859QUqUTb/?mibextid=wwXIfr මෙකට පුළුවන් තරම් රිපෝර්ට් කරන්න.
මේ සඳහා අපගේ කිසිම සම්බන්ධයක් නැහැ. අනෙක් කරුණ තමයි මේ වනවිට අපගේ I Shop Matara ශාඛාව වසර දෙකකට අධික කාලයක් වසාදමලයි තියෙන්නේ. මේ පුද්ගලියා මගේ පුද්ගලික ඡායාරූපයක් ඇතුළත් කරල ව්‍යාජ වට්ස්සැප් ගිණුමක්ද නිර්මාණය කරල තියනව. පුළුවන් තරම් මේක ශෙයා කරල දෙන්න වංචාවට ලක්නෙ මිනිස්සු පවු ඒ නිසා.
මේ සම්බන්ධ ඕනෑම තොරතුරක් ඇත්නම් හෝ ඔබ මෙම වංචාවට හසු වී ඇත්නම් අදාළ මුදල් බැරකරගත්
(බැංකු ගිණුම් තොරතුරු) සමග ළඟම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමු කරන්න අනිවාර්යයෙන්ම.

  හැකි තාක් ශෙයා කරන්න.i shop නමින් ඇති මෙම පේජ් එක සම්පූර්ණ වංචාකරුවෙක්ගේ වැඩක්. මේ පුද්ගලයා අපගේ පේජ් එකෙන් ෆොටෝ වීඩිය...
29/07/2025

හැකි තාක් ශෙයා කරන්න.
i shop නමින් ඇති මෙම පේජ් එක සම්පූර්ණ වංචාකරුවෙක්ගේ වැඩක්. මේ පුද්ගලයා අපගේ පේජ් එකෙන් ෆොටෝ වීඩියෝ අරගෙන වංචනිකව මුදල් ගිණුම් වලට බැර කරගන්න අයෙක්. කිසිම කෙනෙක් මේ හොරාට මුදල් දාන්න නම් එපා
https://www.facebook.com/share/v/15859QUqUTb/?mibextid=wwXIfr මෙකට පුළුවන් තරම් රිපෝර්ට් කරන්න.
මේ සඳහා අපගේ කිසිම සම්බන්ධයක් නැහැ. අනෙක් කරුණ තමයි මේ වනවිට අපගේ I Shop Matara ශාඛාව වසර දෙකකට අධික කාලයක් වසාදමලයි තියෙන්නේ. මේ පුද්ගලියා මගේ පුද්ගලික ඡායාරූපයක් ඇතුළත් කරල ව්‍යාජ වට්ස්සැප් ගිණුමක්ද නිර්මාණය කරල තියනව. පුළුවන් තරම් මේක ශෙයා කරල දෙන්න වංචාවට ලක්නෙ මිනිස්සු පවු ඒ නිසා.
මේ සම්බන්ධ ඕනෑම තොරතුරක් ඇත්නම් හෝ ඔබ මෙම වංචාවට හසු වී ඇත්නම් අදාළ (බැංකු ගිණුම් තොරතුරු සමග) ළඟම පොලිස් ස්ථානයට මෙ⁣ම කූට හොරුන්ට විරුද්ධව පැමිණිල්ලක් අනිවාර්යයෙන්ම දාන්න.

වගකීමක් සහිතව අඩුම මිලට සේවාවක් ලබා ගන්න එන්න අපවෙත....!!!!0777 10 1300 කතා කරන්න
04/03/2024

වගකීමක් සහිතව අඩුම මිලට සේවාවක් ලබා ගන්න එන්න අපවෙත....!!!!
0777 10 1300 කතා කරන්න

වගකීමක් සහිතව අඩුම මිලට ගන්න එන්න අපවෙත....!!!!0777 10 1300 කතා කරන්න අපට
04/03/2024

වගකීමක් සහිතව අඩුම මිලට ගන්න එන්න අපවෙත....!!!!
0777 10 1300 කතා කරන්න අපට

Address

Matara
81000

Opening Hours

Monday 10:30 - 18:00
Tuesday 10:30 - 18:00
Wednesday 10:30 - 18:00
Thursday 10:30 - 18:00
Friday 10:30 - 18:00
Saturday 10:30 - 18:00
Sunday 10:30 - 18:00

Telephone

+94715457817

Website

Alerts

Be the first to know and let us send you an email when I Shop Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Shop Matara:

Shortcuts

Share