19/11/2025
මාගේ Manee craft නාමයෙන් තවත් රේසින් ව්‍යාපාර අරඹා ඇති අතර ඒ කිසිදු නිර්මාණයක් මාගේ නොවන අතර දැනට මා දිවයිනෙන් බැහැරව සිටින අතර ඉදිරි කාලයේදි ඉතා ඉක්මනින් නව නිර්මානයන් සමගින් ඔබ සැම හමුවන බව දන්වමි..