22/05/2026
💛✨ “මේ ලස්සන dress එක මැහෙන්න ලැබුණේ මට කියන එක ඇත්තටම සතුටක් 🌼
ඔයාට මේ තරම් ලස්සනට suit වෙලා තියෙනවා දැක්කම මහන්සියත් අමතක වෙනවා 🤍
Thank you for trusting my work 🌿”
Happy wedding life both of you ❤️😍