16/06/2026
📢 PRICE UPDATE NOTICE 📢
The Gift Glitz | THE SHADE OF THE LONDON 💝
UK Imported Premium Products
ආදරණීය Customers,
UK shipping cost ඉහළ යාම නිසා, ලබන මාසේ 1 වැනිදා ඉඳන් අපගේ සියලුම UK Imported products වල මිල ටිකක් වැඩි කිරීමට සිදුවෙනවා.
මේ මාසේ ඇතුළත ඔබට අවශ්‍ය gift items සහ beauty products තියෙනවා නම්, වර්තමාන මිලටම order කරගන්න මේ අවසාන අවස්ථාව ❤️
Premium Quality | UK Imported | Trusted Service
Order Now:
070 688 3169 / 076 888 3169