Nandima Multi Shop walgama matara

Nandima Multi Shop walgama matara සියලු දේ එකම වහලක් යටින් ලබා ගන්න එන්න වල්ගම නන්දිමා මල්ටි ශොප් වෙත.

24/04/2026
Happy customer ❤️Party box sing e brand👍නන්දිමා මල්ටි ශොප් වල්ගමට - මාතර071 070 9006   ゚viralvideo
01/04/2026

Happy customer ❤️
Party box sing e brand👍
නන්දිමා මල්ටි ශොප්
වල්ගමට - මාතර
071 070 9006

゚viralvideo

27/03/2026

Ac / Dc දෙකම තියෙන 2026 යේ ලංකාවට අලුතෙන්ම ආපු jbl කොලිටියටම තියෙන පට්ටම සුපිරි party box එක.
සුපිරිම සුපිරි මයික් 2ක් තියෙන මේ පාර්ටි බොක්ස් එක Rs 35500/= යි
මේ මිලට අපෙන්ම පමනයි.❤️
නන්දිමා මල්ටි ශොප් වල්ගම මාතර

📞 071-070 9006

゚viralvideo

සුපිරියටම බේස් සවුන්ඩ් තියෙන රීචාජ් මයික්  සමග සුපිරිම සුපිරි party boxs / bluetooth speaker ❤️වගකීමක් සහිතව මිලදී ගැනීම...
24/03/2026

සුපිරියටම බේස් සවුන්ඩ් තියෙන
රීචාජ් මයික් සමග සුපිරිම සුපිරි
party boxs / bluetooth speaker ❤️
වගකීමක් සහිතව මිලදී ගැනීමට
නන්දිමා මල්ටි ශොප් වල්ගම මාතර
📞 071 070 9006


゚viralvideo

ලස්සනම ලස්සන 3d ස්ටිකර් නන්දිමා මල්ටි ශොප් වල්ගම මාතර 071-0709006      ゚viralvideo
28/02/2026

ලස්සනම ලස්සන 3d ස්ටිකර්

නන්දිමා මල්ටි ශොප්
වල්ගම මාතර 071-0709006

゚viralvideo

නන්දිමා මල්ටි ශොප් වෙතින් සාදාරන මිලට toys මිලදී ගත හැක.නන්දිමා මල්ටි ශොප් වල්ගම මාතර 071 070 9006         ゚viralvideo
28/02/2026

නන්දිමා මල්ටි ශොප් වෙතින් සාදාරන මිලට toys මිලදී ගත හැක.

නන්දිමා මල්ටි ශොප්
වල්ගම මාතර
071 070 9006

゚viralvideo

14/02/2026

🌙✨ දිය මත මැවෙන අසිරිමත් රැයක්... ✨🌙

The Soul of Nilwala - The Mystic River Pageant

නිල්වලා නදිය රිද්මයකට හැරෙන...
ඉතිහාසය අලුත් වන ඒ විස්මිත මොහොත!
ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නර්තන වේදී රවිබන්ධු විද්‍යාපති සූරීන්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන නාට්‍යමය අත්දැකීම (The First River Pageant).
සඳ එළියත්, පන්දම් එළියත් එකිනෙක මුසුව, නිල්වලා ගඟේ නිසල දිය මතුපිට දිග හැරෙන මේ මහා දෘශ්‍ය කාව්‍යය, හුදෙක් ප්‍රසංගයක් නොව... එය ශ්‍රී ලංකීය ආත්මය සොයා යන විස්මිත චාරිකාවකි.
සාම්ප්‍රදායික යක් බෙර රාවය, ජනප්‍රවාද සහ විචිත්‍රවත් නර්තනයන් ගඟ මැද පාවෙන වේදිකාවක දිගහැරෙන අයුරු, බෝට්ටු මත හිඳ නරඹන්නට ඔබටත් ඇරයුම්!

🗓 දිනය: 2026 පෙබරවාරි 21 සහ 22
⏰ වේලාව: රාත්‍රී 6.30 සිට
📍 ස්ථානය: මාතර නිල්වලා නදී තීරය (මහානාම පාලම අසල)

🎫 ප්‍රවේශපත්‍ර:
• දේශීය - රු. 5,000
• විදේශීය - $30
ආසන වෙන්කරවා ගැනීම සඳහා:
🌐 MyTickets.lk වෙත පිවිසෙන්න.
🎫 Tickets available at:
Fashion Bug – Matara
All Slowdays Outlets
Barista – Matara
Samudra Book Shop
Nandima Multi Shop – Walgama
The Dutchman’s Street
Hela Rawlage Katagasama – Brown’s Hill

🌊🔥 සම්ප්‍රදායේ ප්‍රවාහයත්, සංස්කෘතියේ දීප්තියත්, ජලය මත ලියැවෙන කතාන්දරයත් විඳගන්න... ඔබත් එන්න.

10/02/2026

🌙✨ දිය මත මැවෙන අසිරිමත් රැයක්... ✨🌙

The Soul of Nilwala - The Mystic River Pageant

නිල්වලා නදිය රිද්මයකට හැරෙන...
ඉතිහාසය අලුත් වන ඒ විස්මිත මොහොත!
ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නර්තන වේදී රවිබන්ධු විද්‍යාපති සූරීන්ගේ නර්තන වින්‍යාසයෙන් හැඩවෙන, ශ්‍රී ලංකාවේ ප්‍රථම පාවෙන නාට්‍යමය අත්දැකීම (The First River Pageant).
සඳ එළියත්, පන්දම් එළියත් එකිනෙක මුසුව, නිල්වලා ගඟේ නිසල දිය මතුපිට දිග හැරෙන මේ මහා දෘශ්‍ය කාව්‍යය, හුදෙක් ප්‍රසංගයක් නොව... එය ශ්‍රී ලංකීය ආත්මය සොයා යන විස්මිත චාරිකාවකි.
සාම්ප්‍රදායික යක් බෙර රාවය, ජනප්‍රවාද සහ විචිත්‍රවත් නර්තනයන් ගඟ මැද පාවෙන වේදිකාවක දිගහැරෙන අයුරු, බෝට්ටු මත හිඳ නරඹන්නට ඔබටත් ඇරයුම්!

🗓 දිනය: 2026 පෙබරවාරි 21 සහ 22
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට
📍 ස්ථානය: මාතර නිල්වලා නදී තීරය (මහානාම පාලම අසල)

🎫 ප්‍රවේශපත්‍ර:
• දේශීය - රු. 5,000
• විදේශීය - $30
ආසන වෙන්කරවා ගැනීම සඳහා:
🌐 MyTickets.lk
Slow days - mirissa ahangama hiriketiya ella
Fashion Bug - Matara
The Dutchman's Street - Matara
Nandima multy shop - walgama matara
Samudra Book Shop - Matara

📞 අමතන්න: +94 72 999 9872
+94 717 382 792

🌊🔥 සම්ප්‍රදායේ ප්‍රවාහයත්, සංස්කෘතියේ දීප්තියත්, ජලය මත ලියැවෙන කතාන්දරයත් විඳගන්න... ඔබත් එන්න.

06/02/2026

🌙✨ Sri Lanka’s First Cultural Pageant on a River ✨🌙

Experience a night where tradition flows with the river and culture comes alive under the stars.
The Soul of Nilwala - The Mystic River Pageant is a breathtaking celebration of Sri Lanka’s rich heritage, artistry, rhythm, and spirit, unfolding on the serene waters of the Nilwala River.

From vibrant traditional dance forms and powerful drum rhythms to mesmerizing folklore and visual storytelling, this one of a kind pageant blends history, culture, and nature into an unforgettable spectacle. Set against the glow of torches, moonlight, and iconic landmarks, this is more than an event - it’s a journey into the soul of Sri Lanka.

📍 Nilwala River (Close to Mahanama Bridge)
🗓 21st & 22nd February
⏰ 7.00 PM onwards
📞 +94 71 7382892

🎟 Tickets:
• Local – LKR 5,000
• Foreign – USD 30

🎫 Tickets available exclusively on MyTickets.lk

Come witness tradition flow, culture shine, and stories dance on water.
Be part of history. Be part of the river. 🌊🔥

Bluetooth speaker  party box 8inch 3 speakersඅඩුම මිල... කන පැලෙන්න සිංදු අහන්න.. ඇති වෙනකම් සිංදු කියන්නපාටියක් දාන්න.....
07/01/2026

Bluetooth speaker
party box 8inch 3 speakers
අඩුම මිල...
කන පැලෙන්න සිංදු අහන්න.. ඇති වෙනකම් සිංදු කියන්න
පාටියක් දාන්න.. බීච් අරන් යන්න.... මේ ඔනෑම දෙකට...
071 070 9006 Ayesh
Nandima multy shop Walgama matara


゚viralシfypシ゚viralシalシ

Address

Nandima Multi Shop, Walgama
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Nandima Multi Shop walgama matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share