Siyasa Publishers

Siyasa Publishers Siyasa Publishers And Siyasa Animations

පියල් සමරවීර මාමා රචනා කළ ළමා කතන්දර පොත් අරගන්න,'මහනුවර පොත් දැක්ම 2026' පොත් ප්‍රදර්ශනයේ, අංක 19 - 'සන්ථව' ප්‍රදර්ශන ක...
29/06/2026

පියල් සමරවීර මාමා රචනා කළ ළමා කතන්දර පොත් අරගන්න,
'මහනුවර පොත් දැක්ම 2026' පොත් ප්‍රදර්ශනයේ, අංක 19 - 'සන්ථව' ප්‍රදර්ශන කුටියට එන්න.

Santhawa Piyal Udaya Samaraweera

පියල් සමරවීර මාමා රචනා කළ ළමා කතන්දර පොත් අරගන්න,'මහනුවර පොත් දැක්ම 2026' පොත් ප්‍රදර්ශනයේ, අංක 19 - 'සන්ථව' ප්‍රදර්ශන ක...
28/06/2026

පියල් සමරවීර මාමා රචනා කළ ළමා කතන්දර පොත් අරගන්න,
'මහනුවර පොත් දැක්ම 2026' පොත් ප්‍රදර්ශනයේ, අංක 19 - 'සන්ථව' ප්‍රදර්ශන කුටියට එන්න.

Santhawa Piyal Udaya Samaraweera

පුංචි ඔයාලත් අත්වැඩ පන්තිය බලලා, අත්වැඩ නිර්මාණ කරලා Photo එකක් අපිට එවන්න.'බැලුන් යාළුවා' හදන හැටි මෙතනින් බලන්න:https:...
19/06/2026

පුංචි ඔයාලත් අත්වැඩ පන්තිය බලලා, අත්වැඩ නිර්මාණ කරලා Photo එකක් අපිට එවන්න.

'බැලුන් යාළුවා' හදන හැටි මෙතනින් බලන්න:
https://www.youtube.com/watch?v=xfeCVnI_hRs

මේ විදියට එවන්න :
Whatsapp - +94714067450
Email : [email protected]
Messenger : අත්වැඩදෙණියේ කතා - Stories Of Athwadadeniya

19/06/2026
ලොකු අකුරු කතන්දර පොත් 3ක කට්ටලය📚 කතන්දර විතරක් නෙවෙයි... QR කේතය ස්කෑන් කරලා බලන්න පුළුවන් වීඩියෝ සහ අත්වැඩ පාඩම් රැසක්...
14/06/2026

ලොකු අකුරු කතන්දර පොත් 3ක කට්ටලය

📚 කතන්දර විතරක් නෙවෙයි... QR කේතය ස්කෑන් කරලා බලන්න පුළුවන් වීඩියෝ සහ අත්වැඩ පාඩම් රැසක්!

✨ පොත් කට්ටලය:

1. කඩදාසි ඔරුව (කතන්දරය + වීඩියෝ අත්වැඩ පාඩම + කාටුන් වීඩියෝව)
2. කුරුළු පැංචාගේ නුවණ (කතන්දරය + වීඩියෝ අත්වැඩ පාඩම)
3. ඉස්කෝලේ ගිය ගොළුබෙල්ලා (කතන්දරය + වීඩියෝ අත්වැඩ පාඩම)

✍️ පියල් උදය සමරවීර මාමාගෙන් පොඩිත්තන්ට.
📄 A4 ප්‍රමාණය / පොතකට පිටු 09

✨ මෙම පොත් පෙළෙහි සුවිශේෂීත්වය:

☑️ සරල හා ආදර්ශවත් කතන්දර: දරුවාගේ ගුණධර්ම සහ කියවීමේ රුචිය වර්ධනය කරයි.
☑️ලොකු අකුරු: කියවීමට උනන්දු පොඩිත්තන්ට තනිවම කියවීමට පහසු වන සේ සකසා ඇත.
☑️ අත්වැඩ පාඩම : කතාව කියවීමෙන් පසුව, අවසාන පිටුවේ ඇති අපූරු අත්වැඩ පාඩම දරුවාගේ නිර්මාණශීලී හැකියාවන් ද අවදි කරයි.

💰 පොත් 3ම වට්ටම් සහිත මිල - රු. 750/- ̶(̶9̶0̶0̶/̶-̶)̶

🚚 බෙදාහැරීමේ ගාස්තු:

⭕️Cash On Delivery : රු. 250/-
⭕️Parcel Post (තැපෑලෙන්): රු. 150/-

🛒 ඇණවුම් කිරීමට:
🌐 https://siyasabooks.com/product/3-books-large-print-set
📞 Call / WhatsApp: 071 406 7450
💬 Messenger: Siyasa Publishers

ඉස්කෝලේ ගිය ගොළුබෙල්ලාපියල් උදය සමරවීර මාමාගෙන් පොඩිත්තන්ට ලොකු අකුරු කතන්දර පොතක්....08 Pages | A4 SizeRs. 250/-(R̶s̶.̶...
11/06/2026

ඉස්කෝලේ ගිය ගොළුබෙල්ලා

පියල් උදය සමරවීර මාමාගෙන් පොඩිත්තන්ට ලොකු අකුරු කතන්දර පොතක්....

08 Pages | A4 Size
Rs. 250/-(R̶s̶.̶ ̶3̶0̶0̶/̶-̶)

මෙය සරල මෙන් ම ආදර්ශවත් කතාවක් සහිත කතන්දර පොතකි. කියවන්නට උනන්දු දරුවන් වෙනුවෙන් සැකසුණු ලොකු අකුරු සහිත ය. දරුවාට කතාව කියවා රසවිඳීම පමණක් නොව, අවසානයේ අපූරු අත්වැඩ නිර්මාණයක් සිදුකරන ආකාරය දක්වා ඇත.

ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න!
Facebook : Siyasa Publishers
Whatsappp : 071 406 74500
Web: https://siyasabooks.com/product/iscolegiyagolubella/

11/06/2026

කඩදාසි ගොළුබෙල්ලෙක් හදමු
Let's Make a Paper Snail🐌

පියල් මාමාගෙන් පොඩිත්තන්ට අත්වැඩක්

මේ අත්වැඩ නිර්මාණය සහිත 'ඉස්කෝලේ ගිය ගොළුබෙල්ලා' ලොකු අකුරු කතන්දර පොත නිවසටම ගෙන්වා ගැනීමට,
https://siyasabooks.com/product/iscolegiyagolubella/
වෙත පිවිසෙන්න...

නැතහොත් පහත අංකයෙන් ඇනවුම් කරන්න,
071 406 7450 (Whatsapp/Call)
Messenger- Siyasa Publishers

©2026 Siyasa Publishers

කඩදාසි  ඔරුවපියල් උදය සමරවීර මාමාගෙන් පොඩිත්තන්ට ලොකු අකුරු කතන්දර පොතක්....08 Pages | A4 SizeRs. 250/-(R̶s̶.̶ ̶3̶0̶0̶/̶...
10/06/2026

කඩදාසි ඔරුව

පියල් උදය සමරවීර මාමාගෙන් පොඩිත්තන්ට ලොකු අකුරු කතන්දර පොතක්....

08 Pages | A4 Size
Rs. 250/-(R̶s̶.̶ ̶3̶0̶0̶/̶-̶)

මෙය සරල මෙන් ම ආදර්ශවත් කතාවක් සහිත කතන්දර පොතකි. කියවන්නට උනන්දු දරුවන් වෙනුවෙන් සැකසුණු ලොකු අකුරු සහිත ය. දරුවාට කතාව කියවා රසවිඳීම පමණක් නොව, අවසානයේ අපූරු අත්වැඩ නිර්මාණයක් සිදුකරන ආකාරය දක්වා ඇත.

'කඩදාසි ඔරුව' කාටුන් වීඩියෝව මෙතැනින් 👇
https://youtu.be/H3cACtlkEY8

ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න!
Facebook : Siyasa Publishers
Whatsappp :
071 406 7450
Web: https://siyasabooks.com/product/kadadasi_oruwa/

10/06/2026

'කඩදාසි ඔරුවක්' සාදා හැඩ කරගමු
Let's Make a Paper Boat🛥️

පියල් මාමාගෙන් පොඩිත්තන්ට අත්වැඩක්

'කඩදාසි ඔරුව' කාටුන් වීඩියෝව මෙතැනින් 👇
https://youtu.be/H3cACtlkEY8

මේ අත්වැඩ නිර්මාණය සහිත 'කඩදාසි ඔරුව' ලොකු අකුරු කතන්දර පොත නිවසටම ගෙන්වා ගැනීමට,
https://siyasabooks.com/product/kadadasi_oruwa/
වෙත පිවිසෙන්න...

නැතහොත් පහත අංකයෙන් ඇනවුම් කරන්න,
071 406 7450 (Whatsapp/Call)

©2026 Siyasa Publishers

පුංචි ඔයාලත් අත්වැඩ පන්තිය බලලා, අත්වැඩ නිර්මාණ කරලා Photo එකක් අපිට එවන්න.'බැලුන් යාළුවා' හදන හැටි මෙතනින් බලන්න:https:...
05/06/2026

පුංචි ඔයාලත් අත්වැඩ පන්තිය බලලා, අත්වැඩ නිර්මාණ කරලා Photo එකක් අපිට එවන්න.

'බැලුන් යාළුවා' හදන හැටි මෙතනින් බලන්න:
https://www.youtube.com/watch?v=xfeCVnI_hRs

මේ විදියට එවන්න :
Whatsapp - +94714067450
Email : [email protected]
Messenger : facebook.com/athwadadeniyekatha/

Address

Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Siyasa Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyasa Publishers:

Share

Category