NMS Fancy Mart

NMS Fancy Mart වර්ණවත් ගෙත්තම් ලෝකය විචිත්‍රවත් කරන්න ගුණාත්මක තත්වයෙන් උසස් කැරලි නූල් ඇතුලු අනෙකුත් අමුද්‍රව්‍ය

මුතුකුඩ, බුද්ධ රූප, පාත්‍ර හා මිරිවැඩි සඟල් අලංකාර කිරීම සඳහා high Quality සියලු අලංකරණ ද්‍රව්‍ය.Munasinghe Traders No. ...
05/09/2026

මුතුකුඩ, බුද්ධ රූප, පාත්‍ර හා මිරිවැඩි සඟල් අලංකාර කිරීම සඳහා high Quality සියලු අලංකරණ ද්‍රව්‍ය.
Munasinghe Traders
No. 37, Pasqual Place,
Mathugama
☎ 071 484 9297

"Everything for Elegant Decorations" ✨🦪💎

#මුතු ( )
#බෝඩර් ( )
#ගල් ( )
#පැච් ( )
#ලේස් ( )

මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට විදේශිකයෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවට වඩින වෙලාවේ දේවානම්පියතිස...
29/06/2026

මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට විදේශිකයෙක්. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා ලංකාවට වඩින වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේලාව පිළිගන්න ගිහිල්ලා හිටියේ නැහැ. දඩයමේ ගිහිල්ලයි හිටියේ. ඉතින් අර අම්බස්තල පව්වේ ඉඳලා පහත බලන මිහිඳු මහරහතන් වහන්සේට පේනවා, දුනු ඊතල අමෝරාගෙන යන රජෙක්. මිහිඳු මහරහතන් වහන්සේ "තිස්ස" කියලා කතා කරද්දී රජතුමා උඩ බැලුවා. බලද්දී සමහරවිට දුනු ඊතලත් එහෙමම උන්වහන්සේ දිහාවට හරවන්න ඇති.

ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළා,
"සමණා මයං මහාරාජ” මහා රජතුමනි, අපි ශ්‍රමණවරු.
“ධම්මරාජස්ස සාවකා” ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
“තවේව අනුකම්පාය” ඔබටම අනුකම්පාවෙන්
“ජම්බුදීපා ඉධාගතා” ජම්බුද්වීපයේ ඉඳලයි මෙහි පැමිණියේ.

ලංකාවට වෙනත් රටකින් ආපු සහ එන හැමෝටම අපි කියන්නේ විදේශිකයෝ, Foreignersලා කියලා. විජය කුමාරයාගේ ඉඳලා ඒ ආපු සෑම විදේශිකයෙකුටම යම් යම් චෝදනා තියෙනවා. විජය කුමාරයාටත් දොස් කියනවා. විදේශයෙන් ආපු අනිත් සෑම දෙනාටම පාහේ චෝදනා තියෙනවා. ඊට පස්සේ පෘතුගීසීන්ට චෝදනා තියෙනවා, ලන්දේසීන්ට චෝදනා තියෙනවා, ඉංග්‍රීසීන්ට චෝදනා තියෙනවා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේට එහෙම කිසිම චෝදනාවක් නැහැ.

ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ රාග, ද්වේෂ, මෝහයෙන් යුක්තව නෙවෙයි. රාග, ද්වේෂ, මෝහ නැතුවයි. උන්වහන්සේ වැඩියට පස්සේ ඉන්දියාවේ තමන්ගේ පියරජ්ජුරුවන්ට පණිවිඩ යැව්වා ද “රජතුමනි, මෙන්න අල්ලනවා නම් රට. නැව් ගණන් මැණික් පටවන්න පුළුවන්” කියලා? අශෝක රජ්ජුරුවන්ට තිබිච්ච බලයත් එක්ක බලද්දී, අපිට එහෙම බලයක් තිබුණ ද? නැහැ නෙ.

ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා, පිරිනිවන් පාන මොහොත දක්වා අවුරුදු 48ක කාලය තුළ, එක නූල් පටක දෙයක්වත් තමන්ගේ මව්බිමට පිටත් කරලා තියෙනවද? නැහැ. අඩුගානේ උන්වහන්සේ ආපහු තමන්ගේ මව්බිමට වැඩියද? ඒත් නැහැ. උන්වහන්සේ තමන්ගේම සහෝදරියවත් සංඝමිත්තා තෙරණියත් ලංකාවට ගෙන්නුවා. ඊළඟට ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වඩම්මවලා දුන්නා. ධාතුන් වහන්සේලා ලබා දුන්නා. ඊළඟට මේ ලංකාවේ මනුෂ්‍යයන්ව දියුණු කරන්න, නොයෙක් ශිල්ප කලාවලට දක්ෂ වැඩ කරන්න පුළුවන් මිනිස්සු කුල 18ක් ලංකාවට නැව්වලින් ගෙන්නුවා.

එහෙම බලනකොට ලංකාව ගොඩදාලා තියෙන්නේ කවුද? මිහිඳු මහ රහතන් වහන්සේ. උන්වහන්සේට මේවා කරන්න පුළුවන් වුණේ උන්වහන්සේගේ හදවත තුළ රාගය හෝ, ද්වේෂය හෝ, මෝහය හෝ නොතිබීමයි. ඒ එකක් හරි තිබුණා නම් ඒකේ පැටලෙනවා. එක්කෝ අධිපතිභාවයටවත් ආශා කරනවා. උන්වහන්සේ ඉන්දියාවෙන් සංඝයා ගෙනල්ලා ඉන්දීය සංඝයාට බලය දෙන්න කල්පනා කළේ නැහැ.

මහා විහාර සීමා සම්මත කළාට පස්සේ, දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා. "ස්වාමීනී, ලංකාවේ බුද්ධ ශාසනය පිහිටියා ද?" එතකොට මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දුන්නා "රජතුමනි, ඔබේ රටේ කෙනෙක් පැවිදි වෙලා, ඔබේ රටේ කෙනෙක් ධර්ම විනය ඉගෙන ගෙන, ඔබේ රටේ කෙනෙක් ඒ ධර්ම විනය සජ්ඣායනා කළොත් පිහිටනවා."

එතකොට අරිට්ඨ කුමාරයා ප්‍රධාන පිරිස පැවිදි වුණා. පැවිදි වෙලා ධර්ම විනය ඉගෙන ගත්තා. ථූපාරාම මළුවේ විනය පිටකය සජ්ඣායනා කරපු දවසේ මහා පොළොව සෙලවුණා. රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඇහුවා "ස්වාමීනි, මොකද මේ පොළොව සෙලවුණේ?" "රජතුමනි, බුද්ධ ශාසනය පිහිටියා." කිව්වා.

ඒ පරම නිර්මල, පරම පිරිසිදු, පරම පූජනීය, අපගේ ආදිගුරුදේවෝත්තම, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා! 🙏

New Arrivals...Embroidery stand.... ❤ 😍 💫Strong and steady💫Stable design 💫Curved smooth edges 📍 Contact us to orderMUNAS...
21/06/2026

New Arrivals...
Embroidery stand.... ❤ 😍
💫Strong and steady
💫Stable design
💫Curved smooth edges

📍 Contact us to order

MUNASINGHE TRADERS
NO 37
PASQUAL PLACE MATHUGAMA
0714849297




New arrivals....🌱 Premium Quality Jute FabricPerfect for bags, crafts, décor & fashion💰 Prices:• Rs. 550 per yard• Rs. 7...
06/06/2026

New arrivals....

🌱 Premium Quality Jute Fabric
Perfect for bags, crafts, décor & fashion
💰 Prices:
• Rs. 550 per yard
• Rs. 750 per yard
✨ Durable | Eco-Friendly | Stylish
📦 Available Now
🥰 15% Discount for more than 5 yrds
📍 Contact us to order

MUNASINGHE TRADERS
NO 37
PASQUAL PLACE MATHUGAMA
0714849297




#ගෝනි #රෙදි

Wesak items for sale for the lowest prices...
20/05/2026

Wesak items for sale for the lowest prices...

Turn Your Ideas into Beauty with Our Latest Pearls & Beads 💎”අලුතෙන්ම ආපු පබලු වලට ඔයාලත් කැමතිද?Oder කරන්න දැන්ම watsap...
13/04/2026

Turn Your Ideas into Beauty with Our Latest Pearls & Beads 💎”

අලුතෙන්ම ආපු පබලු වලට ඔයාලත් කැමතිද?
Oder කරන්න දැන්ම watsapp කරන්න














මෙන්න අලුතෙන්ම ආපු අයිටම් ටිකක්... මීට අමතරව මල් බොකේස් හදන wrapping papers, රිබන් වර්ග ඩස්ට් කුඩු වර්ග, එකී මෙකී නොකී හ...
17/01/2026

මෙන්න අලුතෙන්ම ආපු අයිටම් ටිකක්... මීට අමතරව මල් බොකේස් හදන wrapping papers, රිබන් වර්ග ඩස්ට් කුඩු වර්ග, එකී මෙකී නොකී හැම මගුලක්ම ගෙදරටම ගෙන්න ගන්න...
දැන්ම මැසේජ් එකක් දාන්න....0714849297

වර්ෂ අවසාන මාසයේ ඔබේ සිතේ ඇතිදේ ගෙත්තම් කිරීමට අපෙන් අත් වැලක්. ඔබේ මැහුම් ගෙතුම් සඳහා අවශ්‍ය කැරලි නූල් වර්ග රැසක් පාට ...
28/12/2025

වර්ෂ අවසාන මාසයේ ඔබේ සිතේ ඇතිදේ ගෙත්තම් කිරීමට අපෙන් අත් වැලක්. ඔබේ මැහුම් ගෙතුම් සඳහා අවශ්‍ය කැරලි නූල් වර්ග රැසක් පාට රැසකින්.

🥇 Brands - ¤ Anchor (ඇන්කර්)(කැරලි 100 ට අගනා වට්ටමක්)(කොන්දේසි රහිතයි).
¤ Doli (ඩොලී)
🥇 අයිඩා රෙදි (හොදම cotton වලින් නිශ්පාදිත)

🥇 Inbox us for get the latest price

💝 තොග සහ සිල්ලරට ලබා ගත හැකිය

💸දිවයිනේ අඩුම මිල💸

🤙 call now 0714849297

🚛 දිවයින පුරා බෙදාහැරීම 🚛
🛒 Cash on Delivery Available 🛒

25/12/2025

🎄*Merry Christmas!*
Wishing you joy, peace, and success.
Thank you for your valued support.

🎄 *සුභ නත්තලක් වේවා!*
සතුට, සැනසිලිය සහ සාර්ථකත්වය ඔබට ලැබේවා.
ඔබගේ වටිනා සහයෝගයට ස්තුතියි.

🎄 *கிறிஸ்துமஸ் நல்வாழ்த்துகள்!*
மகிழ்ச்சி, அமைதி மற்றும் வெற்றிகள் உங்களுக்கு கிடைக்கட்டும்.
உங்கள் மதிப்புமிக்க ஆதரவுக்கு நன்றி.

ඔන්න දැන් අපේ අයට බබල් රැප් රොල් ගන්න කොලඹ දුවන්න ඔන්ලයින් ඔර්ඩර් දාන්න ඔනෙ නෑ... අත ලගටම ඇවිල්ලා තියෙනවා......
02/09/2025

ඔන්න දැන් අපේ අයට බබල් රැප් රොල් ගන්න කොලඹ දුවන්න ඔන්ලයින් ඔර්ඩර් දාන්න ඔනෙ නෑ... අත ලගටම ඇවිල්ලා තියෙනවා......

Address

No 53, Kalutara Road
Matugama
12100

Telephone

+94714849297

Website

Alerts

Be the first to know and let us send you an email when NMS Fancy Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share