CHAMO

CHAMO " May My Life Be Happy_😇💜 "

♥️
14/08/2026

♥️

❤️
14/08/2026

❤️

11/08/2026

ජීවත් වෙන්න ආස හිතෙන පිංවන්ත ආදරයක් ලැබෙන්න ඕන හැමෝටම! 🥺🤍

වැරදි සහකරුවෙකු ඔබට උගන්වනු ඇත, ඔබට සෑම දෙයක්ම තනිව හැසිරවිය හැකි බව.නිවැරදි සහකරුවෙකු දන්නව ඔයාට පුළුවන් කියල' ඒත් ඔයාට...
11/08/2026

වැරදි සහකරුවෙකු ඔබට උගන්වනු ඇත, ඔබට සෑම දෙයක්ම තනිව හැසිරවිය හැකි බව.

නිවැරදි සහකරුවෙකු දන්නව ඔයාට පුළුවන් කියල' ඒත් ඔයාට ඒකට ඉඩදෙන් නැහැ.

මන්ද, ඔවුන්ට අවශ්‍යය ඔබ සමඟ සෑම ආකාරයකින්ම සියල්ල බෙදාගෙන එකට වර්ධනය වීමටයි. ! 🤍🌼💐

නදූ |✍️✨️
පෝටර්

❤️.
10/08/2026

❤️
.

ඔව් !🤍
10/08/2026

ඔව් !🤍

🤍
10/08/2026

🤍

🫶.
09/08/2026

🫶
.

Self Love 🪞 කණ්ණාඩියෙන් බලලා තමන්ට ආදරණීය විදිහට කතා කරන්න.💗 ශරීරය වෙනස් කරගන්න exercise කළත්, ඒක තමන්ට වෛර නිසා නෙවෙයි—...
09/08/2026

Self Love
🪞 කණ්ණාඩියෙන් බලලා තමන්ට ආදරණීය විදිහට කතා කරන්න.

💗 ශරීරය වෙනස් කරගන්න exercise කළත්, ඒක තමන්ට වෛර නිසා නෙවෙයි—තමන්ව බලාගන්න නිසා කරන්න.

🧘‍♀️ හැමෝවම සතුටු කරන්න උත්සාහ නොකරන්න.

🚫 අවශ්‍ය තැන්වල “බෑ” කියන්න ඉගෙන ගන්න.

🌷 තමන්ගේ progress එක වෙන කෙනෙක් එක්ක compare නොකරන්න.

☕ දවසකට තමන් වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න.

🤍 වැරදුණාම “මම අසාර්ථකයි” වෙනුවට “මම ඉගෙන ගන්නවා” කියන්න..

තමන්ට කරන ආදරේ තමයි ලස්සනම ...😊❤️

හ්ම්! 😊
07/08/2026

හ්ම්! 😊

Address

Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when CHAMO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share