10/07/2025
කොලිටියයි බජට් එකයි දෙකම බලන ඔයාට ගැලපෙන සුපිරි කැමරාවක් අපිඅද අරගෙන ආවා
ඔබගේ ඉඩමට නිවසට,කාර්යාලයට සහ ව්‍යාපාරික ස්ථානයට වගේම විදුලිය නැති ඕනම තැනකට ගැලපෙන ආරක්ෂක කැමරාවක් තාම හොයනවාද
🥰4g 3 lens camera rs.10900/=
CCTV තිබුනත් දැන් කාලේ හොරු පනින එක නවත්තන්න අමාරුයි. සමහර වෙලාවට සද්ද නැතුවම CCTV ගලවගෙනත් යනවා...🥲
ඒ නිසා හොරු පනිනකොටම දැනගන්න වගේම පනින්න කලින් එලවන්න පුළුවන් සීසීටීවී කැමරා එකක් ඔබත් අදම එකක් සවි කරගන්න.
මොනවද මේකෙ තියන පහසුකම් මොනවද කියල
ලෝකෙ ඕනම තැනක ඉඳන් මේ කැමරා එක සවි කරලා තියෙන තැන වෙන දේ ඔයාට බලාගන්න පුළුවන්
ඒ වගේම මේ කැමරාව සවිකරලා තියෙන තැන කතා කරන දේවලුත් ඔයාට අහන්න පුළුවන්
ඒ වගේම මේ කැමරාව හරහා ඔයාට සවිකල තියෙන තැන ඉන්න කට්ටියට කතා කරන්නත් පුළුවන්
මේ කැමරා එකේ alarm system එකකුත් තියෙනවා
ඒවගේම කැමරා එක ලගට කවුරු හරි ආවොත් ඒ එන කෙනාගෙ පොටෝ එකක් ඔයාගෙ පෝන් එකට එවෙලේම එනව
මේ වගේ ගොඩක් පහසුකම් මේ කැමරා එකේ තියෙනව
ඉතින් මතුගම කොළඹ අනුරාධපුර තියෙන අපේ ඕනම ශාඛාවකින් ඔයාට මේ කැමරා එක මිලදී ගන්න පුළුවන්
පහත අංක වලින් එකකට කතා කරල මේ කැමරා එක ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්.
0785317247
0707286163