07/01/2026
🌟 FREE 🌟 BABY CARRIER BAG ( Valid for all orders above Rs.19990.00 ) 👼
🌟 නොමිලේ බේබි කැරියර් බෑගයක් දිනාගන්න ( රු.19990.00 ට වැඩි සෑම ඇනවුමක් සදහා වලoගුයි ) 🌟
දරු ප්‍රසූතිය සදහා බන්ඩි අම්මල වෙනුවෙන් අඩුම මිලට වැඩිම බඩු ගොඩක් එක්ක අපි හදුන්වාදී තිබෙන 19990.00ක් වන, රෝහලට මෙන්ම නිවසටද අත්‍යවශ්‍ය වන මෙම සියලුම බඩු භාන්ඩ සහිත භාන්ඩ කට්ටලය මිලදී ගන්නා ඔබ සැමට වටිනා බේබි කැරියර් බෑගයක් නොමිලේ ලබාගත හැකියි.
ඔබට අවශ්‍ය ලැයිස්තුවකට අනූවද භාන්ඩ කට්ටලය සකසාගත හැක.
රු.19990.00 වැඩි සෑම ඇනවුමක් සදහාම වටිනා බේබි කැරියර් බෑගයක් නොමිලේ.
බාබට ඉතා යෝග්‍ය,ආරක්ශාකාරී සහ සුවපහසු අමුද්‍රව්‍ය වලින් අප භාන්ඩ සකසා ඇති අතර 100% වගකීම තහවුරු කරමු.
භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ හැකියාව.
ඇනවුම් කිරීම සදහා WhatsApp පනිවිඩයක් යොමු කරන්න.මෙම වාසිය මග නොහැරගන්න අදම සම්බන්ද වන්න.
MY BABY
077 615 7058