22/05/2026
🤔 ෆෝන් එකක Power IC එකක් හෝ CPU එකක් ගලවන්න / Reballe කරන්න තාමත් බයද?
එහෙනම් මේ අවස්ථාව ඔබ සඳහාමයි!
බොහෝ technicians ලා මුහුණ දෙන ප්රධාන ගැටළුවක් වන Advanced IC වැඩ පිළිබඳව තිබෙන බිය නැති කරලා,
ඔබව professional වැඩ්ඩෙක් කරන IC REBALLING STEP BY STEP ප්රායෝගික පාඨමාලාව දැන් ඇරඹුණා.
අපි ඔබට කියල දෙනවා:
✅ Soldering iron සහ Hot Air Gun එක හරියටම හසුරුවන හැටි.
✅ IC එකක් dead නොවී වැඩ කරන්න ඕන හරියම Heat Temperature ගැන.
✅ Microscope එක හරි ආකාරව හසුරුවා ඒ යටතේ Signal IC, Power IC, EMMC වගේම CPU එකක් පවා සාර්ථකව reballing කරන ආකාරය.
✅ Reballing Stencil ගැන.
✅ Soldering Past ගැන.
තියරියට අමතරව 100% ප්රායෝගික පුහුණුව (Practical Training) මගින් ඔබට ඕනෑම සංකීර්ණ IC ගැටළුවක් විසඳීමට විශ්වාසය ලබා දේ.
💪 අදම ආරම්භ කර ඔබේ ආදායම වැඩි කරගන්න!
ලියාපදිංචි වීමට හෝ විස්තර දැනගැනීමට Inbox කරන්න හෝ අමතන්න:
📲 074 034 6070
ANY FIX