08/09/2026
🚗✨ ඔටෝ බ්‍රදර්ස් – අපේ නව සේවා ස්ථානයට ඔබත් එක්වන්න.✨🚗
අපගේ නවතම සේවා ස්ථානයේ මෝටර් රථ සේවා අංශය සඳහා
🧽 වාහන සේදුම්කරුවන් (Vehicle Washers) බඳවා ගනු ලැබේ.
💰 ආකර්ෂණීය වැටුප්
📈 පළපුරුද්ද හා සේවා කාර්යක්ෂමතාවය මත වැටුප් වැඩිවීම්
🎁 වාර්ෂික ප්‍රසාද දීමනා
🏖️ වාර්ෂික විනෝද චාරිකා
🤝 හොඳ වැඩ පරිසරයක් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
වාහන සේවා ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති, වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමට හැකි ඔබට මෙය හොඳ අවස්ථාවක් 💪
🔥 ඔබේ දක්ෂතාවයට වටිනාකමක් ලැබෙන තැනක්❤️🚘
🤝 අදම අපේ කණ්ඩායමට එක්වන්න
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.................................................................
For Excellent and Genuine Service .
අංක 385, පැරණි නුවර පාර, අන්වාරාම,
මාවනැල්ල.
දුරකථන - 035 22 477 12
Whatsapp 071 494 3136