22/04/2025
එදා සිදුහත් කුමරු බුදු බව ලබා සසරින් එතර විමට අනේක විද බාදක, දුෂ්කරක් ක්රියා සිදුකරමින්, නෙසෙලෙන ධයිර්යෙන් අරමුණ සාත් සාත් කරගත් සේක.
මේ වන විට ලක්ෂ සන්කාත සැදැහැවත් පින්වත් පිරිසක් නෙසෙලෙන ධයිර්යෙන්, දිවා රැ නොතකා, අවමය දින 2 කක්වත් නෙයෙකුත් දුෂ්කර ක්රියාවක් සිදුකර, අප ශ්රවනය කර ඇ ති ලෙස, "බුදුන් දැක නිවන් දකින්නට" , වර්තමාන අප තිලෝගුරු බුදුන් ලෙස සළකන ශ්රී දළදා වහන්සේ දැක සිත් පහදවාගෙන සසරින් එතර විමට මේ ධාරණ උත්සාහයට.
එදා සුජාතා සිටු තුමිය සේ.
අද මෙම සසරින් එතෙර වන්නට වෙරදරන මේ පින්වන්තයන් හට ඔඋන්ගේ අරමුණ ඒ අකාරයෙන්ම සාර්ථක කරගැනිඉමට "බුදුන් දැක නිවන් දකින්නට", "සිත් සනසා ගැනීමට", “බුදුන් දැක සැනසිමට” අපටද යම් පමණින් ඔඋනට ශක්තියක් වන්නට, දායක වන්නට ලැබුනා.
එම කුසල කර්මයට පින් ඇති මගේ පවූලේ සෑම සහ මාගේ , පින්වත් සේවක සේවිකාවන් පිරිස්ද අවස්තාවක් උදා කර ගත්තා.🙏🙏🙏