Kanchana Rathnayake

Kanchana Rathnayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kanchana Rathnayake, Florist, Bibile, Medagama.

01/01/2026
💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏
01/01/2026

💕💕💕💕💕💕💕
🙏🙏🙏🙏🙏🙏🙏

🌹 නෙට්කොට් එන් ප්ලස්නිසා ලස්සන වුනු ලිවියම් පර්පල් ෆ්ලෑස් මැනිකක්  ❤️❤️
30/12/2025

🌹 නෙට්කොට් එන් ප්ලස්
නිසා ලස්සන වුනු
ලිවියම් පර්පල් ෆ්ලෑස් මැනිකක් ❤️❤️

❤️ ෆ්ලෑස් 🌹 ලස්සනම මේ පැටික්කිගෙනීරෝගී පැල තුනක බුශ් එකක් තියෙනවා ..🌹ලස්සනම ෆ්ලෑස් අඩුවටම හොයන ඔයාට තමයි ගෙනාවේපැල තුනම ...
30/12/2025

❤️ ෆ්ලෑස් 🌹
ලස්සනම මේ පැටික්කිගෙ
නීරෝගී පැල තුනක බුශ් එකක් තියෙනවා ..🌹

ලස්සනම ෆ්ලෑස් අඩුවටම හොයන ඔයාට තමයි ගෙනාවේ
පැල තුනම 3000 ❤️
එතකොට එකක් වෙන්නේ 1000 ❤️
ගන්න කෙනාට වාසිම පැකේජ් එකක්
පොට් එක පිටින් එවන්නත් පුලුවන්
ලස්සන ෆ්ලෑස් අඩුවට ගන්න
(පේජ් එක ෆලෝ කරලා තියාගන්න )
කුරියර් පහසුකම් සහිතයි
කෝල් හෝ වට්ස් ඇප් 0714211632 🌹

🌹 අද 🌹🚐🚐🚐 මගින් පිටව ගියෆ්ලෑස් සීඩ් 300 පැල සහෆ්ලෑස් සීඩ් කොම්පට් පැළ නීරෝගීව වැඩේවා එකම පැතුමයි  🙏🙏🙏
29/12/2025

🌹 අද 🌹
🚐🚐🚐 මගින්
පිටව ගිය
ෆ්ලෑස් සීඩ්
300 පැල සහ
ෆ්ලෑස් සීඩ් කොම්පට් පැළ
නීරෝගීව වැඩේවා එකම පැතුමයි 🙏🙏🙏

My new one 💕💕
29/12/2025

My new one 💕💕

ආදරනීය ප්‍රතිචාර ...
29/12/2025

ආදරනීය ප්‍රතිචාර ...

සුබ දවසක් වේවා බුදු සරනයි හැමෝටම ...එයා කින් බ්‍රවුන් ..
29/12/2025

සුබ දවසක් වේවා බුදු සරනයි හැමෝටම ...
එයා කින් බ්‍රවුන් ..

පොට් එකේම කට් කරලාවටේට පැලත් ඇවිත් තියෙන ගින්දරී  මගේ...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
28/12/2025

පොට් එකේම කට් කරලා
වටේට පැලත් ඇවිත් තියෙන ගින්දරී මගේ...
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

28/12/2025

වටිනාකමින් අඩු වුනාට
සුන්දරත්වය මදකින් වත් අඩු නොවුනු මගේ
පර්පල් ශිබෝරි ෆ්ලෑස් මැනික ..💕💕

28/12/2025

පොට් එකේම කට් කරලා තියෙන්නේ එයාව
මගේ ලස්සන ඔරේන්ජ් කලර් ෆ්ලෑස් බබී....
එහෙම කට් කරාම මව් ගහත් සීසන් වෙනවා

ගහ වටේ පැලත් එනවා
ඒකත් නරකම නෑ නේද
ඔයාලත් කරල බලන්නකො ...
ආස හිතෙනවා සත්තයි...💕

💕 සති දෙකකට විතර කලින් කට් කරන්න ගිහින් ..මුල් නැති ව කැපුනුසෆාරි මැනික දැන් බලන්නකො ...හරිම දුකින් හිටියේ එයාගෙ පොහොට්ට...
28/12/2025

💕 සති දෙකකට විතර කලින්
කට් කරන්න ගිහින් ..මුල් නැති ව කැපුනු
සෆාරි මැනික දැන් බලන්නකො ...හරිම දුකින් හිටියේ
එයාගෙ පොහොට්ටුවක් තිබුනු නිසා
හැබැයි අද බලද්දී ...බලන්නකො එයා..හොදටම සීසන් වෙලා...පොහොට්ටුවට හානියක් වෙලත් නෑ...💕💕

වැලි වල මැජික් එක තමයි මේක 💕💕💕

Address

Bibile
Medagama

Website

Alerts

Be the first to know and let us send you an email when Kanchana Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category